EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    දෙල්මා කාරයාගේ පුතා බැදලා හිටියේ යසසිරි කාරයාගේ දුව අෆ්ෆා :love::love::love:
    මේකා එක ඩිවෝස් කොරලා , අපෙඅල්ල්පු ගමේ බන් :dull:
    මේ තනිකඩ මට මොන ළමයිද ආයුබෝවන්ඩ
    :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් මලිත්යාට නිග්ගාගේ ගු පෑගිලා,,, ඔන්න දවස් දෙකකින් එනවා කිව්වා එම සියට :rolleyes:
    නයිට් අවුට තමා ප්‍රස්නේ බන් , එහෙ තැනක් හොයාගන්න මම බලන්නම් , නැත්නම් 24 රෑ අපේ ගෙදර නැවතිලා 25 පාන්දරම රිවස්ටන් අදිමු......ඉන්න පුළුවන් සෙට් එක රෑට ඉදියි නේ , කිම්බුලයියට පාන්දර එන්න කියමු , උබට කොමෙයි

    මට නම් ඕන විදිහක් බන් !! උඹලගේ ගෙදර ඔක්කොමටම ඉන්න බෑනේ බන්.අනික පොඩ්ඩෝ එක්ක ලේසි නෑනේ ..දවසක ට්‍රිප් කියන්නේ මළා වගේ වැඩක් බන් ..එපා වෙනවා ..තාම නිදිමතයි ඊයේ ගිහිල්ල.. කිබුල එනවා කිව්වද ? :nerd: පුදුමයි ආවොත් :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    නෑ ඉතිං මම හිතුවේ, අනේ මේ අපේ එලකිරි එකේ පොඩි එකෙක්නේ කියලා යුරාජ් අයියා දවසට 3000ක්වත් දෙයි කියලනේ :baffled:

    ඕකා පුළුවන් නම් 3000 ගානේ උඹෙන් ගනී :rofl::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට නම් ඕන විදිහක් බන් !! උඹලගේ ගෙදර ඔක්කොමටම ඉන්න බෑනේ බන්.අනික පොඩ්ඩෝ එක්ක ලේසි නෑනේ ..දවසක ට්‍රිප් කියන්නේ මළා වගේ වැඩක් බන් ..එපා වෙනවා ..තාම නිදිමතයි ඊයේ ගිහිල්ල.. කිබුල එනවා කිව්වද ? :nerd: පුදුමයි ආවොත් :P:rofl:
    හෙට හැන්දෑ වනවිට මට හොද විදියක් කියහල්ල..... අපේ ගෙදර ඇයෝ 23 වෙනිදා මාතලේ යනවා....මම ඇරලලා ආපහු එන්නම් එහෙනම් :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට හැන්දෑ වනවිට මට හොද විදියක් කියහල්ල..... අපේ ගෙදර ඇයෝ 23 වෙනිදා මාතලේ යනවා....මම ඇරලලා ආපහු එන්නම් එහෙනම් :rolleyes:

    මම කිව්වනේ බන් මට ඕන එකක් ඔට්ටුයි !! උඹ අනික් උන් එක්ක කථා කරලා විදිහක් දාගනින් :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට හැන්දෑ වනවිට මට හොද විදියක් කියහල්ල..... අපේ ගෙදර ඇයෝ 23 වෙනිදා මාතලේ යනවා....මම ඇරලලා ආපහු එන්නම් එහෙනම් :rolleyes:
    ඈ බං.....
    උඹලෑ ගෙදර මේකුන් ද ඉන්නේ ඒ කියන්නේ.............

    anteater.jpg

    ඈයො කියන්නේ මේ සත්තුන්ට නේ බං.............:baffled::baffled::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඈ බං.....
    උඹලෑ ගෙදර මේකුන් ද ඉන්නේ ඒ කියන්නේ.............

    anteater.jpg

    ඈයො කියන්නේ මේ සත්තුන්ට නේ බං.............:baffled::baffled::P
    :nerd::nerd::nerd:රිෆ්‍රෙශ් කොර කොර හිටියා නෙහැ මොකක් හරි වැටෙනකල් :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    http://www.elakiri.com/forum/showthread.php?t=1570208

    මම මාලුපාන් හැදුවා ආයුබොවන්ට. මගේ ගෙදර උන්දැත් එක්ක මම මේ කොටා බානව. එහෙනම් ඉටින් අවසරයි
    උබේ මාලු පාන් නම් හොදයි හැබැයි පටන් ගන්න කොට දීලා තියෙන ටෝක් එක රාබුයි කේකුයි වගේ , ඒ වගේම මිනිසුන්ගේ දුක විහිලුවකට ගන්න එපා :dull:
     
