ඒ ඇයි උයා අරයගේ ගෙදර යන්නේ?
පරිස්සමින් හොදේ
උඹ හිතුවද උඹ වගේම අපිත් "ගේ" කියලා.....?? 
කාඩ් එක දාලා, බෑන්ක් එකෙන් සල්ලි අරන් වරෙන්.... එතකොට හරිනේ.....
![]()
![]()

. බුදු අම්මෝ. @$ දෙක උකස් කරන්න වෙනවා ගෙවනකොට 
මොකෝ හදිසියේ අනුරාධපුරේ ට්‍රිප.....??
![]()
මාවත් බොලා ඔය ට්‍රිප් එක එක්කං ගියොත් මේ ලගදි මම දාගත්ත කෑල්ව එක්කං එනවාඇයි, තොලන්ගමුවේදී කට්ටියම ආව දැක්කේ නැද්ද.....
තනියම ආපුඋන්ට කියපන්..![]()


ඒ උනත් මට පපුවක් කියලා දෙයක් තියනවාඅක්ක ඇදුණුවට තොගෙ ගෑනි ද?
අනුන් ගේ ගෑණු න්ට පෙරන්නෙ නැතුව තමන් ගෙ එකක් හොයා ගනිය....මංගල කිංකිණ්වත් බලලා.........
හොටු සබනා.......




අර මිනිපුරය දීල තිබ්බෙ උත්තරේ......
පෙර වැරදි කරල ඇග බැදල නම් තියෙන්නේ අපි අහවල් පයන්නක් කරන්නද?
උඹ බෙරේ ඇන්න වරෙන්....ඇවිත් බෝසත් ළමා ළපැටියා වගේ ඉදින්...............![]()
අපි නම් බැදලත් ෆන් එකේ හරිය.......
අර එදා ඉතුරු වෙච්ච කොටේ ඈන්න වරෙන් හොදේ......

ඇයි, තොලන්ගමුවේදී කට්ටියම ආව දැක්කේ නැද්ද.....
තනියම ආපුඋන්ට කියපන්..![]()
මෙදා පාරත් කියලා ලියන්න තිබ්බ එකේ ටයිපින් මිස්ටේක් එකක් හරිය.... අර හිට්ලරයට තමා කියන්න ඕනා කට්ටියම එක්කන් එන්න කියලා....... 
තිබුනොත් ඇන්න එන්නම්...........අපි නම් බැදලත් ෆන් එකේ හරිය.......
![]()
![]()
අර එදා ඉතුරු වෙච්ච කොටේ ඈන්න වරෙන් හොදේ......
![]()
![]()
මාවත් බොලා ඔය ට්‍රිප් එක එක්කං ගියොත් මේ ලගදි මම දාගත්ත කෑල්ව එක්කං එනවා![]()

තොට පපුවක් තියෙන්නේ තොට ගයිනකොමැස්ටියා හැදිලද?
ඒ උනත් මට පපුවක් කියලා දෙයක් තියනවා
කවුද යකෝ මංගල කිංකිණි කතාව ඩෙන්ටලයට කිව්වේ
අඩෝ සංජි අයියේ






ඒ උනත් මට පපුවක් කියලා දෙයක් තියනවා
කවුද යකෝ මංගල කිංකිණි කතාව ඩෙන්ටලයට කිව්වේ
අඩෝ සංජි අයියේ


අනික කිඹුලට ඉව නෑ කියලා හිතුවද ඔව්වා නොදැනෙන්න.......... 
තොට පපුවක් තියෙන්නේ තොට ගයිනකොමැස්ටියා හැදිලද?
එහෙනම් බලං ඉදපං ළගදිම මල්ලි-නංගි කෙනෙක් වෙයි.........![]()


තොට පපුවක් තියෙන්නේ තොට ගයිනකොමැස්ටියා හැදිලද?
එහෙනම් බලං ඉදපං ළගදිම මල්ලි-නංගි කෙනෙක් වෙයි.........![]()


නඩේ ගුරා ගෙන් අහපං............දැන් ආයේ වටේ යනවා..... ගමන ගැන කතා කරහල්ලකෝ........ යන්නේ කොහොමද මෙහෙ ඉඳං කට්ටිය...... පවුල් පිටින් යනවද........? මෙහෙන් 24 හවස යන එක මොකද කියන්නේ....... ? කවුද දැන් ෂුවර්........?

නඩේ ගුරා ගෙන් අහපං............
මම නම් එන්නෙ තනියම.....මොකද බොන්න සෙට්වෙනව නම් අපේ ඇඹෙණිය එන්නෙ නෑ.....මගේ නිදහස නැති වෙනව කියලා.........
කලින් දේවතාවි ගෙන් දැකුම් කදක් තියල වරං ගන්න ඕන ඒක හෙට අනිද්දා දිහාට **ණ පූජාවක් කාරිය තියල අනුමැතියට දාන්නම්..........![]()


අවුලක් නෑනේ බං..මම යාළුවෙච්ච කාලේ වගේ කණමදයා සේ ගසන්නේ නෑ කියල දන්නව.....වාසනාවන් ඔහොම ඇඹෙණියක් ගැන ඇහුවමයි බොන නිදහසට අකුල් නොහෙළන......... ඔය පුජාව තියන්නේ මොන දේවාලේද......?![]()