EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    වල් හොට්ටෝ වැඩ වෙලාවට ෆෝන් එක උස්සන්න බෑ බන් ... සොරි වෙනද ඕන මේ දවස් වල කාගෙන වැඩ සේල්ස් අවුල් නිසා :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න දැන් ටිකකට කලින් තමා, මගේ අද (ඊයේ) දවසේ වැඩ ඉවර උනේ..... ශොප් එකේ වැඩ ටික ඉවර කරලා ගෙදර එනකොට රෑ 11යි.... ගෙට ගොඩ වෙන්නේවත් නැතුවම, ඈතෙක් ගෙන්, ඈතෙක් ඈදගෙන එන වැඩකට ගිහින්, ගෙදර එනකොට රෑ 2යි..... :yes: ගියර් පෙට්ටියක් හිර වෙලා කියපන්කෝ..... හොද වෙලාවට ගෙදර තිබ්බ යකඩ කම්බියක් දාලා, ඈදගෙන ආවා අනිත් බස් එකකින්...... :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න දැන් ටිකකට කලින් තමා, මගේ අද (ඊයේ) දවසේ වැඩ ඉවර උනේ..... ශොප් එකේ වැඩ ටික ඉවර කරලා ගෙදර එනකොට රෑ 11යි.... ගෙට ගොඩ වෙන්නේවත් නැතුවම, ඈතෙක් ගෙන්, ඈතෙක් ඈදගෙන එන වැඩකට ගිහින්, ගෙදර එනකොට රෑ 2යි..... :yes: ගියර් පෙට්ටියක් හිර වෙලා කියපන්කෝ..... හොද වෙලාවට ගෙදර තිබ්බ යකඩ කම්බියක් දාලා, ඈදගෙන ආවා අනිත් බස් එකකින්...... :(

    හපොයි උඹට සෙට් වෙන කටුනම් ලොවෙත් නෑ :no:

    හොඳට නිදාගනින් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි උඹට සෙට් වෙන කටුනම් ලොවෙත් නෑ :no:

    හොඳට නිදාගනින් :dull:

    :baffled::dull: මොන නින්දක්ද බං දැන් ඉතින්.... තව ටිකකින් බස් එකක් අරන් දඹුලු දිහාට යන්න තියෙනවා....... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමිගෝස් මියෝස් කුකුළෝස්............:)

    අෆ්ෆට සිරි ඌරු වරිගේ එකත් ඇවිත් ඉන්නේ......
    මේහ්....
    ඊයෙ උඹල ගේ දිනය, ආදිවාසි දිනය නේහ්.............:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමිගෝස් මියෝස් කුකුළෝස්............:)

    අෆ්ෆට සිරි ඌරු වරිගේ එකත් ඇවිත් ඉන්නේ......
    මේහ්....
    ඊයෙ උඹල ගේ දිනය, ආදිවාසි දිනය නේහ්.............:rofl:

    හොඳටම රිදිලා OBA ලොන්තයට :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කිඹුලෝ උඹේ අර wifi මගුල වැඩක් නැත්තන් මට දියන්කෝ :eek:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අක්කොධෙන ජිනේ කෝධo...........
    හිතවත් කුකුල් වැසියනි,තොපගේ ගොඩ් වන මම කාන්තිමත් නුවර එලි පුරවරයේ සිට මගේ වහලුන් හට සුබ උදෑසනක් පතමි.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.