EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සෙද්ද තමා!!!
    අපේ කොසා ලොක්කත් එක්ක කොක්කක් ඇද ගෙන ගියා........:oo::(

    ඈ යකෝ......:growl:
    උඹ දැන් ද නිදං ඉදලා ඇහැ ඇරුණේ?????:dull:

    dan nida ganna hadanne. kauda lokka, office eke lokka da, nathnam admin da. ade uoo innama ona ekek meke. mama indala hitala ne ban kada watenne danne na umba kianakan. mathak kara kiapan hambunoth.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන මගුලක් ද මේ ට්‍රිප් එක බාලගිරි දෝසේ වගේනේ !! ඔන්න මම 7-8 එනවා තව පස්සට නම් දාන එපා ..එහෙම උනොත් මාව කපල දාල පලයල්ලා .. :frown: කතාව විතරයි වැඩ නෑ උඹලගේ රෙද්ද ! විකියට සපෝර්ට් එක දීපල්ලා නැත්තන් පැත්තකට වෙලා ඉඳපල්ලා ! :frown: එතකොට හිත හදාගෙන ඉන්න පුළුවන් :oo: එන්නේ නැති සෙට් එක මම අනිවා දන්නවා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන මගුලක් ද මේ ට්‍රිප් එක බාලගිරි දෝසේ වගේනේ !! ඔන්න මම 7-8 එනවා තව පස්සට නම් දාන එපා ..එහෙම උනොත් මාව කපල දාල පලයල්ලා .. :frown: කතාව විතරයි වැඩ නෑ උඹලගේ රෙද්ද ! විකියට සපෝර්ට් එක දීපල්ලා නැත්තන් පැත්තකට වෙලා ඉඳපල්ලා ! :frown: එතකොට හිත හදාගෙන ඉන්න පුළුවන් :oo: එන්නේ නැති සෙට් එක මම අනිවා දන්නවා :yes:

    එම
     
    kingdewi

    Well-known member
  • මොන මගුලක් ද මේ ට්‍රිප් එක බාලගිරි දෝසේ වගේනේ !! ඔන්න මම 7-8 එනවා තව පස්සට නම් දාන එපා ..එහෙම උනොත් මාව කපල දාල පලයල්ලා .. :frown: කතාව විතරයි වැඩ නෑ උඹලගේ රෙද්ද ! විකියට සපෝර්ට් එක දීපල්ලා නැත්තන් පැත්තකට වෙලා ඉඳපල්ලා ! :frown: එතකොට හිත හදාගෙන ඉන්න පුළුවන් :oo: එන්නේ නැති සෙට් එක මම අනිවා දන්නවා :yes:

    එල කතාව ..:)
    අපිත් 7-8 සෙට් ඔන්න
    ආයේ ඇද්දොත් මමත් නැත !:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන මගුලක් ද මේ ට්‍රිප් එක බාලගිරි දෝසේ වගේනේ !! ඔන්න මම 7-8 එනවා තව පස්සට නම් දාන එපා ..එහෙම උනොත් මාව කපල දාල පලයල්ලා .. :frown: කතාව විතරයි වැඩ නෑ උඹලගේ රෙද්ද ! විකියට සපෝර්ට් එක දීපල්ලා නැත්තන් පැත්තකට වෙලා ඉඳපල්ලා ! :frown: එතකොට හිත හදාගෙන ඉන්න පුළුවන් :oo: එන්නේ නැති සෙට් එක මම අනිවා දන්නවා :yes:
    kata arapan masuramak na varaduna supiyalak danna....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kata arapan masuramak na varaduna supiyalak danna....:P

    ඇයි බන් ඌ පන දාගෙන අහනවා...අනික් උන් නොකර සද්ද ඉන්නවා .. මේකේ සංවිධායක වෙන එකාට වෙන්නේ ෆිස්සු හැදිලා ලිඳට පනින්න වෙන එක අන්තිමේදී .. :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියෝ 7-8 අර තැන සෙට් උනේ නැතිනම් වෙන තැනක් බලපන් මචන් අනිවා එදාට සෙට් වෙමු !! මමයි නදියයි එනවා අනිවා
     
    kingdewi

    Well-known member
  • ඇයි බන් ඌ පන දාගෙන අහනවා...අනික් උන් නොකර සද්ද ඉන්නවා .. මේකේ සංවිධායක වෙන එකාට වෙන්නේ ෆිස්සු හැදිලා ලිඳට පනින්න වෙන එක අන්තිමේදී .. :growl:

    :lol:
    මැරිඩ් උන්ට ඕව හුරුයි බන් ...:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල කතාව ..:)
    අපිත් 7-8 සෙට් ඔන්න
    ආයේ ඇද්දොත් මමත් නැත !:dull:

    ඔන්න එක අමාරු කාරයෙක් හරි !! :dull: ඉතුරු දෙන්නා තමයි දැන් ප්‍රශ්නේ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන මගුලක් ද මේ ට්‍රිප් එක බාලගිරි දෝසේ වගේනේ !! ඔන්න මම 7-8 එනවා තව පස්සට නම් දාන එපා ..එහෙම උනොත් මාව කපල දාල පලයල්ලා .. :frown: කතාව විතරයි වැඩ නෑ උඹලගේ රෙද්ද ! විකියට සපෝර්ට් එක දීපල්ලා නැත්තන් පැත්තකට වෙලා ඉඳපල්ලා ! :frown: එතකොට හිත හදාගෙන ඉන්න පුළුවන් :oo: එන්නේ නැති සෙට් එක මම අනිවා දන්නවා :yes:
    එම:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න එදාට පවුල නෑ එක නිසා මට , මට *** ***(බලධාරියා විසින් කපා හරින ලදී )වලට යන්න තියෙනවා, පයිප්ප බට එලන්න තියෙනවා, නිවාඩු අනුමත වෙලා නෑ බොරු බයිලා එපා හරිද ? වරෙල්ල ඔක්කොම පස්ස ගහන්නේ නැතුව :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි බන් ඌ පන දාගෙන අහනවා...අනික් උන් නොකර සද්ද ඉන්නවා .. මේකේ සංවිධායක වෙන එකාට වෙන්නේ ෆිස්සු හැදිලා ලිඳට පනින්න වෙන එක අන්තිමේදී .. :growl:
    ape undath ahanava dan ara nivadu dagaththu 25 - 26 mokada karanne kiyala....:baffled:
     
    kingdewi

    Well-known member
  • ඔන්න එක අමාරු කාරයෙක් හරි !! :dull: ඉතුරු දෙන්නා තමයි දැන් ප්‍රශ්නේ :P

    පල පල ..මම එනවා කිවුවොත් එනවා .
    වතුර බට කැඩෙන්නෙත් නෑ , සීසන් ඕෆ් සීසන් ප්‍රශ්නත් නෑ හරිද ?:growl:
    හැබැයි නිවාඩු ප්‍රශ්න තියෙනවා :lol:
     
    Status
    Not open for further replies.