මුලින්ම කියන්න ඔන මෙක මට සිද්ධ උනු දෙයක් නෙමෙයි මෙක මගේ රූම් මේට් ට උනු දෙයක්,එක මටත් මිනිහාට වගේම දැනෙන නිසයි මම මේ දාන්නෙ.මිනිහාට උනු දෙට මිනිහාට වඩා දුක මට,මිනිහා දැන් කන්නෙත් නැ ගෙදරට කතා කරන්නෙත් නැ බලා ගත්තු අත බලාගන ඉන්නවා
මිනිහත් එළකිරි ඉන්නවා එත් ඇක්ටිව් නැ,මෙකෙන් දැම්මෙ දෙන්නගෙම පෞද්ගලිකතවය රැකෙන්න,දුක තුනි කරගන්න.මිනිහා කෙල්ලගෙන් කිසිම හෙතුවක් නැතුව බුට් කාල ඉන්නෙ,මම නම් දැක්කෙ නැ එච්චර අවංක ආදරවන්තයෙක්. 
කෙල්ලෝ මහා අමුතු ජාතියක් මචන්ලා,අපි හොඳ වෙන්න වෙන්න එයාල අපිව ගනන් ගන්නෙ නැ වගේ මටනම් පෙන්නෙ,බලන්න කෙල්ලොත් ඇදිලා යන්නෙ වලත්තයොන්ටමයි නේ,අපේ කාමරයට එහා පැත්තෙ ඉන්නෙ මහ වලත්ත මානවයෙක් (විශවවිද්යල සිසුවෙක් මනුස්සයත්),මනුස්සයාගේ කාමරයට රිංගන්න ඔන තරම් කෙල්ලො ඉන්නවා නේ එත් අපි නම් එහෙම කෙල්ලො කාමර අස්සට ගෙන්නෙ නැ,එවා කරන්නෙ අපි නම් බැන්දහම තමයි,අපි නම් සුරා සුදුවෙනුත් තොරයි,අපි බුදුන් අදහගන පන්සිල් පද පහත් පුළුවන් තරම් හොඳින් රැකගන ඉන්නෙ (කැඩුවොත් කඩන්නෙ මුසාවාද තමා,එත් කාටත් ගිණි ගෙඩි දෙන්න නෙමේ),එච්චර හොඳට ඉන්න අපිට තමා කෙල්ලෝ කොකා පෙන්නන්නෙ,එකයි දුක මචන්ලා.
වැඩිපුර කෙල්ලෝ වැඩියෙන් කැමති කොල්ලටද නැත්තන් කොල්ලගේ සල්ලි වලටද කියලා කියන්න පුළුවන්ද ?
මෙක ඔක්කොම කෙල්ලන්ට අදාල වෙන්නෙ නැති බව මම දන්නවා.

..kellanta saren inna one...wediya care karanna denna giyoth ekita ubawa epa wenawa...e tamai unge nature eke heti...tawa hodata fun denna one...un kemthi nethi dewal karanna one...ekita ona widiyata hitiyoth eth ubawa boring wela epa wenawa...kellawa ube yatathe tiyaganna one ube level ekata gatoth aniwa dala yanawa...mona weraddak tibath uba samawa ganna epa ube weraddak wunath ekath ekigema karala idapan...eka parak hari sorry kivoth aye ithin kare tamai...uba dala tiyena ewalin penawa ubala hoda wediy kiyala ekai aru gawata yanna athe fun ekak ganna....u bila pisuwak ehema kelinawa athi...kello eka ekata wenas but man uda kivva tika godak ayata podui...saren hitapan..banapan..idala hitala present ekak wage diyan etakota benapu okoma shape...hebei sorry kiyala badagagena giyoth uba forever screwed....
උබලා ඉතින් ඒක නොදී ඒකි වෙන එකෙක් එක්ක ගියහම හූල්ලනවා...
අවවාදයට ස්තුති මචන්,ගැණු සබ්ජෙක්ට් එකේ නැ බං එක නිසා එයාල හිතන විදිය ගැන ලොකු අදහසක් නැ,උඔ කියන්නෙ කෙල්ලො කෙලින්ම දැන් වැඩෙට බහින්න බලාගන ඉන්නවා කියලද මචන් (වැඩි දෙනෙක්) අපේ සමහර එවුන් නම් ඔය අරහේ මෙහේ අරන් යනවා බං එත් මොන දිල්ලියේ ගෙනියනවාද කියන්න අපි අහන්න යන්නෙ නැ,ඔවා අහන්න අපිට වෙලාවකුත් නැ,හැබැයි ගිහිං හත් පොලේ ගාගාන වර්චස් උනු කිහිප දෙනෙක් නම් දන්නවා