පද පේළී - EK LYRICS THREAD PART 2

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙනදා වගෙ අදත්.....මා නොඑන බව දැන තවත්.....
    මග බලාගෙන හිටි‍ය ඇති දැන්.....එන්න වෙන්නෑ මට අදත්.....
    පාට දේදුනු බැඳ විමන්.....හීන මල් පෙති අතුරමින්.....
    තැනුව ‍යහනේ නිදාගන්න.....ලඟින් ඉන්නම් රත්තරන්.....

    උණුහුම ඒ මා තමා.....සුලඟක් වී එන හමා.....
    ඔබෙ තුරුලෙම දැවටිලා.....සුපුරුදු සුවඳක් වෙලා.....
    සංසාරේ ‍යලි කවදා හෝ.....හමුවේවී නම් අපි ආ‍යේ.....
    සපුරා තහනම් නොවේ.....ආ‍යෙමත් මට ආදරේ.....

    දකින්න ආස‍යි වෙනදා මෙන්.....හිනාවෙන්න මදකට හොරෙන්.....
    හිතාමතා ගි‍යෙ නෑ ඉතින්.....තවමත් ඔබ ලඟ මං සිතින්.....
    සංසාරේ ‍යලි කවදා හෝ.....හමුවේවී නම් අපි ආ‍යේ.....
    සපුරා තහනම් නොවේ..... ආ‍යෙමත් මට ආදරේ.....

    -Ravindra Meegamarachchi-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayaka........

    පිණි බිඳකින් මුතු අමුණමි~
    දිනිසුරුගෙන් සීතල දෙමි..
    කඩුතුඩු මත සැතපෙන්නෙමි~
    ඔබ සැනසේ නම්..
    මියුරු කල්පනා~
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම දන්න විදි‍යට 6th Lane group එකෙන් තාරක අ‍යින් වුනාට පස්සේ තම‍යි Music industry එකට එ‍යාලගේ දා‍යකත්ව‍ය අඩුවුනේ.......:dull::dull::dull:
    6th Laneලගේ මේ සින්දුවටත් මම පට්ට ආස‍යි........:cool::cool::cool:

    නුඹේ කඳුලට කි‍යාපන්.....
    හිඳින්න‍යි මා එනතුරා.....
    අත නෑර නෙත් කොන රැඳී.....
    නිසංසල වූ මේ රැ‍යේ.....

    මගේ කඳුලට කි‍යන්නම් මං
    ඉවත ‍යන්න‍යි නෙත් අගින්.....
    නුඹේ කඳුලට රැඳෙන්නට ඉඩදී.....
    හුදෙකලා වූ පාලු හෝරාවේ.....

    හීත කඳුලක් හඬනවා නම්
    තනිවෙලා මේ නිම්න‍යේ.....
    නුඹේ කඳුලට කි‍යමු අපි දෙන්නා.....
    නෙත් අගින් බැස නො‍යන්න‍යි කි‍යලා.....
    :yes::yes::yes: ලස්සන ගීතයක් :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්සල් දොරෙහි නැත යදියෝ
    සල්පිල්වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    නොමැත ඇසක කඳුළක්
    නොවැටුණොත් රොඩු කැබැල්ලක්
    දකිනු ‍නොහැක ලේ බිඳුවක්
    නොමලොත් මකුනෙක් මදුරුවෙක්
    මල බැඳුණු ගිනිදණ්ඩේ
    දැල් බඳිත් මකුළු සේනා
    වෙඩි හඬ අසනු රිසි දනෝ
    පුපුරවති අහෝ රතිඤ්ඤා

    මැරුණත් මේ පුරේ
    මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා

    දස රජ දම්හි නිති පැවතී
    නරපති ඇමති වඩන රුතී
    සත වෙත පතල මෙත සදතී
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    රැකෙයි අකුරට නීතිය
    දෙයක් වේනම් යම්
    සුදුස්සාට ම අයිති වී ඈත
    නැත අක්‍රමිකතා වැඩේ සුහදතා
    සුන්දරතා සුවතා
    අහෝ සැපයි සැපයි
    මෙපුර විසුමනම්

    මැරුණත් මේ පුරේ ..........

    කියමින් නිබඳ ගී මියුරූ
    දකිමින් අවට රූ සොඳුරූ
    සතුටින් රඟති මේ නුවරූ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    නැත මුදලේ වටිනාකම්
    බුහුමන්කරත් සිල්ප ශාස්ත්‍රයට ම
    නැත පවුල්වාද පිල්භේද කුලවාද දෑ වාද
    නැත බදුබර පවුල් බර ජීවන බර

    මැරුණත් මේ පුරේ ..........

    දන්සල් දොරෙහි ..............


    ගායනය :- නන්දා මාලිනී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතු මල් ගවුමේ දැවටිලා

    රතු මල් ගවුමේ දැවටිලා
    සුළඟින් පාර අසාලා
    සත්තයි ආදරේ කියා
    සිහින ඉමේ ඔබ නවතිනවා//

    දඟ නොකරන්නම් සනසන්නම්
    ළමැදේ ඔබ සතපන්නම්
    ඔබ මා ළඟ ඉන්නව නම් රත්තරනේ
    මං හරි ආදරේ එහෙනම්

    රතු මල් ගවුමේ දැවටිලා...

    පිණි බිංදුවක් ගෙනැල්ලා
    මුතු කොට්ටයක් සදාලා
    සත්තයි ආදරේ කියා
    සුව සේ සිරි යහනේ මා සතපන
    වා

    රතු මල් ගවුමේ දැවටිලා...

