ඉතිං බොට දුන්නේ මනමාලියෝ පිටුව තමා........ තෝනේ එකේ අනිත් මනාලයෝ පිටුව පෙරලගත්තේ.......![]()
ගැලපෙන පිටුව පෙරලගත්ත ලු


ඉතිං බොට දුන්නේ මනමාලියෝ පිටුව තමා........ තෝනේ එකේ අනිත් මනාලයෝ පිටුව පෙරලගත්තේ.......![]()


මොනාද ඕන විස්තර
සීතලයි , මිදුමයි !
අලි පඳුරක් සෙට් කරමු![]()
ගැලපෙන පිටුව පෙරලගත්ත ලු![]()

අනුමාන ප්‍රශ්න පත්‍රය..... (අඩු හෝ වැඩි විය හැක......)
1- කොහෙද ඔය රිවස්ටන් තියෙන්නේ.....?
2- දැන් කොහොමද යන්නේ.....?
3- කි දෙනෙක් යනවද........?
4- පවුල් පිටින්ද යන්නේ......?
5- එහේ කොහෙද ඉන්නේ රෑ ඉන්නවනම්........?
6- ගෙනියන ඇඳුම් & අනිත් එව්වා මොනවද......?
7- බොනවද කට්ටිය.....?

ඒකත් මරු....... මම හිතන්නේ රිවස්ටන් වල වල් අලි කුලප්පු වෙන්නේ ප්‍රථම වතාවට වෙන්න ඕනා......
1.https://maps.google.lk/maps?q=riverston+matale&um=1&ie=UTF-8&hl=en&sa=N&tab=wl
2.3.4.5.7. නොදනිමි
6. එදිනෙදා අවශ්‍ය ඇඳුම් ,සීතලට ඇඳුම් , තොප්පියක් කුඩයක් නම් අවශ්‍යවේවි .ආහාර සඳහා යමක් ද බිමට වතුරද රගෙන යා යුතු වෙයි .පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ගද ගෙනයාම අවැසි විය හැක![]()


ස්තූති බොහෝ.......... 2.3.4.5.7 ට විස්තර අනිත් අයගෙන් ලැබේවි කියා බලාපොරොත්තු වෙමි........![]()

බලා සිටිමු![]()
දැන් තීරණය කොලාද? පොඩ්ඩක් හිටු , පොඩ්ඩිට කැස්ස ......ඩොකා බලලා එන්නම්
හම්මෝ ලග්ගල තියෙන්නෙත් ඊට ටිකක් එහා නේද.......? අපේ අම්ම දැනගත්තොත් එයත් එයි ලග්ගල මල් බලන්න යන්න......
මෙහ්හ් ඔය මාතලේ හසලක රෝඩ් කියලා තියෙන්නේ මැප් එකේ..... ඒක බස් යන පාරක්ද........?



හම්මෝ ලග්ගල තියෙන්නෙත් ඊට ටිකක් එහා නේද.......? අපේ අම්ම දැනගත්තොත් එයත් එයි ලග්ගල මල් බලන්න යන්න......
මෙහ්හ් ඔය මාතලේ හසලක රෝඩ් කියලා තියෙන්නේ මැප් එකේ..... ඒක බස් යන පාරක්ද........?





ජබුක්......





ඒ කියන්නේ රුපියල් 10000 ක් හොයන්න එපැයි මට රුපියල් 1200 ක් හම්බු කරගන්න..
කෑම බීම බස් එක ගානෙද?


හ්ම් හ්ම් මචන් , ඇයි බන් නුවර එලිය යටවෙලා..... උදේ මට මු කතා කරනවා දැන් මාලිගාවේ කියල , පොඩ්ඩක් කලින් කියහන්කෝ
යටවෙලා කියන්නේ ගංවතුරද.....
ඕකුන් ඔහොම තමයි. දවසක් උදේ 6 ට විතර නිදාගෙන ඉද්දි කෝල් එකක් ආව. බලනකොට ඕක. අපි දැන් සමන් දේවාලේ කියපි.![]()



ඕකට බඩම යන්න එපායේ තනියම හොරාට ගිහින් තියෙනවට......
![]()

මම හිතන්නේ දැකලා ඇතිදැක්කනම් පෙන්වයි ටයිප් එක උගේ උඹට........
