මොකක්ද මේ Google Chromecast # LCD\ LED TV තියෙන අය එන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මොකක්ද මේ Google Chromecast # LCD\ LED TV තියෙන අය එන්න

    මේ ගැජට් එක ගැන මම නම් දැන ගත්ත ගමන්මයි ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අපෙ සෙට් එකටත් දැනගන්න :)කට්ටිය දන්නවද දන්නෙත් නැ, :dull:


    220px-Chromecast_dongle.jpg


    මේ ගැජට් එක ගැන කියනවනම් , අපේ ගුගල් දෙයියො :rolleyes::rofl: හදුන්වල දුන්න අලුත්ම ගැජට්.එක


    395630-step2.jpg




    ගැජට් එක පාවිච්චි කරල අපිට පුලුවන් අපේ Smart phone
    ,Tabs, laptop එකේ Screen එක WIFI හරහා LCD \LED ටීවි එකෙන් බලන්න :shocked:


    28qxeok.jpg




    14ky5xz.jpg




    හැබැයි ඉතින් HDMI port තියෙන්න ඔනි හොදේ TV 1 :):)

    395641-step1.jpg









    මේ ගැජට් එක තාම USA වලට විතරයි ගෙන්න ගන්න පුලුවන් Google Play store එකෙන්:no: :baffled:



    හැබැයි E Bay එහෙම තියෙනවා ගාන තමා පොඩ්ඩක් අවුල, :baffled:ගුගල් කොම්පැනියෙන්නම් මිල කරල තියෙන්නේ $35 කට:D

    මේ ගැන තවත් විස්තර මේ ලින්ක් වලින් ගිහින් දැනගන්න පුලුවන්


    Chromecast


    Chromecast


    Chromecast





    එහෙනම් ආයිත් අලුත් පෝස්ට් එකකින් සෙට් වෙමු ...අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න හොදේ

    :cool::cool::cool::cool::cool::cool:






     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අම්ම ගහයි බැට් එකෙන්
    පට්ට භාණ්ඩයක්නේ...
    තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තාට!!!
    රෙප් දෙන්න බෙදන්නලු :(
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    Kapruka global store eke 5300katada koheda wikunnawa meka. habai dan stock na order karayin passe sathi dekak thunak yay
     
    • Like
    Reactions: dmtx

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    අම්ම ගහයි බැට් එකෙන්
    [/COLOR]

    අම්ම ගහයි බෑට් එකෙන් නෙමෙයි දෙකෙ දෙකෙ පොල්ලකින් අපෙ laptop වලට ඔක ගහල එකෙ තියන එවා වෑරදිලා හරි ply උනොත් :dull:

    REP ++++
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පට්ට භාණ්ඩයක්නේ...
    තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තාට!!!
    රෙප් දෙන්න බෙදන්නලු :(