බොදු බල සේනා හරක් සහ මිනිස්සු.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Well Said brother


එතකොට හරක් මරද්දී ගිනි තියගන්නයි උද්ගෝෂණ කරන්නයි පුළුවන්.එත් අහිංසක මිනිස්සු මරද්දී මොකක්ද තියෙන වෙනස .කාලකන්නි.ඔට්චර කඩේ යන්න එපා පකෝ .එතකොට වෙඩි වැදිලා මරුනේ හම්බයෝද. අපේම සිංහල උන් මරුනේ.
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මෙතැනින්ම තේරෙනවා උබේ බුද්ධිමත් බව . මචන් උබ වගේ මෝඩයෝ අපි ඕන තරම් දැකල තියනවා. අඩුම තරමේ උබේ ඔය අතිශයින්ම මෝඩ වචන වලට උත්තර දීමත් අපේ මේ වටිනා කාලය ක දැමීමක් .

උබ වගේ 2.50 පොරවල් ඕන තරම් ඉන්නවා. අද ඊයේ computer එකක් අල්ලලා දෙනවා ලොකු කොර Talks. අනේ යකෝ ඉස්සලම හොදට බුද්ධිමත්ව මොලේ පාවිචි කරපන්. උබ වගේ රස්සාවක් නැතිව ඔහේ අගු පිල්වල රස්තියාදු ගහන ලෝකෙට බර අපතයෙක් නේ බන් උබ. අර කෙනෙක් කියනවා වගේ වැලක් බලල අතේ පාරක් ගහල ඉන්න කාල කන්නියෙක් නේ බන් උබ. අනෙක යකෝ උබ මේ රටටත් බරක්. ඕව ඉතින් කගේ වැරදිද කියල මම මෙතන කියන්න යන්නේ නැහැ.



උබේ තියන පටු අදහස් මේකමෙන්ට් එකෙනුත් පේනවා.
දැන් කියපන් බලන්න හරක් මරද්දි ගිනි තියාගත්තේ බොදු බල සේනා සවිධානයට සම්බන්ධ කෙනෙක්ද කියල:rolleyes: උබේ තියන නපුංසක කමට බොදුබල සේනා පලි නෑ . තෙරියා:yes:


PS
දෙයක් තේරෙන්න පොයින්ට් ඇතුව කියද්දි ඒක දරා ගන්න බැරුව, පකො කියන උබ වගේ එකෙක් ඉපදිලා ටියෙන්නෙ මොන පකයෙක් දුන්න ශුක්‍රාණු වලින්ද කියල හිතා ගන්න බෑ. උබේ ගෙදර බල්ලො ඇති කරනවද? :rofl: උබේ අම්මට බල්ලෙක් ඇරලා වගේ;)
දෙයක් පොයින්ට් ඇතුව කියාල තිබිද්දි, ඒකට පොයින්ට් ඇතුව උත්තර දීපන් . නැත්නම් උබේ අම්මට ඇරිය බල්ල වගේ උබත් හිටපන්:rofl::rofl::rofl::rofl:
 
Last edited:

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    අපෙ රටේ ගොඩාක් ඉන්නෙ පුහු වීරයො- ඕන දේට නෙමේ- අනවශ්ය දේට තමා හොට දානෙ worry වෙන්න, නැගී සිටින්නෙ..
    බොරු සත්ව කරුනාව!
    වැඩිය ඕනේ නෑ මෙ එලකිරි එකෙම කොච්චර පන්චායුධ Lemon Puff දේශප්‍රෙමියෝ ඉන්නවද?
    කාලෙන් කාලෙට එක එක ලෙඩ හැදෙනව උන්ට..
    මුන් ඉපදිල තියෙන්න ලන්කාවෙ කරුමෙකට. කවදාවත් හැදෙන ජාතියක් නෙමේ.
    ඔය වගේ කාල කන්නි නිසා තම රට 1983 ගිනි ගත්තේ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උබේ කතාව 200 % හරි මචන්. මේ මරණ සියල්ලටම වග කියන්න ඕන සුනක ගෝඨාබය . ඕක කවද හරි මැරෙන්න අම්බානකට වින්දවල . ඔන්න බලපන් මම කියු විදියටම එක වෙනවා. ඔය බල්ලට කිසිම හිතක් පපුවක් නැති එකෙක්. ඕකට මරණ මන්චකයේදී ඔය සියල්ලම මැවී මැවීපෙනෙයි කරපු පවු කන්දරාව. . අර අහිංසකයින්ගේ දෙමවුපියෝ කොහොම ඔය දුක ඉවසනවා ඇතිද. වැඩේ තියෙන්නේ යකෝ මේ රටේ එකෙක් ඔය ගෝඨාබය බල්ලට එරහිව කතාකරන්න බයයි.


