EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකට අරුන් සෙට් එක නේද බන්. මේ කියුව මේ ගියා....:)

    ඔව් බන් ලොවෙත් නෑ.. මේ ඉරිදා 12 දෙනෙක් සෙට් උනා දවස් 3න් ඒ ගැන කථා කරලා .. ශෂී නංගිව මිස් වෙලා එකී මාව මරන් කන්න හදනවා..ආවත් ඉඩක් තිබ්බෙත් නෑ බන් ..පෙරා ආවෙත් නෑ..ඒත් 12ක් සෙට් උනා.. ගොඩක් ජොබ් කරන උදවිය එතනත් ඉන්නේ ..
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    :oo: කලබල වෙන්න එපා මචන්, මෙතන ඉන්නවා.... අපි අතරෙම ඉදලා, එක එක අනාත වැඩ කරලා, මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්න බැරුව, දැන් පැත්ත ගහලා ඉන්න උන්..... :yes: මෙතන උන් එක එකාව කොටවන්න දෙන ගේම් ඕවා.... :growl:

    ඕක කරපු මල්ලිට කියන්න තියෙන්නේ, ඔයා පව් කියලා තමා..... පවට පිං දෙන්න බෑ නේ මල්ලි...... :(

    අපේ කැලෑ පොජ්ජට මන්දු කොලා නම් මම කොටා බානවා ඕකගේ වලිගේ කැඩිලා පරම්පරාවම සුං වෙන්න ඕං. හුජ්ජ කොරන්න විතරක් කොටං පොජ්ජක් ඉතිරි කොරනවා:baffled::baffled:අපේ උන්දෑගෙන් ඇහුව නම් කියාවී කිරිකළයගේ පොඩි කොලුව මට සයිරන් දාන්න ඇයිත් උන වින්නැහිය:P:P පෝයවල් 56ක් බෙහෙත් බැන්දෙ නැතෑ:shocked: එදායින් පස්සෙ නම් අපේ වරිගේ එකෙක්වත් මට සයිරන් දාන්න පලාතේ ආව නෑ. ඕකගේ නම් පොජ්ජ කීව නම් ඉතින් අපිටත් දැන කියා ගන්න..
    මම නම් මෙව්ව අතහරින්නේ නෑ අර දත් වෙද මහතුන් කීවේ නැත්නම් මිස:rofl: ඕකගේ වලිග කොටේ කපල මිසක් පස්ස බලන එකක් නෙමෙයි ඕං මම:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ලොවෙත් නෑ.. මේ ඉරිදා 12 දෙනෙක් සෙට් උනා දවස් 3න් ඒ ගැන කථා කරලා .. ශෂී නංගිව මිස් වෙලා එකී මාව මරන් කන්න හදනවා..ආවත් ඉඩක් තිබ්බෙත් නෑ බන් ..පෙරා ආවෙත් නෑ..ඒත් 12ක් සෙට් උනා.. ගොඩක් ජොබ් කරන උදවිය එතනත් ඉන්නේ ..
    ඔව් බන් හතර අතේ ඉඳල කොහොමහරි සුටුස්ගාල එකතුවෙනවා......:)
    බලපන් දිළුම, සශිය මාර දුරක ඉඳන් එන්නේ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් හතර අතේ ඉඳල කොහොමහරි සුටුස්ගාල එකතුවෙනවා......:)
    බලපන් දිළුම, සශිය මාර දුරක ඉඳන් එන්නේ......

