EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හෆොයි...... ඒ පැත්තේ ගිය වෙලාවට මටත් එක්ක අමතගන්න වෙන්නේ එහෙනම් දැන් ඉතින්...... හෆොයි.... ඉවරායි........ :(

    umbata ahawal ekata amathannada ? :frown: ishuthiy kaspersky ekata :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාර යුද්දයක් බන්ස් :sorry:, පොඩ්ඩි ලගින් උන්දැට හෙල්ලෙන්න දෙන්නේ නැහැ , ලොක්ක දෙවන ලෝක යුද්දේ කවනවාට, නැන්දම්මා මගුල ඉන්න කියල ආවේ , ඉන්නවාට වඩා යනවා :growl::growl:, ඇග තලලා දාල වගේ, උන ගැනෙන්න වගේ ,දැන් නම් හිතිලා තියෙන්නේ වනගත වෙන්න බන් ......:dull:.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන සො‍්ඳුරුතමයින්ගේ නවාතැන... :):)
    1306216-i_love_the_80s_lowres.jpg

    අතීතයේ සුන්දරම කාලයක් වෙන 1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන අපේ එලකිරියේ කස්ටියට සෙට් වෙන්න තමයි මේ ක්ලබ් එක හැදුවේ. කැමති නම් අපේ 90 දශකයේ මල්ලිලා, නංගිලාටත් ටත් 70 දශකයේ අයියලාට, අක්කලාටත් මේකට සෙට් වෙන්න පුලුවන්.

    මේකට 80 දශකයේ අයගේ පොඩිකාලයේ අත්දැකීම්/ එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / ඒකාලේ කාපු කටු / ඒ කාලේ ලෝකේ පෙනුන හැටි / එදිනෙදා අවශ්‍ය උදව් / 80 ඉපදුන එක හොදයිද? /
    වගේ මෙකි නොකී ඔක්කොම දේවල් දාන්න පුලුවන්.

    මේ ත්‍රෙඩ් එක බන් අපි කොපි කරලද?වචන සෙට් එක බලහන්කො :P:P:P:P:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෝටාර් , ආර්ටි , ෂෙල් වරුෂාවක් ඇද හැලෙන බව රත්නපුරයෙන් ආරංචි විය.......අනපති ගිහින් වගේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මාර යුද්දයක් බන්ස් :sorry:, පොඩ්ඩි ලගින් උන්දැට හෙල්ලෙන්න දෙන්නේ නැහැ , ලොක්ක දෙවන ලෝක යුද්දේ කවනවාට, නැන්දම්මා මගුල ඉන්න කියල ආවේ , ඉන්නවාට වඩා යනවා :growl::growl:, ඇග තලලා දාල වගේ, උන ගැනෙන්න වගේ ,දැන් නම් හිතිලා තියෙන්නේ වනගත වෙන්න බන් ......:dull:.

    :sorry::sorry::sorry::shocked::shocked::shocked::shocked::oo::oo::oo::no::no::no::no::baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක අනාතයෙක් කෝල් කරල හලෝ කීවම “අඩෝ අනාත ෂින්හලයෝ“ කියනව ඇහිල ආයෙ නම්බර් එක බැලුවලු වැරදිලාවත් අර ගමේ අනාතයට කෝල් කරල ද බලන්න..............:lol::rofl::rofl::rofl::rofl:

    අනාත ගෙම්බට මම අමතනව එහා පැත්තෙ හිටියෙ නේවල් කමාන්ඩර් කෙනෙක්, එතුම නොහිටිය නම්..............(එතුම අහනව කවුද බං ඩෝප් කාරයෙක් ද කතා කලේ කියල:rofl::rofl::rofl::rofl::rofl:රෙදි නැත........)
    අනාතය ගිහින් පැනලා.............හූ..................:P:P:P:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන සො‍්ඳුරුතමයින්ගේ නවාතැන... :):)
    1306216-i_love_the_80s_lowres.jpg

    අතීතයේ සුන්දරම කාලයක් වෙන 1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන අපේ එලකිරියේ කස්ටියට සෙට් වෙන්න තමයි මේ ක්ලබ් එක හැදුවේ. කැමති නම් අපේ 90 දශකයේ මල්ලිලා, නංගිලාටත් ටත් 70 දශකයේ අයියලාට, අක්කලාටත් මේකට සෙට් වෙන්න පුලුවන්.

    මේකට 80 දශකයේ අයගේ පොඩිකාලයේ අත්දැකීම්/ එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / ඒකාලේ කාපු කටු / ඒ කාලේ ලෝකේ පෙනුන හැටි / එදිනෙදා අවශ්‍ය උදව් / 80 ඉපදුන එක හොදයිද? /
    වගේ මෙකි නොකී ඔක්කොම දේවල් දාන්න පුලුවන්.

    මේ ත්‍රෙඩ් එක බන් අපි කොපි කරලද?වචන සෙට් එක බලහන්කො :P:P:P:P:P:P

    kawda bun meka daala thiyenne? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සිදිලා..සිදිලා.......
    අනාත කොකටුවට ග්‍රැෆික් බඩ යන්න ම සිදිලා..........
    අපරාදෙ ඕයි කමාන්ඩර් එහා පැත්තෙ හිටියේ......
    නැත්තං මම අද අමතනව මේකට ඇදිවත පිටින් ම වනගත වෙන්න.........:dull:
    මගේ සුදු කිඹුල් අයියේ ... අනේ උඹ ඔහොම බෑ කියනකොට වාවන්නේ නෑ බන් අයියේ ...අනේ වරෙන් කෝ ..කොච්චර ආසවෙන්ද හිටියේ බොහෙ හාලි ටිකක් අහන ෆන් එකේ ඉන්ඩ .. මායියව ගෙදර තියල වරෙන් බන් .. මායියා නැති අඩුවට කිනා ඉන්නවා රූම් එකේ :rofl:
    කමාන්ඩර් ලොක්ක හරි වගේ..............
    ඩෙෆා අදත් දාල:baffled::baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එක අනාතයෙක් කෝල් කරල හලෝ කීවම “අඩෝ අනාත ෂින්හලයෝ“ කියනව ඇහිල ආයෙ නම්බර් එක බැලුවලු වැරදිලාවත් අර ගමේ අනාතයට කෝල් කරල ද බලන්න..............:lol::rofl::rofl::rofl::rofl:

    අනාත ගෙම්බට මම අමතනව එහා පැත්තෙ හිටියෙ නේවල් කමාන්ඩර් කෙනෙක්, එතුම නොහිටිය නම්..............(එතුම අහනව කවුද බං ඩෝප් කාරයෙක් ද කතා කලේ කියල:rofl::rofl::rofl::rofl::rofl:රෙදි නැත........)
    අනාතය ගිහින් පැනලා.............හූ..................:P:P:P:P

    කොස්වත්තෙන් ජබුක්!
     
    Status
    Not open for further replies.