X alien මෙදානි On Live TV

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    එකනේ බං කුක්කු බාබාට නේ තැගි දෙන්න ඔන, මේකිට කියපං කොහොම හරි අපේ කුක්කු බාබා තමා මෙකිව Promote කරේ කියලා
    :yes::yes::yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඊය බන් මේකිගේ accent එක බලපල්ලකො.
    බිරිතානියේ එවුන් වත් ඔහොම ඉංගිරිස් කතා කරන්නේ නෑ නෙව.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    English නම් කතාකරන එක හොදයි. මටත් එහෙන් මෙහෙන් තේරුනා කියපුව. :P ඒත් ඉතිං එච්චර අමාරුවෙන් කතා කරන්න ඕන නෑනේ :rofl:
     

    GANGNAM STYLE

    Member
    Dec 30, 2012
    50
    5
    0
    අලේ මන්ද මොලා කියනවද කීලා තේලුනේ ලෑ..... හි හි හි හි හි:eek::eek::eek::eek::eek:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මේකී මාර ගේමක් දෙනවා සුද්දියක් විදියට ඉංග්‍රීසි කතා කරන්න :D අනේ හු* අපි නොදන්නා supernatural accent :lol: :P