EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: තව පොඩ්ඩකින් මාරාන්තික වාග් ප්‍රහාරයක් මේ ත්‍රෙඩ් එක එල්ල වීමේ අවධානමක් පවතිනවා......... :dull::baffled:

    මම දැන් ඇමතුමක් ගත්තා :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ සුදු කිඹුල් අයියේ ... අනේ උඹ ඔහොම බෑ කියනකොට වාවන්නේ නෑ බන් අයියේ ...අනේ වරෙන් කෝ ..කොච්චර ආසවෙන්ද හිටියේ බොහෙ හාලි ටිකක් අහන ෆන් එකේ ඉන්ඩ .. මායියව ගෙදර තියල වරෙන් බන් .. මායියා නැති අඩුවට කිනා ඉන්නවා රූම් එකේ :rofl:

    :shocked: එදා තෝලංගමුවෙදි වෙච්ච දේ හිතා ගතහැකි දැන් නම්...... :baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: එහෙනම් හොදවායින් අමත ගන්න ලැබෙන්න ඈතැයි සිතමි....... :(

    එලියට ගිහින් ඉඳල තියෙන්නේ දැන් ආවා කියහන්කෝ ! මගේ රෙදි නැත දැන් :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: එදා තෝලංගමුවෙදි වෙච්ච දේ හිතා ගතහැකි දැන් නම්...... :baffled::dull:

    දෙන කිනා කියන්නේ නිකන්ද ? :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එලියට ගිහින් ඉඳල තියෙන්නේ දැන් ආවා කියහන්කෝ ! මගේ රෙදි නැත දැන් :sorry:

    :shocked: හෆොයි...... ඒ පැත්තේ ගිය වෙලාවට මටත් එක්ක අමතගන්න වෙන්නේ එහෙනම් දැන් ඉතින්...... හෆොයි.... ඉවරායි........ :(
     
    Status
    Not open for further replies.