    උන් දෙන්නා නම් ටිකක් ලඟයි බන් ..බලපන් චාමික .. මාර කට්ටක් කන්නේ ඒ කොල්ලා..කොළඹට ආවේ එදා 12 පහු වෙලා ආපහු ගාලු යන්නත් එපැයි.. :sorry: එත් දෙයක් කිව්වොත් නෑවිල්ල ඉන්නේ නෑ අන්න ඒ ගුණය උතුම් ! :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න පින්නවල බයිලාව පටන් ගත්තා ඒ පාර :growl: ඔකකේ මම මේවට ගෑවෙන්නේ නැත්තේ :( මුන්ව ගෙනියනවට වඩා ලේසියි හරක් රැලක් දක්කන එක :sorry:
    එය කෙසේ උවත් තරියෝ තෝලන් ගමුවට රොත්තක්ම අපි දක්කුවානේ , බලමු බලමු
    කිඹුලට අර හැමදාම වගේ මේපාරත් ඔ බි ඒ මගුලක්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා මිනියෝ, දෙනකිනෝ මේ ටිකේ හරි මහන්සියි බන් වැඩ කරලා :sorry: සුබ රාත්‍රියක් වේවා !! කට්ටියම සෙට් වෙමු ට්‍රිපට :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන් දෙන්නා නම් ටිකක් ලඟයි බන් ..බලපන් චාමික .. මාර කට්ටක් කන්නේ ඒ කොල්ලා..කොළඹට ආවේ එදා 12 පහු වෙලා ආපහු ගාලු යන්නත් එපැයි.. :sorry: එත් දෙයක් කිව්වොත් නෑවිල්ල ඉන්නේ නෑ අන්න ඒ ගුණය උතුම් ! :yes:
    :yes::yes: චාමිකයා නැත්නම් ට්‍රිප වැඩකුත් නෑ නේද.....
    අරුන් දෙන්නා එන්නෙත් බෙලිහුල්ඔය ඉඳල නේද.....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එය කෙසේ උවත් තරියෝ තෝලන් ගමුවට රොත්තක්ම අපි දක්කුවානේ , බලමු බලමු
    කිඹුලට අර හැමදාම වගේ මේපාරත් ඔ බි ඒ මගුලක්

    විල් සී මචන් !! මහදැනමුත්තාගේ ගෝලයෝ රොත්ත වගේ ඔක්කොම හිටියේ නැත්තන් ගතියක් නෑ :lol: ඔක්කොම ගෙන්න ගන්න බලමු මචන් ! cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනවා මිනියෝ, දෙනකිනෝ මේ ටිකේ හරි මහන්සියි බන් වැඩ කරලා :sorry: සුබ රාත්‍රියක් වේවා !! කට්ටියම සෙට් වෙමු ට්‍රිපට :cool:
    සුබ රාත්‍රියක්. අනිවා සෙසට්වෙමු.........:):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විල් සී මචන් !! මහදැනමුත්තාගේ ගෝලයෝ රොත්ත වගේ ඔක්කොම හිටියේ නැත්තන් ගතියක් නෑ :lol: ඔක්කොම ගෙන්න ගන්න බලමු මචන් ! cool:
    :yes::yes::cool::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොහෝ දුරට මොකක් හරි පැල්පතක් එහෙ කිට්ටුව සෙට් වෙයි වගේ දැන් ලැබුන ආරංචිය අනුව
     
    kingdewi

    Well-known member
  • උන් දෙන්නා නම් ටිකක් ලඟයි බන් ..බලපන් චාමික .. මාර කට්ටක් කන්නේ ඒ කොල්ලා..කොළඹට ආවේ එදා 12 පහු වෙලා ආපහු ගාලු යන්නත් එපැයි.. :sorry: එත් දෙයක් කිව්වොත් නෑවිල්ල ඉන්නේ නෑ අන්න ඒ ගුණය උතුම් ! :yes:
    සිරාවට බන් :):)
    මම යනවා මිනියෝ, දෙනකිනෝ මේ ටිකේ හරි මහන්සියි බන් වැඩ කරලා :sorry: සුබ රාත්‍රියක් වේවා !! කට්ටියම සෙට් වෙමු ට්‍රිපට :cool:
    සුබ රාත්‍රියක් වේවා මචන් ..
    බොහෝ දුරට මොකක් හරි පැල්පතක් එහෙ කිට්ටුව සෙට් වෙයි වගේ දැන් ලැබුන ආරංචිය අනුව
    සුබය සුබය :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොහෝ දුරට මොකක් හරි පැල්පතක් එහෙ කිට්ටුව සෙට් වෙයි වගේ දැන් ලැබුන ආරංචිය අනුව
    පට්ට නේ........:P:)
     
    Status
    Not open for further replies.