    What about the stuff done by this fellow?

    Velupillai-Prabhakaran.jpg




    .
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැඟීම් හැඟීම් කිය කිය දඟලන අනිත් උන්ටයි කියන්න ඕන මෙච්චරයි හැඟීම් කියන ඒව තියෙන්නෙ වහල් වෙන්න නෙමෙයි, විශේෂයෙන්ම වෘත්තියකදි.

    දේශපාලනේ පැත්තකට දාමු. උඹ හිතපන් උඹව දැන් මේ රෑ ඉස්පිරිතාලෙට අයිසී යූ එකට ඇදන් ගිහින් ඔපරේෂන් කරන්න කියල කතුරු දෙකක් දුන්නොත් කරන්න පුලුවන්ද? ආයෙ වෙව්ලලා බයටම බඩයයි කලන්තෙ දායි. එතන මූලික වුනේ හැඟීම, අන්න හැඟීම මූලිකවුනාම වෘත්තියකදි කෙලවෙන හැටි. හොඳට විශය ගැන දැනුමක් තියෙන මනුස්සයෙකුට බුද්ධියෙන් දැන් වුනත් ඔපරේශන් එකක් කරන්න පුලුවන්, එතකොට අර බය කියන හැඟීම යටපත් වෙනව, හැඟීම් වුනත් යටපත් කරන්න ඕන වෙලාවල් තියෙනව කියලා මතක් කලේ

    මේක නිකන් උදාහරනයක් විතරයි කතාවෙ අර්තය විතරයි වැදගත්.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බොදු බල සේනා ගව ඝාතනය සහ මිනිස් ඝාතනය.



    වතුර ඉල්ලු අහිංසක මිනිස්සුන්ට මේ රජය සහ හමුදාව එක්ව පහර දී අහිංසක ජීවිත තුනක් අමු අමු වේ ඝාතනය කර දැමුවා.

    කෝ මේ හරක් මරනවට විරුද්ධව කතා කරන බොදු බල සේනාව. එක වචනයක් කටක් ඇරලා මේ පිලිබඳ කතා කරාද ? මේ රටේ ස්ත්‍රී දුෂණ , ළමා අපචාර ,මිනීමැරුම් කොපමණ ප්‍රමාණයක් දිනකට සිදු වෙනවද. මේවා පිලිබඳ එක කටක් ඇරලා කතා කරනවද.

    හරක් පිලිබඳ දුක්වන මොවුන් මිනිස් ජිවිත පිලිබඳ දුක් නොවෙති.


    This is the fellow who talked against animal slaughter.........did you find him at the funeral?

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අසික්කිත වැඩක්

    උබ ඒකට එකග නම් පලවෙනි පෝස්ට් එක වෙනස් කරපන්. නැත්නම් තව ටික ව්එලාවකින් මේකට එන හම්බයො මේක වේදිකාවක් කර ගන්න ඉස්සෙල්ල්ලා:oo: මීට පස්සෙවත් ඔහොම පටු විදිහට හිතන්නේ නැතුව සාධාරණ විදිහට හිතපන්:oo:

    ත්‍රෙඩ් එක බලපු ගමන් තේරෙනව මේක ලිංගික බෙලහීනතාවයෙන් ඉන්න එකෙක්ගේ අසික්කිත වැඩක් කියල.:dull: ඒකයි මම වැඩි වාදයකින් තොරව කියන්න ඕන දේ කෙටියෙන් කියලා අයින්වුනේ.
    ත්‍රෙඩ් එක දාපු එකා මම කියපු දේට එකඟ වෙලා; ආයේ ඌම ත්‍රෙඩ් එක බම්ප් කරාම:eek::eek: උඹලටම තේරෙනවනේ උගේ බලාපොරොත්තුව මොකක්ද කියල.:baffled:

    බොදුබල සේනාවෙයි මේ සිද්දියෙයි තියෙන සම්භන්දේ මොකක්ද??:confused: මේ වගේ අවස්ථාවක බහුතරයක් උඹලට හීනෙන්වත් බොදුබල සේනාව මතක්වුනාද??:confused: ගිනි තබාගත් ස්වාමීන් වහන්සේගෙයි බොදු බල සේනාවෙයි ඇති සම්භන්දේ මොකක්ද??:confused:

