ආහ්හ් හරි හරි...... ඇන්න ඒක මඟ තිබුනා රෝද හතරකම හුළං ගිහින්.......![]()
රෙද්ද.... ඒක අන්න ඩිෆෙන්ස් එක ඉස්සරහා තියෙනවා යස අගේට.....

මේකයි සීන් එක සනා......අපි හැමදාම ඕව දකින හන්ද අපිට ගානක් නෑ.උඹ ජීවිතේ පලවෙනි සහ එකම වතාවට ඕව දැක්ක හන්ද ඕව උඹල වගේ මෝඩයොන්ට මැජික්.![]()
Ok. ඒකට නම් රිදුනා™ 
ඔන්න රත්නේ දැන් දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා ජබුං කියලා ලිඳට පනිනවාලු ඈ........![]()

රත්නේ පරිස්සමෙන් , සබනගේ ඔලුව බේරලා පැනහන්![]()

ඔය වගේ අවස්ථා වලදී ගොඩයන්ට මැජික් කියලත් කියනවා නේද...........?![]()
සබනා හඳේ අද එහෙනම්....... වඩේ බැදුනට සබනාට ඔව්වා හුරු ඇතිනේ.......
හත්ඉලව්වේ අද මේ මුන්ටික හෝල්සේල් කුණුහරුප පතබෑවේ අර කාන්තා පණිවිඩ ඇමති ගැන මතක නැතිව නේද.......?
හුටා නේන්නම්...... 
බස් ල*බෝ මට දෙයක් අප්පිරියා හිතෙනකොට කොහෙවත් රිදෙන්න ගන්නේ නෑ තොපිලට වගේ.........
උපරිම වේදනාවේ සළකුණු™..... 
mun nidi...![]()

ko ban anik ewun tika finalaize karalaa nadda thawaමම නම් ඉන්නවා සහ ට්‍රිප යන්න එනවා විකියෝ.....![]()
thari ayya,nadiya,kimbul ayya,sanjee with family,uraj uncle & aunty,kingdevi,minipura,delmar,mama thawa kattiya enawa kiwwa...oya tika thama mathaka...ehenam onna hodata nidiyaganna kiyapan
ko ban anik ewun tika finalaize karalaa nadda thawa

malkavi & kosandpol gana danne natha...

kosa okey malli, dan mata kathaa kalathari ayya,nadiya,kimbul ayya,sanjee with family,uraj uncle & aunty,kingdevi,minipura,delmar,mama thawa kattiya enawa kiwwa...oya tika thama mathaka...malkavi & kosandpol gana danne natha...
![]()

සුභා උදෑසනක් වේවා......උබට සහ අනෙකුත් අනාත කොකටුවන්ටsubha udaasanak wewaa sahodarawaruni...
සුභා උදෑසනක් වේවා......උබට සහ අනෙකුත් අනාත කොකටුවන්ට
අද 12ට කලින් මට ට්‍රිප යන ගාන ,කුටුම්බ ආකාරයට මට පවසනු මැනවි,,,,,,, බුක් කිරීමට අවශ්‍යය......
7 දා එන්න බලාපොරෝතුවන වෙලාවද අවශ්‍යය.......