වෙනදා වගෙ අදත්.....මා නොඑන බව දැන තවත්.....
මග බලාගෙන හිටිය ඇති දැන්.....එන්න වෙන්නෑ මට අදත්.....
පාට දේදුනු බැඳ විමන්.....හීන මල් පෙති අතුරමින්.....
තැනුව යහනේ නිදාගන්න.....ලඟින් ඉන්නම් රත්තරන්.....
උණුහුම ඒ මා තමා.....සුලඟක් වී එන හමා.....
ඔබෙ තුරුලෙම දැවටිලා.....සුපුරුදු සුවඳක් වෙලා.....
සංසාරේ යලි කවදා හෝ.....හමුවේවී නම් අපි ආයේ.....
සපුරා තහනම් නොවේ.....ආයෙමත් මට ආදරේ.....
දකින්න ආසයි වෙනදා මෙන්.....හිනාවෙන්න මදකට හොරෙන්.....
හිතාමතා ගියෙ නෑ ඉතින්.....තවමත් ඔබ ලඟ මං සිතින්.....

සපුරා තහනම් නොවේ..... ආයෙමත් මට ආදරේ.....
-Ravindra Meegamarachchi-