    මාගේ වැටහීමට අනුව නම්, මේ බොදු බල සේනාවේ ක්‍රියාවන්ගෙන් පීඩාවට පත්වුන, අතවරයට ලක්වුන අයෙකුගේ ස්වයං වින්දනයක්. මේ ත්‍රෙඩ් එක දාපු එකා බෞද්ධ නොවන්නෙක්නම් මේ දාල තියෙන්නේ උගේ හිතේ අමාරුව. ඌ සිංහල බෞද්
    යෙක් නම් බොර දියේ මාලුබාන වසලයෙක්.:dull:

    PS
    බොදුබල සේනාව සමඟ ප්‍රශ්ණ ඇත්නම් ඒවා කෙලින් කියපන්. මටත් උන්ගේ සමහර වැඩ අල්ලන්නෑ, (ඒත් සමහර එව්ව පට්ටෙටම අල්ලල යනව :yes:)


    මම සේනාවට, රං ගොජාට හෝ පොන්නප්පුට කඩේ නොයන්නෙක්මි.
    ආගමින් මොකක්වුනත් සිංහලුන් හැටියට කුලල් නොකා පොදු සතුරා අඳුනගනිල්ලා. තව යුද්දයක් අතලඟ
    :dull:

    මේ නොමනා වෙඩිතැබීම නිසා මෙහේ ඉන්න දෙමල්ලු පුකෙනුත් හිනාවෙනව. උන්ට දැන් අපහාසෙට විරිත්තනව ඇරෙන්න වෙන යමක් කරන්න බෑ, ඒත් අඟේ ඉඳන් කන කන පොදු සතුරා???
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "අල්ලාහ් ඇපත්නෑ.... ජුන්ඩාහ්.... හිලෙත් නෑ....

    reputation_neg.gif
    බොදු බල සේනා හරක් සහ... 08-05-2013 05:41 AM ei yako ulama sadde karanda oney?? Mona huthakatada?? topita halal oney nath namm api makkatada topita udaw karane..


    12++ reply;)
    අඩේ පුන්ඩේ...හලාල්නං එපා, පුලුවන්නම් අයිස කෙල්ලව දීපං.:rolleyes: එක්කෝ ඒකිත් එපා බං.:baffled: අර නාකියගෙ බිජ්ජ හිරකර
    ල, හුස්ම හිරකර, නාඩි වැඩිකරල, පපුව තද කොරල, හාට් ඇටෑක් හද්දවල, පන අද්දවල, කෙඳිරි ගාවල, උඹලගේ ශාස්තෲන්වහන්සේ අපාගතකලාට ඒකිගේ huත්ත:love::love: පෙට්ටගමේ දාල "අල්ලාහ් ඇපත්නෑ...." "ජුන්ඩාහ්.... හිලෙත් නෑ....." කියල දවසට දෙපාරක් ඔලුව පොලවෙ ගහල වැඳපං.:dull:

    ඕක තව හිටියනං, උගේ තියෙන අසහනේට උඹලගේ තියෙන ඉතුරු කොටෙත් කපල දානව:eek:

    අයිසට ජයවේවා..
    .:dull:

    සනී~පයි~නේ...:confused:
     
    Last edited:

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,............................
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.[/QUOTE
    ]

    ඔච්චර චන්ඩි උඹ ඇයි ඕක කියන්න ෆේක් එකකින් ආවේ??:baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,............................
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.[/QUOTE
    ]

    ඔච්චර චන්ඩි උඹ ඇයි ඕක කියන්න ෆේක් එකකින් ආවේ??:baffled:

    ඕක බන් ෆේස් බුක් එකේ කොල්ලෙක් දාලා තිබ්බ එකක් මෙතනට කොපි පේස්ට් කරලා තියෙන්නේ. ෆේක් අනාතයො ගනන් ගන්න එපා බන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කෝ බං උලමලත් සද්ද නෑ. කිතු හඬත් සද්ද නෑ, මහ නායකත් නෝ කතා, විපක්ශයේ බහුතර පක්ශ විතරක් නෙමෙයි ආන්ඩුවට පංගාත්තු වුන පක්ශත් සද්ද නෑ, ගේම දීපු ආන්ඩුවත් සද්ද නෑ.....ඔක්කෝම ඉතින් රඟනව. එකෙක්ව විතරක් ඉස්සරහට දාල උඹ ස්වයං වින්දනය ලබනව. :dull:
    උන්ටත් උන්ගේ කර්මාන්තයක් කරන් ඉන්න දීපන්. නැත්නම් සැමට සාධාරනව කතාකරපන්.:dull:

    August 2, 2013 at 11:53 am | lanka C news

    බොන්නට වතුර ඉල්ලූ මිනිසුන් මහ මග ඝාතනය කරද්දී ගව ඝාතන වෙනුවෙන් මහා හඬක් නැගූ සංවිධාන නිශ්ශබ්ද මන්දැයි කිතුහඬ සංවිධානය ප‍්‍රශ්ණ කරයි.

