ඒකට අරුන් සෙට් එක නේද බන්. මේ කියුව මේ ගියා....![]()
කලබල වෙන්න එපා මචන්, මෙතන ඉන්නවා.... අපි අතරෙම ඉදලා, එක එක අනාත වැඩ කරලා, මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්න බැරුව, දැන් පැත්ත ගහලා ඉන්න උන්.....
මෙතන උන් එක එකාව කොටවන්න දෙන ගේම් ඕවා....
![]()
ඕක කරපු මල්ලිට කියන්න තියෙන්නේ, ඔයා පව් කියලා තමා..... පවට පිං දෙන්න බෑ නේ මල්ලි......![]()

අපේ උන්දෑගෙන් ඇහුව නම් කියාවී කිරිකළයගේ පොඩි කොලුව මට සයිරන් දාන්න ඇයිත් උන වින්නැහිය
පෝයවල් 56ක් බෙහෙත් බැන්දෙ නැතෑ
එදායින් පස්සෙ නම් අපේ වරිගේ එකෙක්වත් මට සයිරන් දාන්න පලාතේ ආව නෑ. ඕකගේ නම් පොජ්ජ කීව නම් ඉතින් අපිටත් දැන කියා ගන්න..
ඕකගේ වලිග කොටේ කපල මිසක් පස්ස බලන එකක් නෙමෙයි ඕං මම
ඔව් බන් හතර අතේ ඉඳල කොහොමහරි සුටුස්ගාල එකතුවෙනවා......ඔව් බන් ලොවෙත් නෑ.. මේ ඉරිදා 12 දෙනෙක් සෙට් උනා දවස් 3න් ඒ ගැන කථා කරලා .. ශෂී නංගිව මිස් වෙලා එකී මාව මරන් කන්න හදනවා..ආවත් ඉඩක් තිබ්බෙත් නෑ බන් ..පෙරා ආවෙත් නෑ..ඒත් 12ක් සෙට් උනා.. ගොඩක් ජොබ් කරන උදවිය එතනත් ඉන්නේ ..

ඔව් බන් හතර අතේ ඉඳල කොහොමහරි සුටුස්ගාල එකතුවෙනවා......
බලපන් දිළුම, සශිය මාර දුරක ඉඳන් එන්නේ......
එත් දෙයක් කිව්වොත් නෑවිල්ල ඉන්නේ නෑ අන්න ඒ ගුණය උතුම් ! 
එය කෙසේ උවත් තරියෝ තෝලන් ගමුවට රොත්තක්ම අපි දක්කුවානේ , බලමු බලමුඔන්න පින්නවල බයිලාව පටන් ගත්තා ඒ පාරඔකකේ මම මේවට ගෑවෙන්නේ නැත්තේ
මුන්ව ගෙනියනවට වඩා ලේසියි හරක් රැලක් දක්කන එක
![]()
සුබ රාත්‍රියක් වේවා !! කට්ටියම සෙට් වෙමු ට්‍රිපට 
උන් දෙන්නා නම් ටිකක් ලඟයි බන් ..බලපන් චාමික .. මාර කට්ටක් කන්නේ ඒ කොල්ලා..කොළඹට ආවේ එදා 12 පහු වෙලා ආපහු ගාලු යන්නත් එපැයි..එත් දෙයක් කිව්වොත් නෑවිල්ල ඉන්නේ නෑ අන්න ඒ ගුණය උතුම් !
![]()

චාමිකයා නැත්නම් ට්‍රිප වැඩකුත් නෑ නේද..... 
එය කෙසේ උවත් තරියෝ තෝලන් ගමුවට රොත්තක්ම අපි දක්කුවානේ , බලමු බලමු
කිඹුලට අර හැමදාම වගේ මේපාරත් ඔ බි ඒ මගුලක්
ඔක්කොම ගෙන්න ගන්න බලමු මචන් ! cool:සුබ රාත්‍රියක්. අනිවා සෙසට්වෙමු.........මම යනවා මිනියෝ, දෙනකිනෝ මේ ටිකේ හරි මහන්සියි බන් වැඩ කරලාසුබ රාත්‍රියක් වේවා !! කට්ටියම සෙට් වෙමු ට්‍රිපට
![]()


විල් සී මචන් !! මහදැනමුත්තාගේ ගෝලයෝ රොත්ත වගේ ඔක්කොම හිටියේ නැත්තන් ගතියක් නෑඔක්කොම ගෙන්න ගන්න බලමු මචන් ! cool:




සිරාවට බන්උන් දෙන්නා නම් ටිකක් ලඟයි බන් ..බලපන් චාමික .. මාර කට්ටක් කන්නේ ඒ කොල්ලා..කොළඹට ආවේ එදා 12 පහු වෙලා ආපහු ගාලු යන්නත් එපැයි..එත් දෙයක් කිව්වොත් නෑවිල්ල ඉන්නේ නෑ අන්න ඒ ගුණය උතුම් !
![]()


සුබ රාත්‍රියක් වේවා මචන් ..මම යනවා මිනියෝ, දෙනකිනෝ මේ ටිකේ හරි මහන්සියි බන් වැඩ කරලාසුබ රාත්‍රියක් වේවා !! කට්ටියම සෙට් වෙමු ට්‍රිපට
![]()
සුබය සුබයබොහෝ දුරට මොකක් හරි පැල්පතක් එහෙ කිට්ටුව සෙට් වෙයි වගේ දැන් ලැබුන ආරංචිය අනුව

පට්ට නේ........බොහෝ දුරට මොකක් හරි පැල්පතක් එහෙ කිට්ටුව සෙට් වෙයි වගේ දැන් ලැබුන ආරංචිය අනුව


විල් සී මචන් !! මහදැනමුත්තාගේ ගෝලයෝ රොත්ත වගේ ඔක්කොම හිටියේ නැත්තන් ගතියක් නෑඔක්කොම ගෙන්න ගන්න බලමු මචන් ! cool:


හේ හේ ...අනිවා !mokuth naha. gihin nidaganin.methana mokada wenne.......

sanjiyage bed room eke.....kothanada ?

