Lankawe Ungei Suddongei වෙනස

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වගේ accident එකක් උනහම දැන් ලංකාවේ ඉන්න උන් ෆෝන් එක අරන් එතනකට දුවන්නේ ෆොටෝ හරි වීඩියෝ හරි කරන්න..ඒත් බලපල්ලා මේ සුද්දන්ගේ රටවල මිනිස්සු.
    11.gif
    මේ කාර් එකේ හිටපු දෙන්නම මැරිලා..:(

    "උදව් කරන්න කව්රුත් ආවේ නෑ
    හැමෝම වටවෙලා ෆොටෝස් ගත්ත"

    prew-pic_n.jpg

    පසුගියදා අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරින් සිද්ධිය වූ ස්ථානයේදීම දෙදෙනෙක් මරුමුවට පත්වූවා. එසේ මරුමුවට පත්වී ඇත්තේ දුලිප් චන්දන සමරසිංහ ගුණසේකර (36) සහ නදීකා ගුණසේකර (32) යන අයිය නගෝ දෙදෙනාය.

    රථය පැයට කිලෝමීටර් එකසිය හතළිහක වේගයෙන් ගමන් කරමින් තිබියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 51-3 සැතපුම් කණුව අසලදී වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවී තිබුණි.

    රියැදුරු සහ රථයේ ගමන් කළ ඉතිරි දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගතකොට තිබුණි. එම අනතුර සියසින් දුටු පුද්ගලයෙක් ඔහුගේ අත්දැකීම අපවෙත ඒවා ඇති අතර එය ලංකාවේ මිනිසුන් අනතුරක් සිදු වූ විට ක්‍රියාකරන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට පිටුවහලක් වන බැවින් මෙසේ පළකරන්නෙමු.

    "එදා උදෑසන මම ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොග්ගල ගොස් නැවත කොළොඹ වෙත පැමිණෙමින් සිටියදී මගේ වාහනයට මීටර් හතළිහක් දුරින් ගිය වාහනයක් පාරෙන් ඉවතට පැන ආරක්‍ෂිත වැටේ ගැටී අනතුරට පත්වුනා.

    අනතුර සිදුවූ ස්ථානය මදක් පසුකොට වාහනය නවත්වා මම දුවගියා ඔවුන්ට උදව් කිරීමට. මම දැක්ක වාහනයේ ගමන්ගත් තිදෙනෙක් වහනයෙන් එලියට විසිවී තිබුනා..වාහනයේ රියදුරා බඳපටියට සිරවී සිටියා..

    විනාඩි තුනක් යන්නවත් කලින් වාහන රාශියක් එතන නැවැත්වුවා. ඇතුලේ හිරවූ සිටි දෙදෙනා ගලවාගැනීමට මට සහය වීමට කිසිවෙකුට ඕන වුයේ නැහැ.

    ඔවුන් සියල්ලටම ඕන වුයේ එම අවස්ථාවේ ජායාරූප ගැනීමටයි. එතන සිටි තවත් පුද්ගලයෙකුගේ සහයෙන් පිහියක් ඉල්ලගෙන ආරක්ෂක බඳ පටිය කපා ඉවතට ගැනීමට හැකිවූවා.

    ඔහු මෙම අනතුරෙන් දිවි බේරාගෙන තිබෙනවා. කරුණාකර තේරුම්ගන්න මෙවන් දෙයක් ඔබට වුවහොත් උදව් කිරීමට කිසිවෙකුත් නැහැ. රථයෙන් විසිවී සිටි කාන්තාව ජීවිතය රැකගැනීමට අවසාන උත්සාහයත් ගෙන මා ඉදිරිපිටදී මිය ගියා..

    තවත් පුද්ගලයෙකු පිටුපස දොරෙන් විසිවී මියගොස් තිබුනා..මම එතනසිටි හැමෝටම කෑ ගැහුවා තුවාල ලබල හිටපු අය රෝහල් ගත කරන්න මගේ වාහනේට උස්සාගෙන එන්න උදව් කරන්න කියල. එත් කිසිවෙකු එයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ.

