EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් හරි හරි...... ඇන්න ඒක මඟ තිබුනා රෝද හතරකම හුළං ගිහින්....... :P

    :frown: රෙද්ද.... ඒක අන්න ඩිෆෙන්ස් එක ඉස්සරහා තියෙනවා යස අගේට..... :yes: :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකයි සීන් එක සනා......අපි හැමදාම ඕව දකින හන්ද අපිට ගානක් නෑ.උඹ ජීවිතේ පලවෙනි සහ එකම වතාවට ඕව දැක්ක හන්ද ඕව උඹල වගේ මෝඩයොන්ට මැජික්.:P

    :shocked: Ok. ඒකට නම් රිදුනා™ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ පරිස්සමෙන් , සබනගේ ඔලුව බේරලා පැනහන් :P

    :rofl::P

    ඔය වගේ අවස්ථා වලදී ගොඩයන්ට මැජික් කියලත් කියනවා නේද...........? :rolleyes::rofl:

    Ok. රිදුනා™

    සබනා හඳේ අද එහෙනම්....... වඩේ බැදුනට සබනාට ඔව්වා හුරු ඇතිනේ....... :rofl:



    හත්ඉලව්වේ අද මේ මුන්ටික හෝල්සේල් කුණුහරුප පතබෑවේ අර කාන්තා පණිවිඩ ඇමති ගැන මතක නැතිව නේද.......?

    :shocked: හුටා නේන්නම්...... :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mun nidi...:P

    ehenam onna hodata nidiyaganna kiyapan :D

    attachment.php



    මම නම් ඉන්නවා සහ ට්‍රිප යන්න එනවා විකියෝ..... :yes:
    ko ban anik ewun tika finalaize karalaa nadda thawa
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ehenam onna hodata nidiyaganna kiyapan :D

    ko ban anik ewun tika finalaize karalaa nadda thawa
    thari ayya,nadiya,kimbul ayya,sanjee with family,uraj uncle & aunty,kingdevi,minipura,delmar,mama thawa kattiya enawa kiwwa...oya tika thama mathaka...:yes::yes: malkavi & kosandpol gana danne natha...:sorry::sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    subha udaasanak wewaa sahodarawaruni...
    සුභා උදෑසනක් වේවා......උබට සහ අනෙකුත් අනාත කොකටුවන්ට
    අද 12ට කලින් මට ට්‍රිප යන ගාන ,කුටුම්බ ආකාරයට මට පවසනු මැනවි,,,,,,, බුක් කිරීමට අවශ්‍යය......
    7 දා එන්න බලාපොරෝතුවන වෙලාවද අවශ්‍යය.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභා උදෑසනක් වේවා......උබට සහ අනෙකුත් අනාත කොකටුවන්ට
    අද 12ට කලින් මට ට්‍රිප යන ගාන ,කුටුම්බ ආකාරයට මට පවසනු මැනවි,,,,,,, බුක් කිරීමට අවශ්‍යය......
    7 දා එන්න බලාපොරෝතුවන වෙලාවද අවශ්‍යය.......


    සංජී වන මමද මාගේ ප්‍රිය බිරිඳ සහ දෝණි ද ට්‍රිපට සහභාගී වන්නෙමු.......

    මගේ අදහස (ඇත්තටම අදහස මාගේ නොනාගේය) 7 වෙනිදා උදෑසන කොළඹින් පිටත් වෙමු කියාය....... එතකොට දළදා වහන්සේ වැඳ පුදාගෙන එන්නත් පුළුවන් නිසා, මොකද දෝණිට දළදා හාමුදුරුවෝ පෙන්වන්නත් පුළුවන් නිසා...... (මෙය හුදෙක් අපගේ අදහසක් පමණි...... සියලු සාමාජිකයන්ගේ බහුතර මතය පිලිගනිමි.....)
     
    Status
    Not open for further replies.