EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo: කාඩ් එක දාලා, බෑන්ක් එකෙන් සල්ලි අරන් වරෙන්.... එතකොට හරිනේ..... :yes: :D

    :shocked::shocked: . බුදු අම්මෝ. @$ දෙක උකස් කරන්න වෙනවා ගෙවනකොට :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මොකෝ හදිසියේ අනුරාධපුරේ ට්‍රිප.....?? :rolleyes:

    අන්තිමට ගියේ ගිය දෙසැම්බර් වල...... ඒත් ඒ ගමනත් මම ගියේ නෑ....... මේ පාර අවුරුද්දට ගියෙත් නෑ...... දේදුනුගේ අක්කලත් එක්කම යන්නයි මේ පාර කල්පනාව ඒ පොඩි එකාටත් ඉස්කෝලේ නිවාඩු නිසා...... එකයි බං අවුල....... තාම කතා වුනා විතරයි හැබැයි කන්ෆර්ම් නෑ.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඇයි, තොලන්ගමුවේදී කට්ටියම ආව දැක්කේ නැද්ද.....:P
    තනියම ආපුඋන්ට කියපන්.. :angry:
    මාවත් බොලා ඔය ට්‍රිප් එක එක්කං ගියොත් මේ ලගදි මම දාගත්ත කෑල්ව එක්කං එනවා :cool::cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    අක්ක ඇදුණුවට තොගෙ ගෑනි ද?
    අනුන් ගේ ගෑණු න්ට පෙරන්නෙ නැතුව තමන් ගෙ එකක් හොයා ගනිය....මංගල කිංකිණ්වත් බලලා.........
    හොටු සබනා.......
    ඒ උනත් මට පපුවක් කියලා දෙයක් තියනවා :P:rofl:
    කවුද යකෝ මංගල කිංකිණි කතාව ඩෙන්ටලයට කිව්වේ
    අඩෝ සංජි අයියේ :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර මිනිපුරය දීල තිබ්බෙ උත්තරේ......
    පෙර වැරදි කරල ඇග බැදල නම් තියෙන්නේ අපි අහවල් පයන්නක් කරන්නද?
    උඹ බෙරේ ඇන්න වරෙන්....ඇවිත් බෝසත් ළමා ළපැටියා වගේ ඉදින්...............:baffled::baffled::P:P:rofl::rofl:

    :frown: අපි නම් බැදලත් ෆන් එකේ හරිය....... :D :yes: :cool: අර එදා ඉතුරු වෙච්ච කොටේ ඈන්න වරෙන් හොදේ...... :D ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි, තොලන්ගමුවේදී කට්ටියම ආව දැක්කේ නැද්ද.....:P
    තනියම ආපුඋන්ට කියපන්.. :angry:

    :sorry: මෙදා පාරත් කියලා ලියන්න තිබ්බ එකේ ටයිපින් මිස්ටේක් එකක් හරිය.... අර හිට්ලරයට තමා කියන්න ඕනා කට්ටියම එක්කන් එන්න කියලා....... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: අපි නම් බැදලත් ෆන් එකේ හරිය....... :D :yes: :cool: අර එදා ඉතුරු වෙච්ච කොටේ ඈන්න වරෙන් හොදේ...... :D ;)
    තිබුනොත් ඇන්න එන්නම්...........
    මොකද ඇගේ/හිතේ අමාරු වලට දැන් ඒකෙන් ලාවට ෂොට් එකක් විතර අනුමත වෙනව............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ උනත් මට පපුවක් කියලා දෙයක් තියනවා :P:rofl:
    කවුද යකෝ මංගල කිංකිණි කතාව ඩෙන්ටලයට කිව්වේ
    අඩෝ සංජි අයියේ :angry::angry:
    තොට පපුවක් තියෙන්නේ තොට ගයිනකොමැස්ටියා හැදිලද?
    එහෙනම් බලං ඉදපං ළගදිම මල්ලි-නංගි කෙනෙක් වෙයි.........:P:P:baffled::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඒ උනත් මට පපුවක් කියලා දෙයක් තියනවා :P:rofl:
    කවුද යකෝ මංගල කිංකිණි කතාව ඩෙන්ටලයට කිව්වේ
    අඩෝ සංජි අයියේ :angry::angry:

    යකෝ තොගේ ඉලව් කිඹුලට කියන්න මට වෙන වැඩ නෑ කියලා හිතුවද.......? :angry::angry::angry: අනික කිඹුලට ඉව නෑ කියලා හිතුවද ඔව්වා නොදැනෙන්න.......... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ආයේ වටේ යනවා..... ගමන ගැන කතා කරහල්ලකෝ........ යන්නේ කොහොමද මෙහෙ ඉඳං කට්ටිය...... පවුල් පිටින් යනවද........? මෙහෙන් 24 හවස යන එක මොකද කියන්නේ....... ? කවුද දැන් ෂුවර්........?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ආයේ වටේ යනවා..... ගමන ගැන කතා කරහල්ලකෝ........ යන්නේ කොහොමද මෙහෙ ඉඳං කට්ටිය...... පවුල් පිටින් යනවද........? මෙහෙන් 24 හවස යන එක මොකද කියන්නේ....... ? කවුද දැන් ෂුවර්........?
    නඩේ ගුරා ගෙන් අහපං............
    මම නම් එන්නෙ තනියම.....මොකද බොන්න සෙට්වෙනව නම් අපේ ඇඹෙණිය එන්නෙ නෑ.....මගේ නිදහස නැති වෙනව කියලා.........

    කලින් දේවතාවි ගෙන් දැකුම් කදක් තියල වරං ගන්න ඕන ඒක හෙට අනිද්දා දිහාට **ණ පූජාවක් කාරිය තියල අනුමැතියට දාන්නම්..........:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නඩේ ගුරා ගෙන් අහපං............
    මම නම් එන්නෙ තනියම.....මොකද බොන්න සෙට්වෙනව නම් අපේ ඇඹෙණිය එන්නෙ නෑ.....මගේ නිදහස නැති වෙනව කියලා.........

    කලින් දේවතාවි ගෙන් දැකුම් කදක් තියල වරං ගන්න ඕන ඒක හෙට අනිද්දා දිහාට **ණ පූජාවක් කාරිය තියල අනුමැතියට දාන්නම්..........:P

    වාසනාවන් ඔහොම ඇඹෙණියක් ගැන ඇහුවමයි බොන නිදහසට අකුල් නොහෙළන......... ඔය පුජාව තියන්නේ මොන දේවාලේද......? :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාසනාවන් ඔහොම ඇඹෙණියක් ගැන ඇහුවමයි බොන නිදහසට අකුල් නොහෙළන......... ඔය පුජාව තියන්නේ මොන දේවාලේද......? :rofl::rofl:
    අවුලක් නෑනේ බං..මම යාළුවෙච්ච කාලේ වගේ කණමදයා සේ ගසන්නේ නෑ කියල දන්නව.....
     
    Status
    Not open for further replies.