ඊයේ අනුරාධපුර අටමස්ථානය පුජා භුමිය අසන්න හෝටලයක නේවාසික සමලිංගික වැඩමුළුවක් පවතුවූ බව වාර්තාවේ.
මේ පිලිබදව අප්‍රසාදය පළකරමින් සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවසුවේ අනුරාධ පුරය වැනි පුජා නගරයක මෙය පැවැත්වීම විශාල කණගාටුවට කරුණක් බවයි. එසේම ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානයක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය
අනුරාධපුර ප්‍රදේශයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700ක් පමණ සිටින බවද පැවසේ. මේ සමාජ විසින් තරුණ තරුනියන්ට මුදල් ලබාදෙමින් ඊට අද දැමීමේ ප්රයත්නයක නියලී සිටින බව වාර්තාවේ.එසේම අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා පොළඹවා ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවද අදාල නිලධාරියා චෝදනා කරයි.ඊයේ (12) අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන සඳහා විවිධ වයස් කාණ්ඩවල 20 දෙනෙකු පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදී තිබූ බවද අනාවරණය විය.
Source : http://www.udayata.com/?p=3986

පාහරයෝ 