    ඉතින් කිසිවක් කිරීමට මට හැකිවුයේ නැහැ. විනාඩි පහලවකට පමණ පස්සේ තමයි ගිලන් රථය සහ ගලවාගැනීමේ කණ්ඩායම පැමිණියේ..ඔවුන්ටත් එතරම් පුහුණුවක් තිබුනේ නැහැ මෙවන් අවස්තාවක කටයුතු කලයුත්තේ කෙසේදැයි කියා..

    අපේ සංස්කෘතිය දැන් වෙනස් වෙලා..මිනිස්සුන්ට ශක්තියක් හෝ දිරියක් නැහැ ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න...
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ලංකාවේ මිනිස්සු ඔය තැනට වැටෙන්න බලපාපු කරනා තියෙනව මචන්....
    යම් සිද්ධියක් සම්බන්දව නීතිමය පැත්ත ගත්තත්....
    රෝහල් ක්‍රියාමාර්ග පටිපාටිය ගත්තත්.... මේ හැම එකක් ම හැදිල තියෙන්නේ... උදව් කරන්න එන එකාට වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන වගේ හැමීමක් දැනෙන විදියට.. ඉතින් මේ හේතුන් නිසා මිනිස්සු බයයි. නිකන් අනවශ්‍ය කරදර වලට මුහුන දෙන්න වෙයි කියලා...

    ඒත් ඉතින් මනුස්සයෙක් අමාරුවේ වැටුනම අහක බලන එක නම් කැත පුරුද්දක්... ඔක්කොටම වඩා වටවෙලා ෆොටෝ ගහන උන්ට නම් මොල ඉහිරෙන්න ගහන්න හිතෙන්නේ...:growl::growl::growl: නොදකින් කාලකන්නි...
     
    ඒක වෙන්න පුළුවන් බං..ඒත් මම කියන්නේ උදව් කරන්න බැරිනම් කටයි පු*යි වහගෙන එතනින් යන්න ඕන..ෆොටෝ ගහන්නයි වීඩියෝ කරන්නයි ඕන නැහැනේ..ඒවා මහා පො*න වැඩ.
     
    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28

    Eka aththa,,,,eth machan lankawe un kuhakai , iisiya karai ....iskole , job karana thana , mona thana unath un ehemmi...habai pita rata unta e chaa purudu na..meke balapan nikamata (( hoda unuth innawa ))

    ona kaleka val gas wagema , sadun gasuth thiyenawane
     
    ඔව් මචන් ඒක නම් මනුස්සකමට කොහෙත්ම ගැලපෙන්නේ නැති වැඩක්. ඕව කරන්නේ කිසිම හිතක් පපුවක් නැති මැෂින් වගේ ජීවත් වෙන මනු සත්තු..:no:

    Eka aththa,,,,eth machan lankawe un kuhakai , iisiya karai ....iskole , job karana thana , mona thana unath un ehemmi...habai pita rata unta e chaa purudu na..meke balapan nikamata (( hoda unuth innawa ))

    ona kaleka val gas wagema , sadun gasuth thiyenawane

    එකඟයි මචන්.. ලංකාවේ සාපේක්ෂව ඔය ගති ගුණ මිනිසුන් අතර වැඩියි... :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Eka aththa,,,,eth machan lankawe un kuhakai , iisiya karai ....iskole , job karana thana , mona thana unath un ehemmi...habai pita rata unta e chaa purudu na..meke balapan nikamata (( hoda unuth innawa ))

    ona kaleka val gas wagema , sadun gasuth thiyenawane

    :yes:සහතික ඇත්ත බං..ලංකාවේ උන් තරම් ඉරිසියාකාර,කුහක,පාදඩ මිනිස්සු වෙන කොහෙවත් නැතුව ඇති...ඒත් ඉස්සර මේ තරම් ලංකාවේ මිනිස්සු චාටර් නැහැ..දැන් තමා ඔක්කොම.තමන් ගැනම විතරයි හිතන්නේ..අනික් එකාට හෙණ ගැහුවත් කමක් නැහැ..
     