    -මලිත්-

    Originally Posted by C h o p p e
    ම්ම්ම් මම ආසම ගීතයක්.http://www.elakiri.com/forum/images/icons/sq/11.gif රැදී තියේවි මතකයන්......... :dull::dull::dull: හිරාන්ට ලස්සන කට හඬක් තියෙනවා. මට හිතෙනවා එයාගේ කට හඬ music industry එකට දායක උනා මදි කියලා.
    :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුලු ලොවට හොරෙන් මං
    ඔබට පෙම් කළා මටත් හොරෙන්
    රෑ නින්ද නැතිව පෙම් සිහින දකින දා
    හිතට හොරෙන්
    ඔබ මගේ කියා හිමි ත්
    නෑ ත් ඔකියන්:P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ.
    නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ

    මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
    කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
    අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි..
    :love:

    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    Now I cant live without you..
    I'm nothing without you...
    Now I cant live without you..
    I'm nothing without you...

    If I go away from you,
    I'll be away from myself...

    because its only you..
    now its only you..
    you are my life now...
    peace in me and the pain too..
    now my love is just you...

    what's the relation between you and me..
    that I cant get away for a moment...
    I live for you everyday,
    I give every moment of my life to you..

    there's no moment without you..
    there's your name in every breath...

    because its only you..
    now its only you..
    you are my life now,
    peace in me and the pain too..

    You are my love..
    cause its only you..
    because its only you..
    now my love is just you..

    :love::love::love::love::love::love::love::love::love:




    link:
    http://www.youtube.com/watch?v=Cz8PQVSWoxY
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිහිනයට තරම් තටු නෑ මට නම්

    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ

    කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
    සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
    ලොව නිදනා අතර
    සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර
    කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
    ඉන්නවාද ඇහැර

    සිහිනයට තරම් තටු නෑ මට නම්...

    කඳුලක් ළඟට දුර තව දුරස් කරේ නුඹය
    වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
    ජීවිතයේ කතර
    සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
    නුඹ සඳ කිරණක් කුමුදු යායක් පුබුදු කර
    මා හද කළ සුවඳ

    සිහිනයට තරම් තටු නෑ මට නම්...


    -කසුන් කල්හාර සහ ප්‍රතිභා ප්‍රභා-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Show me the meaning of being lonely
    So many words for the broken heart
    It's hard to see in a crimson love
    So hard to breathe
    Walk with me, and maybe
    Nights of light so soon become
    Wild and free I could feel the sun
    Your every wish will be done
    They tell me

    Show me the meaning of being lonely
    Is this the feeling I need to walk with
    Tell me why I can't be there where you are
    There's something missing in my heart

    Life goes on as it never ends
    Eyes of stone observe the trends
    They never say forever gaze upon me
    Guilty roads to an endless love (endless love)
    There's no control
    Are you with me now?
    Your every wish will be done
    They tell me

    There's nowhere to run
    I have no place to go
    Surrender my heart, body, and soul
    How can it be
    You're asking me
    To feel the things you never show?

    You are missing in my heart
    Tell me why can't I be there where you are?

    -Backstreet-

    (උදේ පාන්දරම ඇහුනේ මේ සින්දුව.....:rofl::rofl::rofl:)

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරයි ආදරේ
    පිවිතුරුයි මා හදේ
    පතමි ඔබෙ ආදරේ
    ඔබට මං ආදරේ
    ඔබට මං ආදරේ

    නොදුටුවත් ලස්සන ඔබේ
    පෙනුනේ ම දුටුවා වගේ
    ළඟ නැතත් සිටියා වගේ
    දැනෙනවා මට ආදරේ
    ඔබට මං ආදරේ

    සුන්දරයි ආදරේ .........

    හිමිවුණා ඔබ හිමිවුණා
    සැනසුනා අද සැනසුනා
    ළංව ඉන්නම් දිවිතුරා
    යන්නෙපා ඔබ මා දමා
    ඔබට මං ආදරේ

    සුන්දරයි ආදරේ .........


    ගායනය :- සිඟිති නිරෝෂාන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාතලේ හැදුවා මම ගේ තට්ටු
    කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
    ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
    කවදහරි කරනව නංගිව මට්ටු

    සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
    මොට්ටුවට මතුරල ඕං රීං කට්ටු
    මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
    ඇ‍යිද දැන් පෙරලෙන්නේ පනිට්ටු

    කටගැස්ම වී මා ලෝකෙට පේනවා.....
    තලු මරා මාවම බ‍යිටට ගන්නවා.....
    හිස හැරුනු ඒ මේ අත මා දුවනවා......
    ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා.....

    උන් දෙන්න වගුරනව කඳුලු සතුටු
    ඉතිරි වුනෙ මට මේ බල්ලා නකුටු
    සමගි‍යෙන් ඉන්නේ අපි වී වකුටු
    කවදහරි පෙන්නනවා Rambo part 2

    ඒ කාලෙ අපි කෑවෙ කෝලිකුට්ටු
    කෙලින් තිබු කොණ්ඩේ උනානෙ පොකුටු
    තුන් වේල කන්නේ දාල සීට්ටු
    (දැන් ඉතින්) හිටගෙන ගිලින්න‍යි වෙන්නේ පිට්ටු

    -Lahiru Perera-

    ___________________________________________________________________

    (මට නම් මේක කිසිම අගක් මුලක් නැති සින්දුවක් වගේ.....:dull::dull::dull:)
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,581
    656
    113
    sri lanka
    බලන් කැඩපත සොදුරියේ
    පාට වත්සුණු දෙකොපුලින් පිසදා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සඳ එක් දිනක්
    තරු හා බිදී
    විමසා බලා අඳුරේ රැඳී
    තරු වැල් ඉතින්
    තනිවී සිතින්
    සිටියා බලා
    සඳ එයි කියා..