පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ධවල අසුගෙ පිට නැගිලා
    තරු යායේ මල් නෙලන්න
    බලාගෙනයි සිහින පොදිය
    බිමට හැලේවී...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Right from the start
    You were a thief
    You stole my heart
    And I your willing victim

    Just give me a reason
    Just a little bit's enough
    Just a second
    we're not broken just bent
    And we can learn to love again
    It's in the stars
    It's been written in the scars on our hearts
    We're not broken just bent
    And we can learn to love again
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹ හීන් සීරුවේ.....දුටු හීන් හීන‍යේ....
    අප දෑස් පෑහුනේ දැහැන් වී ‍යා වෙලා....
    නුඹෙ චාම් චාටුවේ....ඉඟි දහක් වෑහුනේ.....
    දුර අහස් තීරුවේ රහස් දී පාවෙනා....

    ඈ දෑත් දී ‍යාවෙලා.... ඈ ඈත් වී චේතනා....
    සිත අහන්නේ රහසිනා නුඹම‍යි....

    සිත ඉඳින්නා සේම මා ගාව ගේන්නා තාරකා.....
    නෙතු අහන්නා ‍යාම මා ගාව දීලා ප්‍රාර්ථනා.....
    තරු ගානේ හීනේ ගේනා.... ඔබ මාගේ ලෝකෙ පා‍යා.....
    පැතු හීනේ තෝරලා රැඳිලා....

    හද පාන්නා බෝම ඈ පාව පේන්නා රූ සදා....
    සඳ ගේන්නා සේම මේ හීන ආවා ප්‍රාර්ථනා....
    ඔබ මාගේ ලෝකෙ පා‍යා.... තරු ගානේ හීන ගේනා....
    පැතු හීනේ තෝරලා රැඳිලා.....

    සඳ රෑට ආකාසෙ තාරුකා ඉහිරෙනා....
    මුතු සේද ‍යහනාවෙ ඒ සිනා වෑහෙනා....
    පිනි සීත මේ ‍යාමෙ ගලනවා....හද ප්‍රේම වර්ෂාව සො‍යනවා....
    රුව පේන මේ ‍යාමෙ නෑ වේදනා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කින්නරී ඔබයි සදා කල්හිම

    කින්නරී ඔබයි සදා කල්හිම
    පෙම්බරී නුඹයි ඇන්ද සිත්තම
    කින්නරී ඔබයි සදා කල්හිම
    පෙම්බරී නුඹයි ඇන්ද සිත්තම
    ඉරා කඩ තිර පුරා නෙත් ඉම
    අමාවක රැය සරා සඳ නුඹ
    උනා සිතුවිලි පුරා ගන්තෙර
    සදාතන පෙම එදා වගේ මයි
    කින්නරී කින්නරී

    වසා මුදු ලැම මවා ඉඟසුඟ
    කුඩා පියවර එදා වගේමයි
    පියා නෙත් කෙමි මුදා වරලස
    විදා මදහස කින්නරී කින්නරී
    කින්නරී කින්නරී කීන්නරී
    කින්නරී ඔබයි සදා කල්හිම
    පෙම්බරී නුඹයි ඇන්ද සිත්තම
    ඉරා කඩ තිර පුරා නෙත් ඉම
    අමාවක රැය සරා සඳ නුඹ
    උනා සිතුවිලි පුරා ගන්තෙර
    සදාතන පෙම එදා වගේ මයි
    කින්නරී කින්නරී


    ගායනය : හස්ති
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුර ඈත දින සමනල් වීයේ

    දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී
    සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
    ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
    අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී

    අන්ධකාරේ මං මුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ
    අරුත් පුරවා දෙනෙත් පාදා ‍
    ඈ ලංවුනේ නොසිතූ ලෙසේ
    උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි
    පෙර වැරදි මා සතු වෙන්නැති
    දෙවියෙකු නොව මා මිනිසෙකි

    මිතුරු කැල හැම සතුරු වී ඈ
    මගෙන් උදුරාගත් හැ‍ටී
    මුළු දිවිය සැනකින් නතර වී
    අදහනු නොහැකි සේ ඇදවැ‍ටී

    ඉර හඳ තරුත් ගස්වැල් විලුත් කලඹන්න මට සිතුණි
    නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළදුනී
    පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී
    බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී.

    ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා
    විඳින බැව් තනිවී
    ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
    යන්නෙ නෑ වෙන්වී
    යන්නෙ නෑ වෙන්වී

    ගායනය : අමිල පෙරේරා
     
    Last edited:

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    I can take the rain on the roof of this empty house
    That don't bother me
    I can take a few tears now and then and just let them out

    I'm not afraid to cry every once in a while even though
    Going on with you gone still upsets me
    There are days every now and again I pretend I'm okay
    But that's not what gets me

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    And watchin' you walk away

    And never knowin'
    What could've been
    And not seein' that lovin' you
    Is what I was tryin' to do

    It's hard to deal with the pain of losin' you everywhere I go
    But I'm doin' it

    It's hard to force that smile when I see our old friends and I'm alone
    Still harder gettin' up, gettin' dressed, livin' with this regret
    But I know if I could do it over
    I would trade, give away all the words that I saved in my heart
    That I left unspoken

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    And watchin' you walk away

    And never knowin'
    What could've been
    And not seein' that lovin' you
    Is what I was tryin' to do

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    (To say)
    And watchin' you walk away

    And never knowin'
    What could've been
    And not seein' that lovin' you
    Is what I was tryin' to do

    Not seein' that lovin' you
    That's what I was trying to do

    sad-lonely-girl-wallpaper.jpg



     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    I can take the rain on the roof of this empty house
    That don't bother me
    I can take a few tears now and then and just let them out

    I'm not afraid to cry every once in a while even though
    Going on with you gone still upsets me
    There are days every now and again I pretend I'm okay
    But that's not what gets me

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    And watchin' you walk away

    And never knowin'
    What could've been
    And not seein' that lovin' you
    Is what I was tryin' to do

    It's hard to deal with the pain of losin' you everywhere I go
    But I'm doin' it

    It's hard to force that smile when I see our old friends and I'm alone
    Still harder gettin' up, gettin' dressed, livin' with this regret
    But I know if I could do it over
    I would trade, give away all the words that I saved in my heart
    That I left unspoken

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    And watchin' you walk away

    And never knowin'
    What could've been
    And not seein' that lovin' you
    Is what I was tryin' to do

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    (To say)
    And watchin' you walk away

    And never knowin'
    What could've been
    And not seein' that lovin' you
    Is what I was tryin' to do

    Not seein' that lovin' you
    That's what I was trying to do

    sad-lonely-girl-wallpaper.jpg



    :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Milton Mallawarachchi.........

    දිනෙක රන් සළු පළඳා~
    සඳ නැඟි මේලාවෙන්..
    පැමිණ ඔබ ගෙනයමි කුමරියෙ
    ~
    පෙම් දෝලාවෙන්..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආයෙත් හඬන් කඳුළක් උනන්න
    ඇයි අපි මේ හමුවන්නේ
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක්විදලයි හිත හැදුවේ..
    ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
    මං තාමත් මගේ තනි හීනේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ කවුරුද කුමාරියේ

    ඔබ කවුරුද කුමාරියේ
    සිහින ගෙනෙන කුමාරියේ //
    පැටලී පැටලී දැවටී දැවටී
    මට මේ තරම් සිහින ගෙනෙන
    ඔබ කවුරුද කුමාරියේ
    සිහින ගෙනෙන කුමාරියේ

    මං ආසයි ඔබේ වෙන්න
    ආසද ඔබ මගේ වෙන්න
    සිහින පොකුරු දිය කරන්න
    මගේ වෙලා ළඟින් ඉන්න
    ඔබ කවුරුද කුමාරියේ
    සිහින ගෙනෙන කුමාරියේ

    මං ගාවින් නතර වෙන්න
    ජීවිතයට සුවඳ දෙන්න
    හිත ඇතුලේ තුරුල් වෙන්න
    තුරුළු වෙලා මගේ වෙන්න

    ඔබ කවුරුද කුමාරියේ...

    ගායනය : අමිල පෙරේරා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිත ළඟ දඟ කරමින්

    හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේ
    මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ
    ඔබ දෙව්දුවක් ද මට කියන්න
    සුර ලොවින් වැඩියාද කියන්න
    මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
    මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
    කවුරුද

    ඔය ඉණ වට දැවටෙන සළුපට
    වෙන්නට මට ආසයි
    ඔය තොල්මත රැඳෙන්න බිඳුවක්
    නවතින්නට ආසයි //
    ඔබ දෙව්දුවක් ද මට කියන්න
    සුර ලොවින් වැඩියාද කියන්න
    මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
    මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
    කවුරුද

    හිත ළඟ දඟ කරමින්...

    මේ තරමට ආදරේ හිතෙන්න
    මොනවද මට කීවේ
    හොරෙන්ම හිත නුඹ ළඟ නැවතුණා
    නෑ මටවත් දැනුණේ //
    ඔබ දෙව්දුවක් ද මට කියන්න
    සුර ලොවින් වැඩියාද කියන්න
    මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
    මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
    කවුරුද

    හිත ළඟ දඟ කරමින්...

     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    පාට වෙනස්වන සමනළයකු ලඟ
    සමනලියක් වුනානෙ මම,පාට වෙනස් නොවී ඉන්න..

