Please Help! Mitsubishi L200 2007

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
Mitsubishi L200 2007

l200_mk5_triton.jpg

මචන්ලා මේ වාහනේ පාවිච්චි කරන කරපු කව්රු හරි ඉන්නවද?

මේක කොහොමද මම බලන්නේ 4WD Turbo Diesel එකක් , මේකේ engine එක එහෙම කොහොමද නිතරම repair එනවද වහනේ සැප පහසු ගතිය කොහොමද ? Hilux එකේ ගානට තියෙනවද … පොඩ්ඩක් මට මේ විස්තර ටික කියනවද ? ලොකු උදව්වක්

Please Help

දන්නේ නැත්නම් bump එකක් දාල යන්න
 
kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    Hilux එකට වඩා comfortable මදි, ටිකක් ගැස්සෙනවා, engine එකේ නම් ලොකු වරදක් නෑ, හොඳ power output එකක් තියෙනව, එහෙමටම කියල repairs එන්නෙ නෑ.

    පුලුවන් නම් යාලුවා hilux එකකටම යන්න, දැන් එන Mitsubishi වාහන වැඩිය හොඳ නෑ, අත්දැකීමෙන් කියන්නේ, අනික Mitsubishi spare parts මාර ගනන්, ඇඬෙනවා ඒවයෙ ගනන් ඇහුවම. :angry:
     
    • Like
    Reactions: perfectenamy

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    Hilux එකට වඩා comfortable මදි, ටිකක් ගැස්සෙනවා, engine එකේ නම් ලොකු වරදක් නෑ, හොඳ power output එකක් තියෙනව, එහෙමටම කියල repairs එන්නෙ නෑ.

    පුලුවන් නම් යාලුවා hilux එකකටම යන්න, දැන් එන Mitsubishi වාහන වැඩිය හොඳ නෑ, අත්දැකීමෙන් කියන්නේ, අනික Mitsubishi spare parts මාර ගනන්, ඇඬෙනවා ඒවයෙ ගනන් ඇහුවම. :angry:

    thanks machan
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Recondition gannawanam poddak hodata balala ganna,meheta ena hugak ewage radiator block wela overheating aulak thiyenewa... mama danata dakala thiyenne oya aula withrai....