    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    Help karanna gihin dawas ganak Usawi wala laginna wenakota mona helpda machan. Lankawe Ballata giya nithi hinda oka wenne.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ වගේ accident එකක් උනහම දැන් ලංකාවේ ඉන්න උන් ෆෝන් එක අරන් එතනකට දුවන්නේ ෆොටෝ හරි වීඩියෝ හරි කරන්න..ඒත් බලපල්ලා මේ සුද්දන්ගේ රටවල මිනිස්සු.
    11.gif
    මේ කාර් එකේ හිටපු දෙන්නම මැරිලා..:(

    "උදව් කරන්න කව්රුත් ආවේ නෑ
    හැමෝම වටවෙලා ෆොටෝස් ගත්ත"

    prew-pic_n.jpg

    පසුගියදා අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරින් සිද්ධිය වූ ස්ථානයේදීම දෙදෙනෙක් මරුමුවට පත්වූවා. එසේ මරුමුවට පත්වී ඇත්තේ දුලිප් චන්දන සමරසිංහ ගුණසේකර (36) සහ නදීකා ගුණසේකර (32) යන අයිය නගෝ දෙදෙනාය.

    රථය පැයට කිලෝමීටර් එකසිය හතළිහක වේගයෙන් ගමන් කරමින් තිබියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 51-3 සැතපුම් කණුව අසලදී වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවී තිබුණි.

    රියැදුරු සහ රථයේ ගමන් කළ ඉතිරි දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගතකොට තිබුණි. එම අනතුර සියසින් දුටු පුද්ගලයෙක් ඔහුගේ අත්දැකීම අපවෙත ඒවා ඇති අතර එය ලංකාවේ මිනිසුන් අනතුරක් සිදු වූ විට ක්‍රියාකරන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට පිටුවහලක් වන බැවින් මෙසේ පළකරන්නෙමු.

    "එදා උදෑසන මම ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොග්ගල ගොස් නැවත කොළොඹ වෙත පැමිණෙමින් සිටියදී මගේ වාහනයට මීටර් හතළිහක් දුරින් ගිය වාහනයක් පාරෙන් ඉවතට පැන ආරක්‍ෂිත වැටේ ගැටී අනතුරට පත්වුනා.

    අනතුර සිදුවූ ස්ථානය මදක් පසුකොට වාහනය නවත්වා මම දුවගියා ඔවුන්ට උදව් කිරීමට. මම දැක්ක වාහනයේ ගමන්ගත් තිදෙනෙක් වහනයෙන් එලියට විසිවී තිබුනා..වාහනයේ රියදුරා බඳපටියට සිරවී සිටියා..

    විනාඩි තුනක් යන්නවත් කලින් වාහන රාශියක් එතන නැවැත්වුවා. ඇතුලේ හිරවූ සිටි දෙදෙනා ගලවාගැනීමට මට සහය වීමට කිසිවෙකුට ඕන වුයේ නැහැ.

    ඔවුන් සියල්ලටම ඕන වුයේ එම අවස්ථාවේ ජායාරූප ගැනීමටයි. එතන සිටි තවත් පුද්ගලයෙකුගේ සහයෙන් පිහියක් ඉල්ලගෙන ආරක්ෂක බඳ පටිය කපා ඉවතට ගැනීමට හැකිවූවා.

    ඔහු මෙම අනතුරෙන් දිවි බේරාගෙන තිබෙනවා. කරුණාකර තේරුම්ගන්න මෙවන් දෙයක් ඔබට වුවහොත් උදව් කිරීමට කිසිවෙකුත් නැහැ. රථයෙන් විසිවී සිටි කාන්තාව ජීවිතය රැකගැනීමට අවසාන උත්සාහයත් ගෙන මා ඉදිරිපිටදී මිය ගියා..

    තවත් පුද්ගලයෙකු පිටුපස දොරෙන් විසිවී මියගොස් තිබුනා..මම එතනසිටි හැමෝටම කෑ ගැහුවා තුවාල ලබල හිටපු අය රෝහල් ගත කරන්න මගේ වාහනේට උස්සාගෙන එන්න උදව් කරන්න කියල. එත් කිසිවෙකු එයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ.

    ඉතින් කිසිවක් කිරීමට මට හැකිවුයේ නැහැ. විනාඩි පහලවකට පමණ පස්සේ තමයි ගිලන් රථය සහ ගලවාගැනීමේ කණ්ඩායම පැමිණියේ..ඔවුන්ටත් එතරම් පුහුණුවක් තිබුනේ නැහැ මෙවන් අවස්තාවක කටයුතු කලයුත්තේ කෙසේදැයි කියා..

    අපේ සංස්කෘතිය දැන් වෙනස් වෙලා..මිනිස්සුන්ට ශක්තියක් හෝ දිරියක් නැහැ ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න...

    හැමෝම එක වගේ නැහැ මචං. ලඟදි අර නුවරඑළියේ බස් එක පෙරලුනු වෙලාවේ එකේ හිටියේ දෙමළ ඉස්කෝලේ ළමයි ටිකක්. කව්රුත් ඒ වෙලාවේ ජාති ආගම් බැලුවේ නෑ. ගමේ වට පිට මිනිස්සුම ඇල්ලට බැහැලා ළමයි ටික උඩට ගත්තා. ඔය වගේ ඒවා ගොඩක් වෙන්නේ ගම් පැති කිට්ටුව ටවුමේ මිනිස්සු උදව් කරන්නේ නෑ වෙන දේ බලාගෙන ඉන්නවා මිසක්. ඕකයි මට හිතෙන්නේ.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හැබැයි ඉතිං මේ කාර් එකේ උන් දෙන්න බහින්නේත් නැනේ බං...බලහන්කො ආතල් එකේ සින්දුවක් දාගෙන ඉන්න හැටි :dull:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හැබැයි ඉතිං මේ කාර් එකේ උන් දෙන්න බහින්නේත් නැනේ බං...බලහන්කො ආතල් එකේ සින්දුවක් දාගෙන ඉන්න හැටි :dull:

    මේ කාර් එකේ ඉන්න එකෙක් තමා අර දුවන් යන්නේ ෂෝටක් ගහගෙන..කාර් එකේ දොර ඇරියහම අර warning tone එකක් එන්නේ..
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේ කාර් එකේ ඉන්න එකෙක් තමා අර දුවන් යන්නේ ෂෝටක් ගහගෙන..කාර් එකේ දොර ඇරියහම අර warning tone එකක් එන්නේ..

    අපි SLT අනාථයෝ බං...ඔක්කොම බැලුවේ නැ :(
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හැමෝම එක වගේ නැහැ මචං. ලඟදි අර නුවරඑළියේ බස් එක පෙරලුනු වෙලාවේ එකේ හිටියේ දෙමළ ඉස්කෝලේ ළමයි ටිකක්. කව්රුත් ඒ වෙලාවේ ජාති ආගම් බැලුවේ නෑ. ගමේ වට පිට මිනිස්සුම ඇල්ලට බැහැලා ළමයි ටික උඩට ගත්තා. ඔය වගේ ඒවා ගොඩක් වෙන්නේ ගම් පැති කිට්ටුව ටවුමේ මිනිස්සු උදව් කරන්නේ නෑ වෙන දේ බලාගෙන ඉන්නවා මිසක්. ඕකයි මට හිතෙන්නේ.