    සුලඟේ දැවටී මල් පෙති සැලුනා
    සුසුමක හසුවී සෙනෙහස බිඳුනා
    ආදර හීනය තරු මත සඟවා
    කලුවර අහසක තනි කෙරුවේ ඇයි..

    කඳුලේ සේයා අඳුරේ නැඟුනා
    සියුමැලි අත්තටු එකිනෙක බින්දා
    ජීවිත අහසේ මා තනිකරදා
    ඈතින් ඈතට ඉගිල ගියේ ඇයි..

    පාට වෙනස්වන සමනළයකු ලඟ
    සමනලියක් වුනානෙ මම,පාට වෙනස් නොවී ඉන්න..

    :( :( :(
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි

    කවදාක හෝ එක්තැන් වෙලා
    සුව හා සුසුම් සමසේ දරා
    ඇත වැල් බැදන් යමු ජීවිතේ
    ඒ කී වදන් බෝල් හීනෙකි

    පාසල් සමේ අපි දෙන්නගේ
    නම් කුරුටු ගෑ කඩදාසි ඒ
    ගිනි අවුළුවා නටබුන් පෙමින්
    අපි වෙන්වෙමු දෛවේ ලෙසින්


    මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි


    :( :( :(



     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මට නුඹ හිමි නැති බැව්
    සිත නෑ අදහන්නේ
    සිත හැඬුව ඇති දැන්
    ඔබ නෑ යලි එන්නේ

    වත හසරැල් ගවසා
    ගිනියම් මා හිත ඉකිබින්ඳා
    ඒද නොඒ දැයි සිතමින්
    මගෙ හිත මග බලමින් උන්නා
    ලොවම කෙසේ කීවත්
    ඔබ යලි ඒයයි සිත කිව්වා

    අඳුර එළිය නොපෙනී
    කල දේ කී දේ නොදනී
    මුදා නොහැර ම සිතින්
    රඳවාගත් වරද මගෙයි
    යලි උපදින්න සිතා
    විගසින් මියයන්න සිතෙයි..

    :(:(:(
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මතකයන් අමතක කෙරුවත්
    අමතක වෙන්නේ නෑ..
    ඔබ එපායයි මට සිතුනත්
    එපා වෙන්නේ නෑ..
    යලි ඒවියයි සිත කීවත්
    ඔබ යලි එන්නේ නෑ..
    සිත පුරා ආදරේ කරන්නට
    මට දැන් කව්රුත් නෑ..

    :( :( :(



    අඬ අඬා මම කල් ගෙව්වත්
    ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙනා බව මම කිව්වත්
    සිත පිළිගන්නෙත් නෑ
    මම නොමැති ලොව කවදාවත්
    ඔබ තනිවෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදවත්
    මට සිතේ සතුටක් නෑ



    සිහිවෙනා හැම මොහොතකදී
    නොසිත ඉන්නත් බෑ
    හුදකලාවේ ඉන්නට සිතුවත්
    එහෙම ඉන්නත් බෑ
    සිත සිතා ඔබ ගැන හැමදාමත්
    මට හඬන්නත් බෑ
    ඔබ නැති පාළුව මට දැනුනත්
    වෙනස් වෙන්නත් බෑ



    :( :( :(

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගීත හඬින්
    සුසුම් හඬින්
    පිරුණු ලෝකයේ..
    සිනහ නැගෙයි - කඳුළ නැගෙයි
    එයයි ජීවිතේ..
     
    • Like
    Reactions: Dulanzz

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තරු මල් යායම පොඩි කර අහස විලේ...
    ඉර හද මිරිකා දියකර සාගර යේ...
    අදුරේ සැගවෙමි ලොවින් මුවා වී
    මා හැරදා ඈ ගිය දව සේ.....//
    :(:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Theekshana Anuradha.......

    හුරුපුරුදු ජීවිතේ තව ඉඟිලෙන්න හිතෙනවා නම්~
    හෙවණැල්ල වී දිවියේ තුරුලේ රැඳී..
    කුළුඳුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්~
    තව දන්නේ නෑ නුඹත් මගෙ ආදරේ තරම්..
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    කිරිලිය සේ දුර පියාසලා
    අත්තටු රිදුනා පමණයි..
    දෑල විදාහල දෑත මගේ
    ඔබටත් ඔහුටත් උරුමයි..
    හිරු
    සඳු එකවර දෙපස නැගේ
    කළුවර ඇයි විජිතයම මගේ..

    කනාටු සුලඟේ දුහුල් මලකි අද
    වල්මත් වී පාවෙන්නේ..
    ඔබගෙන්දෝ ඔහුගෙන් දෝ
    මා හෙට දින සමුගන්නේ..
     
    Status
    Not open for further replies.