එලකිරියේ බොහෝ එවුන් කතාවෙන් සහ අදහස් ප්‍රකාශ කිරීම තුලින් හිතාගෙන සිටින රුපයට හාත්පසින්ම වෙනස් ඩයල්ය






එලකිරියේ බොහෝ එවුන් කතාවෙන් සහ අදහස් ප්‍රකාශ කිරීම තුලින් හිතාගෙන සිටින රුපයට හාත්පසින්ම වෙනස් ඩයල්ය



මම කොහොමත් එමි.දැන් තොපි රිවස්ටෝන් එනවද නැද්ද?

දැන් තොපි රිවස්ටෝන් එනවද නැද්ද?




මෙහෙම එකෙක් දැකල නැහැ.....ඇයි මිට කලින් බැන්ද එවුන් දැකලා නැද්ද![]()

දවසක් කියපිය සළකා බලන්නවත්............දැන් තොපි රිවස්ටෝන් එනවද නැද්ද?

ඔන්න ....... ලප් තැනම ලොප් කොරන්න ලෑස්තිය18, 19 & 20 මට අනුරපුරේ යෑමට 99% ක්ම සිදුවෙනු ඇත.........![]()


උඹව දැක්කමත් මට ඔහොමම හිතෙයි.........එලකිරියේ බොහෝ එවුන් කතාවෙන් සහ අදහස් ප්‍රකාශ කිරීම තුලින් හිතාගෙන සිටින රුපයට හාත්පසින්ම වෙනස් ඩයල්ය

ඇහැකි දවසක් කිහන්කෝ......තව එකේවත් කිව්වේ නැතදවසක් කියපිය සළකා බලන්නවත්............![]()

බලහං අයියේ මූ අපිට බෝධිසත්ව මූණ දාලා කරලා තියන වැඩඑහෙම කියනවා......
මම ඒකනේ මුන් දෙන්න ගේ පරණ යුග දිවියක් තියනව කියල දාල ත්බ්බේ.....


18 හෝ 25....ඇහැකි දවසක් කිහන්කෝ......තව එකේවත් කිව්වේ නැත![]()


දැං මොකක්ද උඹට හැදිච්ච පශ්චාත් භාග ආසාදනය........
බලහං අයියේ මූ අපිට බෝධිසත්ව මූණ දාලා කරලා තියන වැඩ![]()

මල්ලි හොදනවා කියන එකේ කිසිම වැරද්දක් නෑ නෙ![]()
බෝතලේ ඈතුලෙන් බලද්දි වැරදි විදිහට පේනවලු.......

මෙහ්හ් රත්නේ....... අර උඹේ dell laptop offer ත්‍රෙඩ් එකම ප්‍රමෝට් කරනවා වෙනුවට නරකද අලුතෙන් ත්‍රෙඩ් එකක් දැම්මනම් අළුත් ප්‍රමෝෂන් අළුත් බඩු ගැන.......?![]()

බ්‍රෙඩ් ටෝක් කටවුට් එක දැක්කාම මට උඹව මතක් උනා බන්![]()
ඒ මොකෝ.....?? 
කේබලේ ඇන්න වර ලොන්ත කොකට්ස්......![]()
ලොන්ත කොකටුවා ෆ්‍රී වෙලාවක රින්ග් එකක් දීපිය මම එන්න...... 
මට හරියටම ගානක් කියන්න බෑ බොස්. ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න එකෙක් හිටියොත් එවන්න පුලුවන්. කොහේද, අපෙ ඉන්න හැම ලබ්බ ගාවම ලැප් තියෙනව නේ
3% නම් ප්‍රශ්නයක් නෑ. 36 months වගේ payment plan එකක් තියෙනව නම්. වැඩි වෙන ගාන ඊට පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ![]()
හ්ම්ම්..... මේ දවස් ටිකේ කතා කරගෙන යනවා වැඩේ ගැන..... බලමු.... අපි වගේ පොඩි මිනිස්සුන්ට කවුරුවත් නෑ අත දෙන්න..... ඔක්කොම ලොකු ලොකු බිස්නස් කාරයින්ට තමා උදව් කරන්නේ....... 