    Last edited:

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    උබේ මාලු පාන් නම් හොදයි හැබැයි පටන් ගන්න කොට දීලා තියෙන ටෝක් එක රාබුයි කේකුයි වගේ , ඒ වගේම මිනිසුන්ගේ දුක විහිලුවකට ගන්න එපා :dull:
    ඇත්ත ඇති සැටියෙන් කීවහම ආයුබොවන්ට, පුහු වීරයන්ට තරහා යනවා තමා.. කාරි නෑ ආයුබොවන්ට.පැත්තකට වෙලා මාලූපාන් එකක් කොටා බෑවා නම්
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇත්ත ඇති සැටියෙන් කීවහම ආයුබොවන්ට, පුහු වීරයන්ට තරහා යනවා තමා.. කාරි නෑ ආයුබොවන්ට.පැත්තකට වෙලා මාලූපාන් එකක් කොටා බෑවා නම්
    පුහු වීරත්වයක් නැහැ බොල, මම කියා ඇත්තේ මේ අවස්ථාවේ අසරණ වූ මිනිස්සුන්ගේ කඳුල මේවාට ගාගන්න එපා...හරිය, ඕනෑම පොර ටෝකුවක් වෙන එකක් හා සමග යා කලාට කම නැත, උපන්නට ජිවත් නොවී, මිනිසෙකුගේ දුකේදී උන්ට හයියක් වෙන්න හිතා ගත්තනම් එකයි මනුෂ්ස්ය කම , ඔය මාළු පාන් ගෙඩියක්වත් කා ඒවාට හයියක් හදා ගත්තොත් හොදය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    • wath Boru weerayekta ridhila
    මම සාමාන්යෙන් ඔන්ලයින් වීරකම් පාන්නේ නැත, හේතුව එවිට සබාවට වීරකම් පාන්නට බැරි නිසාය , මේ කියන්නේ රිදෙන නිසා නොව......අල්ලපු වත්හේ බල්ලා මතේ වත්තේ විත් රෙනවාට මම අකමැති නිසාය,
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    මම සාමාන්යෙන් ඔන්ලයින් වීරකම් පාන්නේ නැත, හේතුව එවිට සබාවට වීරකම් පාන්නට බැරි නිසාය , මේ කියන්නේ රිදෙන නිසා නොව......අල්ලපු වත්හේ බල්ලා මතේ වත්තේ විත් රෙනවාට මම අකමැති නිසාය,
    සයිබර් අවකාශයේ සීමා මායිම් ලකුණු කරමින් තමාගේ බලසීමාවන් සෑදීමට වෙරදරන ඔබවැන්නන් පුහු වීරයන් පමනක්ම වන්නේය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනුමාන ප්‍රශ්න පත්‍රය..... (අඩු හෝ වැඩි විය හැක......)

    1- කොහෙද ඔය රිවස්ටන් තියෙන්නේ.....?
    2- දැන් කොහොමද යන්නේ.....?
    3- කි දෙනෙක් යනවද........?
    4- පවුල් පිටින්ද යන්නේ......?
    5- එහේ කොහෙද ඉන්නේ රෑ ඉන්නවනම්........?
    6- ගෙනියන ඇඳුම් & අනිත් එව්වා මොනවද......?
    7- බොනවද කට්ටිය.....?

    1.https://maps.google.lk/maps?q=riverston+matale&um=1&ie=UTF-8&hl=en&sa=N&tab=wl

    2.3.4.5.7. නොදනිමි
    6. එදිනෙදා අවශ්‍ය ඇඳුම් ,සීතලට ඇඳුම් , තොප්පියක් කුඩයක් නම් අවශ්‍යවේවි .ආහාර සඳහා යමක් ද බිමට වතුරද රගෙන යා යුතු වෙයි .පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ගද ගෙනයාම අවැසි විය හැක :yes:

    1. ඔය තියෙන්නේ කියලා.... මාතලේ ;) පැත්තෙනේ..... :cool:
    2. වාහන කියලා දෙයක් තියෙන්නේ..... ඒවායේ නැගලා යනවා....... :yes:
    3. යන ගාන කීය උනහම මොකෝ..... ඈයි මීට කලින් කට්ටිය ට්‍රිප් ගිහින් නැද්ද....?? :angry:
    4. පවුල එක්ක එනවා නම් එක්කන් වරෙන්..... :D
    5. විකියා කලින් පාර වගේ තැනක් සෙට් කරයි...... :yes:
    6. ඈදුම් අරන් වරෙන්...... :P
    7. :frown: බොන්ඩ තමා යකෝ මේ යන්නේ....... :angry:
     
    Status
    Not open for further replies.