විකියෝ 7-8 අර තැන සෙට් උනේ නැතිනම් වෙන තැනක් බලපන් මචන් අනිවා එදාට සෙට් වෙමු !! මමයි නදියයි එනවා අනිවා

puluvan nam chamikayath ekka varen.....

විකියෝ 7-8 අර තැන සෙට් උනේ නැතිනම් වෙන තැනක් බලපන් මචන් අනිවා එදාට සෙට් වෙමු !! මමයි නදියයි එනවා අනිවා

පල පල ..මම එනවා කිවුවොත් එනවා .
වතුර බට කැඩෙන්නෙත් නෑ , සීසන් ඕෆ් සීසන් ප්‍රශ්නත් නෑ හරිද ?
හැබැයි නිවාඩු ප්‍රශ්න තියෙනවා![]()

කොල්ලෝ මම සීසන් එකේ පීක් එකේදිම තොලන්ගමුවේ ආවා ..රුපියල් සත විසික් කරලා හොඳේ ! 

puluvan nam chamikayath ekka varen.....![]()

එම කිව්වේ තරිය කිව්ව කතාව මමත් කියනව කියන එක.......නැතුව මම එනව කියන එක නෙවෙයි ගොං හොට්ටෝ.........තරියම අමතන්න ඕනා උඹලටත්...... අපි කතා කරහම තමා බැරි..... ඔන්න එහෙනම් 7 සහ 8 කන්ෆර්ම් හොදේ..... එන උන් වරෙල්ලා......
![]()

උඩ තියන පිළිතුර කියවන්න..................උඹ එම කිව්ව එක පැහැදිලි කරපංකෝසුපුරුදු දේ නොවන බව මගේ විස්වාසයයි
![]()

ape undath ahanava dan ara nivadu dagaththu 25 - 26 mokada karanne kiyala....![]()

එම කිව්වේ තරිය කිව්ව කතාව මමත් කියනව කියන එක.......නැතුව මම එනව කියන එක නෙවෙයි ගොං හොට්ටෝ.........
මට මළ පැනල ඉන්න වෙලාවේ අමත ගන්න හදන්න එපා හරිය...............
උඩ තියන පිළිතුර කියවන්න..................
පැහැදිළි නැත්තං නැවත ප්‍රතිශෝධිත හෙළ බසින් පැහැදිළි කර දිය හැකිය..........![]()
අනේ අම්මපල්ලා උඹ නම් *&$^%*(^%&* මදැයි හිටියා මු එනකන් 

හික් හික් !! හොඳටම රිදිලා උපරිම වේදනාවේ සලකුණු පහල වෙලාකොල්ලෝ මම සීසන් එකේ පීක් එකේදිම තොලන්ගමුවේ ආවා ..රුපියල් සත විසික් කරලා හොඳේ !
![]()

එම කිව්වේ තරිය කිව්ව කතාව මමත් කියනව කියන එක.......නැතුව මම එනව කියන එක නෙවෙයි ගොං හොට්ටෝ.........
මට මළ පැනල ඉන්න වෙලාවේ අමත ගන්න හදන්න එපා හරිය...............
උඩ තියන පිළිතුර කියවන්න..................
පැහැදිළි නැත්තං නැවත ප්‍රතිශෝධිත හෙළ බසින් පැහැදිළි කර දිය හැකිය..........![]()

ඔන්න එදාට පවුල නෑ එක නිසා මට , මට *** ***(බලධාරියා විසින් කපා හරින ලදී )වලට යන්න තියෙනවා, පයිප්ප බට එලන්න තියෙනවා, නිවාඩු අනුමත වෙලා නෑ බොරු බයිලා එපා හරිද ? වරෙල්ල ඔක්කොම පස්ස ගහන්නේ නැතුව![]()
ප්‍රදේශ කිහිපයකින්ම ජබුක් හඩවල්....... 

රිදෙන්නැද්ද බන් ..
උඹ එහෙම කියල දන්නවා![]()

... තව එකෙක් නෑ උගෙත් බැනේ ඔකමද දන්නේ නෑ 
ප්‍රදේශ කිහිපයකින්ම ජබුක් හඩවල්.......
![]()
![]()

මීටීම 25 ගමන කැන්සොල් - DONE
7-8 = ආතතිය ? වෝක් ? ටෙලීස් ? දත් ? රේඩියෝ ?
ඔන්න එක අමාරු කාරයෙක් හරි !!ඉතුරු දෙන්නා තමයි දැන් ප්‍රශ්නේ
![]()

loveth na, hitlar gemata bahala. tholangamuve set uneth mu bahapu nisa.ඔන්න එදාට පවුල නෑ එක නිසා මට , මට *** ***(බලධාරියා විසින් කපා හරින ලදී )වලට යන්න තියෙනවා, පයිප්ප බට එලන්න තියෙනවා, නිවාඩු අනුමත වෙලා නෑ බොරු බයිලා එපා හරිද ? වරෙල්ල ඔක්කොම පස්ස ගහන්නේ නැතුව![]()