EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොකක් ගැනද කිව්වේ මේ......? :oo:

    එක්තරා අඳුරු රාත්‍රියක සිදුවෙච්ච මෙහෙයුමක්.....
    ඔපරේෂන් සෙක දෙට්වුනා ට කලින් වෙච්ච එක තමයි හිලෙන් බකුම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වල් ගස්පියා ගේ කස්ටමර් පැමිණ ලැප රැගෙන ගියේය.......................
    යකෝ මුං ට්‍රිප් යන්නයි අපි උන් වෙනුවෙන් උන් ගෙ බිසිනොස් රන් කරන්නයි.......
    රමණයෙහි යෙදී වරකෝ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක්තරා අඳුරු රාත්‍රියක සිදුවෙච්ච මෙහෙයුමක්.....
    ඔපරේෂන් සෙක දෙට්වුනා ට කලින් වෙච්ච එක තමයි හිලෙන් බකුම්

    මට හිතුනා උඹ වටෙන් ඒක ගැන තමා කියන්නේ කියලා...... හැබැයි ඊයේටයි බං සතිය ඒ කාලකන්නි රෑට පස්සේ....... උඹ දැක්කද මේකේ එකෙක් අර හාමුදුරුවෝ ඊයේ පෙරේදා දවසක කියලා තියෙන දේ දාලා තිබුනා ත්‍රෙඩ් එකක්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වල් ගස්පියා ගේ කස්ටමර් පැමිණ ලැප රැගෙන ගියේය.......................
    යකෝ මුං ට්‍රිප් යන්නයි අපි උන් වෙනුවෙන් උන් ගෙ බිසිනොස් රන් කරන්නයි.......
    රමණයෙහි යෙදී වරකෝ........

    මූ අර ට්‍රිපක්ද ගිහිං ඉන්නේ....... ඇන්න මුනුපොතේ දාලා තියෙනවා ආමි එකේ ටාටා ස්ටාර්බස් එකක යනවයි කියලා.......... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවත් අසාර්ථක උත්සාහයක්......... තවත් උත්සාහ කරහන් තරියෝ මාව බයිට් කරන්න..... :rofl:

    ane hukamo umba byte thamai...bata gana kiwwe mama da fonz ? :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ මේක ආපස්සට කියවන යන්න බහ යකෝ......පිට උගුරේ යනවා......ගෑනී හිතයි මම ගුලි කාල ආවා කියලා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ දෙයියනේ තවත් පාරක් වලිගේ පාගාගෙන....... අනන්ත කිව්වා බොට ලාදුරු නිසා හැඟීම් දැනීම් නැති වුනාට වලිගේ පාගගන්න එපා ඒ අහිංසක වලිගේ පවු කියලා....... කොහෙද කියන දේ කනකට අහන එකෙක්ද මේ......... :oo:

    gowa mal kanna dolak awe mata da fonz ? :rofl: umbe sanuhare ayata waliga thibbata apita nam na... linde panapan kohu bath tikak kate oban :lol;
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ට්‍රිප සහ අදාළ වාතාවරණය දැනුවත් යැයි, සිතමි ......එකෙසේ වෙතත් 24 රාත්‍රියට කි දෙනෙක් එනවද ?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට හිතුනා උඹ වටෙන් ඒක ගැන තමා කියන්නේ කියලා...... හැබැයි ඊයේටයි බං සතිය ඒ කාලකන්නි රෑට පස්සේ....... උඹ දැක්කද මේකේ එකෙක් අර හාමුදුරුවෝ ඊයේ පෙරේදා දවසක කියලා තියෙන දේ දාලා තිබුනා ත්‍රෙඩ් එකක්........
    mokadda bun?
    ට්‍රිප සහ අදාළ වාතාවරණය දැනුවත් යැයි, සිතමි ......එකෙසේ වෙතත් 24 රාත්‍රියට කි දෙනෙක් එනවද ?

    mata enna wenne na bun
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ මේක ආපස්සට කියවන යන්න බහ යකෝ......පිට උගුරේ යනවා......ගෑනී හිතයි මම ගුලි කාල ආවා කියලා...

    :lol::lol::lol:

    මෙහ්හ් කිඹුලාට ලබන 7-8 හැකිවේ වගේ...... අනිත් ඈයෝ කෙසේද කියා තාම කියා නැත......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ රබර් බටේ ගැන මම කිව්වා මිසක් වෙන වෙන බට ගැන නොකිව්වෙමි........ :rolleyes: ටොයින්....... :lol::lol:

    anunge labu hoyanne nathuwa thoge labben sukahan ko :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:

    මෙහ්හ් කිඹුලාට ලබන 7-8 හැකිවේ වගේ...... අනිත් ඈයෝ කෙසේද කියා තාම කියා නැත......
    බොල හොට්ටෝ...
    එහෙම එකක් නැත......24 අනිත් උන් ට්‍රිප යති.......
    පහල පෝස්ට් එක බලපිය........

    ට්‍රිප සහ අදාළ වාතාවරණය දැනුවත් යැයි, සිතමි ......එකෙසේ වෙතත් 24 රාත්‍රියට කි දෙනෙක් එනවද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් ඌරූ වලිගේ බොට නැතිනම් මේ අපිට වෙන්නැති ඇත්තේ.... :lol::lol::lol::lol:

    umbata waliga naa apita waliga thiyenawa...mona suththak da meh kiyanne ? umba linde ude indan eka piliganin anaathayaa :lol:
     
    Status
    Not open for further replies.