මේ තනිකඩ මට මොන ළමයිද ආයුබෝවන්ඩදෙල්මා කාරයාගේ පුතා බැදලා හිටියේ යසසිරි කාරයාගේ දුව අෆ්ෆා
මේකා එක ඩිවෝස් කොරලා , අපෙඅල්ල්පු ගමේ බන්![]()

මේ තනිකඩ මට මොන ළමයිද ආයුබෝවන්ඩදෙල්මා කාරයාගේ පුතා බැදලා හිටියේ යසසිරි කාරයාගේ දුව අෆ්ෆා
මේකා එක ඩිවෝස් කොරලා , අපෙඅල්ල්පු ගමේ බන්![]()

ඔව් ඔව් මලිත්යාට නිග්ගාගේ ගු පෑගිලා,,, ඔන්න දවස් දෙකකින් එනවා කිව්වා එම සියට
නයිට් අවුට තමා ප්‍රස්නේ බන් , එහෙ තැනක් හොයාගන්න මම බලන්නම් , නැත්නම් 24 රෑ අපේ ගෙදර නැවතිලා 25 පාන්දරම රිවස්ටන් අදිමු......ඉන්න පුළුවන් සෙට් එක රෑට ඉදියි නේ , කිම්බුලයියට පාන්දර එන්න කියමු , උබට කොමෙයි
පුදුමයි ආවොත් 

නෑ ඉතිං මම හිතුවේ, අනේ මේ අපේ එලකිරි එකේ පොඩි එකෙක්නේ කියලා යුරාජ් අයියා දවසට 3000ක්වත් දෙයි කියලනේ


හෙට හැන්දෑ වනවිට මට හොද විදියක් කියහල්ල..... අපේ ගෙදර ඇයෝ 23 වෙනිදා මාතලේ යනවා....මම ඇරලලා ආපහු එන්නම් එහෙනම්මට නම් ඕන විදිහක් බන් !! උඹලගේ ගෙදර ඔක්කොමටම ඉන්න බෑනේ බන්.අනික පොඩ්ඩෝ එක්ක ලේසි නෑනේ ..දවසක ට්‍රිප් කියන්නේ මළා වගේ වැඩක් බන් ..එපා වෙනවා ..තාම නිදිමතයි ඊයේ ගිහිල්ල.. කිබුල එනවා කිව්වද ?පුදුමයි ආවොත්
![]()

හෙට හැන්දෑ වනවිට මට හොද විදියක් කියහල්ල..... අපේ ගෙදර ඇයෝ 23 වෙනිදා මාතලේ යනවා....මම ඇරලලා ආපහු එන්නම් එහෙනම්![]()

ඈ බං.....හෙට හැන්දෑ වනවිට මට හොද විදියක් කියහල්ල..... අපේ ගෙදර ඇයෝ 23 වෙනිදා මාතලේ යනවා....මම ඇරලලා ආපහු එන්නම් එහෙනම්![]()



ඈ බං.....
උඹලෑ ගෙදර මේකුන් ද ඉන්නේ ඒ කියන්නේ.............
![]()
ඈයො කියන්නේ මේ සත්තුන්ට නේ බං.............![]()


රිෆ්‍රෙශ් කොර කොර හිටියා නෙහැ මොකක් හරි වැටෙනකල් 
උබේ මාලු පාන් නම් හොදයි හැබැයි පටන් ගන්න කොට දීලා තියෙන ටෝක් එක රාබුයි කේකුයි වගේ , ඒ වගේම මිනිසුන්ගේ දුක විහිලුවකට ගන්න එපාhttp://www.elakiri.com/forum/showthread.php?t=1570208
මම මාලුපාන් හැදුවා ආයුබොවන්ට. මගේ ගෙදර උන්දැත් එක්ක මම මේ කොටා බානව. එහෙනම් ඉටින් අවසරයි

ඇත්ත ඇති සැටියෙන් කීවහම ආයුබොවන්ට, පුහු වීරයන්ට තරහා යනවා තමා.. කාරි නෑ ආයුබොවන්ට.පැත්තකට වෙලා මාලූපාන් එකක් කොටා බෑවා නම්උබේ මාලු පාන් නම් හොදයි හැබැයි පටන් ගන්න කොට දීලා තියෙන ටෝක් එක රාබුයි කේකුයි වගේ , ඒ වගේම මිනිසුන්ගේ දුක විහිලුවකට ගන්න එපා![]()
පුහු වීරත්වයක් නැහැ බොල, මම කියා ඇත්තේ මේ අවස්ථාවේ අසරණ වූ මිනිස්සුන්ගේ කඳුල මේවාට ගාගන්න එපා...හරිය, ඕනෑම පොර ටෝකුවක් වෙන එකක් හා සමග යා කලාට කම නැත, උපන්නට ජිවත් නොවී, මිනිසෙකුගේ දුකේදී උන්ට හයියක් වෙන්න හිතා ගත්තනම් එකයි මනුෂ්ස්ය කම , ඔය මාළු පාන් ගෙඩියක්වත් කා ඒවාට හයියක් හදා ගත්තොත් හොදයඇත්ත ඇති සැටියෙන් කීවහම ආයුබොවන්ට, පුහු වීරයන්ට තරහා යනවා තමා.. කාරි නෑ ආයුබොවන්ට.පැත්තකට වෙලා මාලූපාන් එකක් කොටා බෑවා නම්
මම සාමාන්යෙන් ඔන්ලයින් වීරකම් පාන්නේ නැත, හේතුව එවිට සබාවට වීරකම් පාන්නට බැරි නිසාය , මේ කියන්නේ රිදෙන නිසා නොව......අල්ලපු වත්හේ බල්ලා මතේ වත්තේ විත් රෙනවාට මම අකමැති නිසාය,
- wath Boru weerayekta ridhila
සයිබර් අවකාශයේ සීමා මායිම් ලකුණු කරමින් තමාගේ බලසීමාවන් සෑදීමට වෙරදරන ඔබවැන්නන් පුහු වීරයන් පමනක්ම වන්නේයමම සාමාන්යෙන් ඔන්ලයින් වීරකම් පාන්නේ නැත, හේතුව එවිට සබාවට වීරකම් පාන්නට බැරි නිසාය , මේ කියන්නේ රිදෙන නිසා නොව......අල්ලපු වත්හේ බල්ලා මතේ වත්තේ විත් රෙනවාට මම අකමැති නිසාය,
අනුමාන ප්‍රශ්න පත්‍රය..... (අඩු හෝ වැඩි විය හැක......)
1- කොහෙද ඔය රිවස්ටන් තියෙන්නේ.....?
2- දැන් කොහොමද යන්නේ.....?
3- කි දෙනෙක් යනවද........?
4- පවුල් පිටින්ද යන්නේ......?
5- එහේ කොහෙද ඉන්නේ රෑ ඉන්නවනම්........?
6- ගෙනියන ඇඳුම් & අනිත් එව්වා මොනවද......?
7- බොනවද කට්ටිය.....?
1.https://maps.google.lk/maps?q=riverston+matale&um=1&ie=UTF-8&hl=en&sa=N&tab=wl
2.3.4.5.7. නොදනිමි
6. එදිනෙදා අවශ්‍ය ඇඳුම් ,සීතලට ඇඳුම් , තොප්පියක් කුඩයක් නම් අවශ්‍යවේවි .ආහාර සඳහා යමක් ද බිමට වතුරද රගෙන යා යුතු වෙයි .පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ගද ගෙනයාම අවැසි විය හැක![]()
පැත්තෙනේ.....
බොන්ඩ තමා යකෝ මේ යන්නේ....... 