වල් හොට්ටෝ වැඩ වෙලාවට ෆෝන් එක උස්සන්න බෑ බන් ... සොරි වෙනද ඕන මේ දවස් වල කාගෙන වැඩ සේල්ස් අවුල් නිසා


sen saal gos dathak galawan aawemi....... nidimathoooo....... gud nyt wewaa.......



ගියර් පෙට්ටියක් හිර වෙලා කියපන්කෝ..... හොද වෙලාවට ගෙදර තිබ්බ යකඩ කම්බියක් දාලා, ඈදගෙන ආවා අනිත් බස් එකකින්...... 
අර ඌරු මාස්ටර් නැද්ද අද?
පොර ෆුක්ලොජිස්ට් කෙනෙක් බලන්න යනව කියල ආරංචියක් ආව.....


සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න දැන් ටිකකට කලින් තමා, මගේ අද (ඊයේ) දවසේ වැඩ ඉවර උනේ..... ශොප් එකේ වැඩ ටික ඉවර කරලා ගෙදර එනකොට රෑ 11යි.... ගෙට ගොඩ වෙන්නේවත් නැතුවම, ඈතෙක් ගෙන්, ඈතෙක් ඈදගෙන එන වැඩකට ගිහින්, ගෙදර එනකොට රෑ 2යි.....ගියර් පෙට්ටියක් හිර වෙලා කියපන්කෝ..... හොද වෙලාවට ගෙදර තිබ්බ යකඩ කම්බියක් දාලා, ඈදගෙන ආවා අනිත් බස් එකකින්......
![]()


හපොයි උඹට සෙට් වෙන කටුනම් ලොවෙත් නෑ
හොඳට නිදාගනින්![]()

මොන නින්දක්ද බං දැන් ඉතින්.... තව ටිකකින් බස් එකක් අරන් දඹුලු දිහාට යන්න තියෙනවා....... 
මොන නින්දක්ද බං දැන් ඉතින්.... තව ටිකකින් බස් එකක් අරන් දඹුලු දිහාට යන්න තියෙනවා.......
![]()



මොන නින්දක්ද බං දැන් ඉතින්.... තව ටිකකින් බස් එකක් අරන් දඹුලු දිහාට යන්න තියෙනවා.......
![]()


අමිගෝස් මියෝස් කුකුළෝස්............
අෆ්ෆට සිරි ඌරු වරිගේ එකත් ඇවිත් ඉන්නේ......
මේහ්....
ඊයෙ උඹල ගේ දිනය, ආදිවාසි දිනය නේහ්.............![]()




