Anuradapura Homosexual work shop

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඊයේ අනුරාධපුර අටමස්ථානය පුජා භුමිය අසන්න හෝටලයක නේවාසික සමලිංගික වැඩමුළුවක් පවතුවූ බව වාර්තාවේ.

    මේ පිලිබදව අප්‍රසාදය පළකරමින් සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවසුවේ අනුරාධ පුරය වැනි පුජා නගරයක මෙය පැවැත්වීම විශාල කණගාටුවට කරුණක් බවයි. එසේම ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානයක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය

    අනුරාධපුර ප්‍රදේශයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700ක් පමණ සිටින බවද පැවසේ. මේ සමාජ විසින් තරුණ තරුනියන්ට මුදල් ලබාදෙමින් ඊට අද දැමීමේ ප්‍රයත්නයක නියලී සිටින බව වාර්තාවේ.එසේම අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා ‍පොළඹවා ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවද අදාල නිලධාරියා චෝදනා කරයි.ඊයේ (12) අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන සඳහා විවිධ වයස් කාණ්ඩවල 20 දෙනෙකු පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදී තිබූ බවද අනාවරණය විය.

    Source : http://www.udayata.com/?p=3986
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Source? I mean real source? How webmaster know it?

    අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය. ඊයේ (12) දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ආසන්නයේ හෝටලයක මේ සම්බන්ධයෙන් නේවාසික පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඔහු පැවසීය.

    ලක්බිම
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය. ඊයේ (12) දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ආසන්නයේ හෝටලයක මේ සම්බන්ධයෙන් නේවාසික පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඔහු පැවසීය.

    ලක්බිම

    700k awa kiyala kohedha thibbe?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    dalada maligawa issaraha race yane puluwan???? mewa okkoma waradie..mewa okkoma nawatane ona. oya homo-sexual samuluwa wena kohe hari tibbanam iwaraine ...danewane lankawe ayyalage hati
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඊයේ අනුරාධපුර අටමස්ථානය පුජා භුමිය අසන්න හෝටලයක නේවාසික සමලිංගික වැඩමුළුවක් පවතුවූ බව වාර්තාවේ.

    මේ පිලිබදව අප්‍රසාදය පළකරමින් සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවසුවේ අනුරාධ පුරය වැනි පුජා නගරයක මෙය පැවැත්වීම විශාල කණගාටුවට කරුණක් බවයි. එසේම ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානයක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය

    අනුරාධපුර ප්‍රදේශයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700ක් පමණ සිටින බවද පැවසේ. මේ සමාජ විසින් තරුණ තරුනියන්ට මුදල් ලබාදෙමින් ඊට අද දැමීමේ ප්‍රයත්නයක නියලී සිටින බව වාර්තාවේ.එසේම අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා ‍පොළඹවා ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවද අදාල නිලධාරියා චෝදනා කරයි.ඊයේ (12) අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන සඳහා විවිධ වයස් කාණ්ඩවල 20 දෙනෙකු පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදී තිබූ බවද අනාවරණය විය.

    Source : http://www.udayata.com/?p=3986

    උඹට යන්න හම්බුනේ නැද්ද? :rolleyes: