EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: hi





    දැන් තේරෙනවා නේ උබලට මූ ඇයි කියලා ට්‍රිප් එක යන්න මෙච්චර වලි කන්නේ. :rolleyes: මු ආස කොල්ලො ටික තනියම එනවට වයිෆ් ලා නැතුව :yes: :yes:

    :shocked: අම්මෝ..... සබනා යනවා නම් මම එන්නේ නැතෝ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සබනා එනවනම් මම ගමන නොයා ඉන්න එක මගේ නිකලැල් චරිතේට සුභයි වගේ....... :P

    :yes: සබනව යවන්න හොදා අපේ ජයියා එක්ක වගේ.... ඌත් දැන් සැසා නැතුව පාළුවෙන්නේ ඈත්තේ....... :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: සබනව යවන්න හොදා අපේ ජයියා එක්ක වගේ.... ඌත් දැන් සැසා නැතුව පාළුවෙන්නේ ඈත්තේ....... :rofl::P

    තව ටික දවසකින් ඒ පෙම් පුවතත් දැනගන්න ලැබේවි මට හිතෙන්නේ....... :rofl::P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඔව් උඹ දන්නේ නැද්ද රත්නේ දැන් බක්කරේ වැඩත් කරනවා....... වරෙන් හවසට උගේ කඩේ පැත්තේ උණු පාන් කන්න........
    apita pinata baan deida rathne kaaraya?
     
    Status
    Not open for further replies.