EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thope pahan sanwegayapinisa, specilly, ara tharinda kakuluwa kiyana tag eka mathak wanupinisa..................:P:P:P


    kxlz.jpg



    dan online awa welaawaka mata amathai methana apa netiwenna.......:P:rofl::rofl::dull::dull::dull::nerd::sorry:

    994264_527401883995043_588492529_n.jpg


    badama pala thota..:growl: danui ban gedara awe peoples bank eke event ekakata giyaa ape nadiyai, perai,dilumai ekka :D umbe call ekata answer karanna bari una ewele stage eke ban hitiye prize's ganna :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිවස්ටන් ගමන යාමට එන මස 7 සහ 8 වෙනිදා , නවතන් ගන්න ඉස්තානය (මේක අමුතුම පොට් එකක්) වන පියසින් මැදි වූ සොදුරු කොටෙජුව බුක් කිරීමට හෙට සිදුවේ...... එබැවින් යන අපේ කික්කබාවුන් හෙට ප.ව. 2.00 ට පෙර තමන්ගේ කැමැත්ත පල කරන ලෙස ගවුරව භාහුමානයෙන් ඉල්ලමි......

    mokadda ban mei ? 25 nemei da yanne ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    7 & 8 kiyanne gamana..monawatada prizes..:eek::eek: ah me thari ayye oya gaththa cam eka mokakda..kiyak wunada...???

    Mama gatte Fujifilm finepix HS30 EXR ekak ban..nadiya nam Canon 60D ekak gaththa lens ekai accssories ekka 147000/- mama gaththa jathiyema thawa ekak thiyenawa light used ekath wikunanawa onei nam kiyapan..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... කෙසේද සැප දුක්......?? :) මොකද මේ පැත්තේ වෙන්නේ.... දවස් තුනකින් ආවේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වල් ගස්පියා ගේ කස්ටමර් පැමිණ ලැප රැගෙන ගියේය.......................
    යකෝ මුං ට්‍රිප් යන්නයි අපි උන් වෙනුවෙන් උන් ගෙ බිසිනොස් රන් කරන්නයි.......
    රමණයෙහි යෙදී වරකෝ........

    :rofl: ස්තූති කිඹුල් මාමේ....... :cool: :D :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ අර ට්‍රිපක්ද ගිහිං ඉන්නේ....... ඇන්න මුනුපොතේ දාලා තියෙනවා ආමි එකේ ටාටා ස්ටාර්බස් එකක යනවයි කියලා.......... :baffled:

    :rofl: තොපිලට කොහෙන්ද මේවා සිංහලු..... :P

    2hf2o0i.jpg


    :growl: බොහොම අමාරුවෙන් හිත හදාගෙන ගිහින් ආවා...... :yes: AC එක නම් අවුලක්ම නෑ..... එකම අවුල, අඩු වැඩි කරන්න බෑ ඒ මගුල..... දැම්මොත් දැම්මම තමා..... හීතල වෙලා ගල් ගැහෙනවා...... වෙනම එංජිමක් තියෙනවා AC එකට...... අපෝ මේ එක එක හොට්ටලා ටාටා ලග කැපෙනවා එහෙම කිව්වට, මොන බොරුද..... :growl: පවර් ස්ටියරින් නෑ වගේ කැපෙන්නේ...... :lol: උපරිම යන්න පුලුවනුත් 90Km/h..... ඒක පැන්න ගමන් දෙදරනවා.... බස් එක තවම කිලෝමීටර් 18,500 ගාණයි දුවලා තියෙන්නෙත්...... :yes: හෝන් එකක් තියෙනවා.... ත්‍රී වීල් වල හෝන් සද්දයි ඊට වඩා...... :lol:

    එකම දේ.... ඩබල් ඉරි, සිංගල් ඉරි.... ඕනා හොට්ටක්, පොලිස් මාමලා පෙනි පෙනීම කපාගෙන යන්න පුලුවන්..... :lol: කට ඈරගෙන බලාගෙන ඉන්න තමා පොලිස් හොට්ටන්ට උනේ මේ බස් එක ඉරි කපන් යනකොට...... :lol: සංතෝසේ බෑ...... :D :) :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    24 බේබද්දෝ ටිකට :P පවුල් පිටින් යන ට්‍රිපක් බැවින් ඔවුන් සි යලුදෙනාට එකසේ සියලු පහසුකම් වලින් යුතු පීඩනයෙන් තොර වූ , කිසි කෙනෙකුටවත් අඩුවක් නොවන ට්‍රිපක් ලබා දිය යුතුය :)

    එදා තොලන්ගමුවේදී මගෙන් සිදුවූ අඩුව තාම මගේ හිත කකියයි යකෝ...... :dull:

    :oo: මොකක්ද තෝලංගමුවෙදි වෙච්ච අඩුව......?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් කරන්න එපා තරියෝ, සන්ජියෝ..... යකෝ සහෝදරයෝ වගේ ඉන්න ,:) සහෝදරයෙක්වත් මේ විදියට ඇහුන කන් දෙන්නේ නැති :(තමන්ගේ වාසියට සහෝදර කමත් අත්හරින ලෝකෙක අපි කොච්චර වාසනාවන්තද බන් , මෙහෙර්ම සෙට් එකක් එක්ක ඉන්න ලැබීම,,,,,,,:)


    :yes: ඒකනේ බං.... මමත් නැති අතරේ මුන් දෙන්නා කෙහෙවලු පටලගෙන...... :frown: :growl: :angry: පොඩි උන් වගේ මුනුත්.......:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මගෙන් උබ ඒ පාර අහගන්න යන්නේ......අපි මේකට ආවේ අර දේවානම් පියතිස්සයි , අශෝකයි වගේ සෙට් වෙලා හරිය....ඉන් පස්සේ මිහින්තලාවේදී වගේ , (හුගක් අය ) එකට සෙට් උනා තොලන්ගමුවේදී...... එතනේදී අර තිබ්බ ෆිට් එක ඩබල් උනා....පස්සේ තව තව අපිට සරිලන එවුන් සෙට් උනා....හරියට ගුවට ගු වගේ.
    අපි මෙතෙන්ට ආවේ ආත්තම අපිට තියෙන ඉස්ට්‍රෙස් එක අඩු කරගන්න , හු කියලා , කගහලා යන්න මිසක් , කන කට්ටට තවත් ප්‍රසන දාගන්න නෙවෙයි කියල උබ මම සහ ඔක්කොම දන්නවා....

    එක හොදට තේරුනා උබට පොඩි ප්‍රස්නයක් උන වෙලාවේ , මගේ ඇහැට කදුළු ආවා කියලා මම උබට කිව්වා අර කොසා කිව්ව කතාවට .....ඒ තරන් අපේ එවුන් සන්වෙද්යි ..... ඒ වගේම ඒ අවස්ථාවේදී , යුරාගේ එක එක ප්‍රසන අවස්ථාවේදී. අපේ එවුන් කොච්චර මනසින් දුක් වින්දද?
    කොච්චර ඒවාට පිලිය හෙව්වද ? අන්න එකයි අපිට ඕන කලේ මචන් ......
    දැන් මේ විදියට අද ඊයේ පොළොවේ පයගපු එවුන් වගේ අපි නිකන් අරගන්න ඕන නැහැ..
    උබ සංවේදියි එක මම දන්නවා.......සන්ජියා සෙල්ලක් කාරයි..... උගේ හැක්කේ එකයි බොක්කේ එකයි නැහැ......
    ඒ හින්දා ඕවා ප්‍රසන නෙවෙයි බන් .......

    :D :cool: :) අදට නිදිමතයි.... හෙට මෙතන ඉදන් කාගෙන කාගෙන එන්නම්...... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    994264_527401883995043_588492529_n.jpg


    badama pala thota..:growl: danui ban gedara awe peoples bank eke event ekakata giyaa ape nadiyai, perai,dilumai ekka :D umbe call ekata answer karanna bari una ewele stage eke ban hitiye prize's ganna :baffled:
    994264_527401883995043_588492529_n.jpg
    mokak koralada prize's hambavune....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.