Bike chain lubricant HELP!!!

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කවදාවත් නිකන් කඩේ ගන්න තියන grease දාන්න එපා chain වලට. කවදාවත් කිසිම service manual එකක එහෙම කියලත් නැහැ.මොකද එකෙන් ඝර්ෂණය අඩු කලාට, ඉක්මනටම දුවිලි, වැලි, පස් වගේ දේවල් වලට නිරාවරණය උනාම වෙන්නේ ඒවා ඉක්මනට බැඳෙනවා.......
    ඉතින් එකට තමයි ඔය chain lube නැතහොත් liquid grease වගේ විවිධ නම් වලින් chain සඳහාම වෙන් වුනු lubricants එන්නේ.
    අනික ඔතන තව දෙයක් තියෙනවා O-ring, X-ring හෝ වෙනත් වර්ගයක් වෙන්න පුළුවන් ඒ ඕනෑම එකකට මේ chain lube හරියනවා.

    තවත් අපි හිතන්නේ නැති කරුණක් තියෙනවා.බයික් එක පදිනකොට chain එක රත් වෙනවා. ඉතින් නිකන් oil හෝ වෙනත් යමක් දැම්මොත් උණු වෙලා විසි වෙනවා.මොකද රස්නෙට ඔරොත්තු දෙන්නේ නැති නිසා.නමුත් මේ chain lube හදල තියන්නේ විවිධ උෂ්ණත්ව වලදී ඒ ඒ ආකාරයට ඝනත්වය (ස්නේහනය කල හැකි හැකියාව) සැකසෙන පරිද්දන්.

    වැදගත්ම දේ අපේ අයට liquid grease කිව්වම වැරදියට තේරුම් ගන්නවා මේ කියන්නෙත් අර නිකන් grease කියල. මේක එන්නේ කෑන් (tin) වල spray කරන්නයි තියන්නේ.අන්න ඒකත් හොඳට මතක තියාගන්න...!

    අමතක උනා..... දැනට වෙළඳපොලේ ගන්න තියෙන හොඳ brands තමයි,
    3M, Motul, Wurth, තව 3M agents ම ගෙන්නන රතු පාට කෑන් එකක් (නම මතක නැහැ.)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    තෑන්ක්ස් කැන්ඩියන් අයියේ..:yes::yes:
    අම්මෝ ග්‍රීස් දැම්ම කියල බැන්නද මන්දා. :(:(:(:sorry:
    ග්‍රීස් දැම්මේ ගියර් ඔයිල් දානවට වඩා හොදයි කියල ගොඩක් අය කියන නිසා.:eek: අනිත් එක ඔයිල් දැම්මම චේන් එක ඉක්මනට ඇදෙනවා කියන නිසා.:confused: TVS එකක් තියනව තව. ඒකටත් දැම්මේ ග්‍රීස් ඒත් චේන් එකට කිසි අව්ලක් වුනෙ නෑ.චේන් එක වැහිල තියන නිසා වෙන්න ඔනෙ. ඒ වැඩේ මේකට කරන්න ගිහින් තමා කෙල වුනෙ.:no:

    අද chain lube එකක් ගන්න බලන්න ඕනේ. හෙට විතර චේන් ස්පොකට් මාරු කරගන්නවා.

    ස්තූතියි පැහැදිලි කලාට.:D:D:D
     
    mamanam danne 3m Litheum Grease eka. " kandyan " hodata pahadiliwa kiyala tiyana nisa tawa kiyanna deyak na

    මේවා අතරමැද කිව්වම ආයේ හොයාගන්න බැරි නිසා ඔන්න සියලුම විස්තර සහිතව දැම්ම ත්‍රෙඩ් එකක්ම.....! :lol::lol:;):D:yes:

    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    මම දාන්නේ 2T oill තමා (මට වෙන ජාති දාන්න සල්ලි නැති නිසා);) අපේ මල්ලිගේ discover 135 එකේ 45000 කට වඩා පැදල තමයි චේන් ස්පොකට් දැම්මේ.:yes: 2T ඔයිල් තමා දාල පැද්දේ.. :yes:මට නම් කිසිම අවුලක් වෙලා නෑ.. bajaj bike වලට..;) අනිත් bike වර්ග ගැන නම් නොදනී :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේවා අතරමැද කිව්වම ආයේ හොයාගන්න බැරි නිසා ඔන්න සියලුම විස්තර සහිතව දැම්ම ත්‍රෙඩ් එකක්ම.....! :lol::lol:;):D:yes:

    Thank You!!!!

    pnv9Q.jpg
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    mage pulser 135 eke dan dawas 4ka withara idan chain eken saddayak enawa,full service eka kalata passe thmai ehema une.athilenawa wage saddayak enne.ayy mchnla e?