අපේ නෝනාලා දැනගත්තොත් අපි මෙහෙම එකෙක් එක්කත් කතා කරනවා කියලා.......![]()
මූව අපි හලලා යමු......අපේ නෝනාලා දැනගත්තොත් අපි මෙහෙම එකෙක් එක්කත් කතා කරනවා කියලා.......![]()
මූව අපි හලලා යමු......hi
දැන් තේරෙනවා නේ උබලට මූ ඇයි කියලා ට්‍රිප් එක යන්න මෙච්චර වලි කන්නේ.මු ආස කොල්ලො ටික තනියම එනවට වයිෆ් ලා නැතුව
![]()
![]()
අම්මෝ..... සබනා යනවා නම් මම එන්නේ නැතෝ....... 
අපි අතවරයන්ට ලක්වෙන්නේ නෑ එතකොට........![]()



සබනා එනවනම් මම ගමන නොයා ඉන්න එක මගේ නිකලැල් චරිතේට සුභයි වගේ.......![]()
සබනව යවන්න හොදා අපේ ජයියා එක්ක වගේ.... ඌත් දැන් සැසා නැතුව පාළුවෙන්නේ ඈත්තේ....... 

මූව අපි හලලා යමු......


හැබැයි පොඩි වෙනසකටත් එක්ක ඌත් අරන් ගියා නම් හරි නේද?![]()
පිස්සුද යකෝ....... 
හැබැයි පොඩි වෙනසකටත් එක්ක ඌත් අරන් ගියා නම් හරි නේද?![]()

සබනව යවන්න හොදා අපේ ජයියා එක්ක වගේ.... ඌත් දැන් සැසා නැතුව පාළුවෙන්නේ ඈත්තේ.......
![]()


ඇන්ටි කෙනෙක් නේද?අන්න හොඳා........ මුව හලලා මූ වෙනුවට මුගේ කෙල්ලව එක්ක යමු.........![]()

එතකොට උඹ උදේ ඉඳන්ම මහන්සි උනේ ඕක දාන්නද........? හිටුකෝ බලන්න මොකක්ද මේ කියලා.......

chik munge katha hitha yakoගහනවා ගස් ගෙම්බා පොලවේ මෙතන ඇවිත් බැඳපු එවුන්ටවත් නිදහසේ ඉන්න දෙන්නේ නෑ පැණි හලනවා........

apita pinata baan deida rathne kaaraya?ඔව් උඹ දන්නේ නැද්ද රත්නේ දැන් බක්කරේ වැඩත් කරනවා....... වරෙන් හවසට උගේ කඩේ පැත්තේ උණු පාන් කන්න........
aththatama monawa karaida?අපේ නෝනාලා දැනගත්තොත් අපි මෙහෙම එකෙක් එක්කත් කතා කරනවා කියලා.......![]()