    රතුපස්වල ජනතාවට එල්ල කළ ප‍්‍රහාරය හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන එම ව්‍යාපාරය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


    http://lankacnews.com/sinhala/news/98568/
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    reputation_neg.gif
    බොදු බල සේනා හරක් සහ... 08-05-2013 05:41 AM ei yako ulama sadde karanda oney?? Mona huthakatada?? topita halal oney nath namm api makkatada topita udaw karane..


    12++ reply;)
    අඩේ පුන්ඩේ...හලාල්නං එපා, පුලුවන්නම් අයිස කෙල්ලව දීපං.:rolleyes: එක්කෝ ඒකිත් එපා බං.:baffled: අර නාකියගෙ බිජ්ජ හිරකර
    ල, හුස්ම හිරකර, නාඩි වැඩිකරල, පපුව තද කොරල, හාට් ඇටෑක් හද්දවල, පන අද්දවල, කෙඳිරි ගාවල, උඹලගේ ශාස්තෲන්වහන්සේ අපාගතකලාට ඒකිගේ huත්ත:love::love: පෙට්ටගමේ දාල "අල්ලාහ් ඇපත්නෑ...." "ජුන්ඩාහ්.... හිලෙත් නෑ....." කියල දවසට දෙපාරක් ඔලුව පොලවෙ ගහල වැඳපං.:dull:

    ඕක තව හිටියනං, උගේ තියෙන අසහනේට උඹලගේ තියෙන ඉතුරු කොටෙත් කපල දානව:eek:

    අයිසට ජයවේවා..
    .:dull:

    සනී~පයි~නේ...:confused:

    පඩෙත් හිනා වෙලා යනවා ඕයි..... රෙදි ගලවලා ඇප නැති වෙන්නම:lol::lol::lol::lol:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    සැම සංවිධනයකටම නිශ්චිත අරමුණක් තියනවා
    බොදුබල සේනා වල අරමුන ඒකීය රටක් තුල සිංහල බෞද්ධයා රැක ගැනීම. ඒ අරමුණට වතුර ප්‍රශ්නේ එන්නෙ කොහොමද බන්.
    උබල වගේ පටු විදිහට හිතන උන් හිතන්නේ බොදු බල සේනා කියන්නේ සියල්ල්ල දත් කියල. හැම දේටම මැදිහත් වෙන්න ඕනේ කියල.
    තව ටික කලකින් කක්කුස්සියක් හදන්න කියලත් බොදුබල සේනා එකට කතා කරයි..:yes::yes:

    කොහොම උනත් මේවගේ පටු විදිහට හිතන ත්‍ර්ඩ් වලින් වෙන්නේ හම්බයෝ පිනුම් ගහන එකයි:yes:


    මේ රටේ පරිසර සංවිධාන තියනවා ., ඒ ඒනුවෙන් අරමුනු කරන ලද රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන තියනවා කෝ .. අන්න ඒ ගොල්ලොන්ට මේවගේ ත්‍ර්ඩ් දාල මතක් කරන්න ඒ අයගේ අරමුණ.
    එහෙම නැතුව හැම දේකටම බොදුබල ස්ඒනා බොදුබල ස්ඒනා කියල හිතන් ඉන්න උබලට ඉතින් මම හිතන්නේ නෑ තව දුරටත් වගකීම් ගැන කියන්න ඕනේ කියලා.


    කොහොම උනත් බෞද්ධ අපි පිලිගන්න ඕනේ බොදු බල සේනා සංවිධානය මේ රටේ පැවැත්ම වෙනුවෙන් බෞද්ධ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගොඩක් අරන් තියනව කියල :yes:

    උඹගෙ නිශ්චිත අරමුණත් ඔය කියන සංවිධානයට උඩගෙඩි දෙන එක නෙ.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආරක්ෂක අංශ වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් – ඥානසාර හිමි
    August 5, 2013 at 8:35 am | lanka C news


    gala.-Gnasara-tero.png


    පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මව්බිමට පැවසූහ.

    මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය.

    ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්හට තමන් වහන්සේ අවධාරණය කර සිටියේ මෙම ජනතාවගේ පානීය ජල ගැටළුව මානුෂීය අවශ්‍යතාවයක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසත් බව පැවසූ ඥානසාර හිමියෝ පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව උන්වහන්සේගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියහ.

    - Mawbima


    http://lankacnews.com/sinhala/news/98724/