    :)
     
    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    :yes:සහතික ඇත්ත බං..ලංකාවේ උන් තරම් ඉරිසියාකාර,කුහක,පාදඩ මිනිස්සු වෙන කොහෙවත් නැතුව ඇති...ඒත් ඉස්සර මේ තරම් ලංකාවේ මිනිස්සු චාටර් නැහැ..දැන් තමා ඔක්කොම.තමන් ගැනම විතරයි හිතන්නේ..අනික් එකාට හෙණ ගැහුවත් කමක් නැහැ..

    :yes:
    :yes:

    Aniva machan...geyak ahdaawata , gedarat badu mona hari genawoth huak unta hena hithe amaruwa..bus ekak diunu wela iddi...

    mama machan exam fail una O/L ethakota mata call enawa , gewal laga aya , nadayo ( okkoma newe 2,3n denek)

    aparadi neda faill une , oya makanic corse karanna....ekama kiyawanawa....e mage hodata newe.....aththatama e aya kamathi mata ehema wechcha ekata...

    passe mama o/l passe wela A/L A3k gaththa.....e ekekwath katha kaleth na....un mawa dakkaam maga arala yanawa....( mata ara fail unama kochock dapu unge lamayi , Delivery boy la widiyata eka eka company wala , sillara kada wala samahara un wada)
     
    • Like
    Reactions: Truth Hurts

    මටත් ඔය වගේ උන් ඕන තරම් සෙට් වෙලා තියෙනවා බං..:yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ මිනිස්සු ඔය තැනට වැටෙන්න බලපාපු කරනා තියෙනව මචන්....
    යම් සිද්ධියක් සම්බන්දව නීතිමය පැත්ත ගත්තත්....
    රෝහල් ක්‍රියාමාර්ග පටිපාටිය ගත්තත්.... මේ හැම එකක් ම හැදිල තියෙන්නේ... උදව් කරන්න එන එකාට වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන වගේ හැමීමක් දැනෙන විදියට.. ඉතින් මේ හේතුන් නිසා මිනිස්සු බයයි. නිකන් අනවශ්‍ය කරදර වලට මුහුන දෙන්න වෙයි කියලා...

    ඒත් ඉතින් මනුස්සයෙක් අමාරුවේ වැටුනම අහක බලන එක නම් කැත පුරුද්දක්... ඔක්කොටම වඩා වටවෙලා ෆොටෝ ගහන උන්ට නම් මොල ඉහිරෙන්න ගහන්න හිතෙන්නේ...:growl::growl::growl: නොදකින් කාලකන්නි...

    මේක තමයි ඇත්තම කතාව මචන්. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු අනිත් බටහිට රටවල් මිනිසුන්ට වඩා අනිත් අය ගැන හිතන යුගයක් තිබ්බා. වෙන රටවල් වගේ individualism කියන එක අපේ අයගේ හිත්වල තිබ්බේ නෑ. නමුත් දැන් නීතිමය කාරනා වගේම ප්‍රශ්ණ වලට පැටලෙන්න තියෙන බය නිසාම අපේ අයත් තමන්ගේ පාඩුවේ වැඩක් කරගන්න පුරුදු වෙලා ඉන්නවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමෝම එක වගේ නැහැ මචං. ලඟදි අර නුවරඑළියේ බස් එක පෙරලුනු වෙලාවේ එකේ හිටියේ දෙමළ ඉස්කෝලේ ළමයි ටිකක්. කව්රුත් ඒ වෙලාවේ ජාති ආගම් බැලුවේ නෑ. ගමේ වට පිට මිනිස්සුම ඇල්ලට බැහැලා ළමයි ටික උඩට ගත්තා. ඔය වගේ ඒවා ගොඩක් වෙන්නේ ගම් පැති කිට්ටුව ටවුමේ මිනිස්සු උදව් කරන්නේ නෑ වෙන දේ බලාගෙන ඉන්නවා මිසක්. ඕකයි මට හිතෙන්නේ.
    මේකනම් මටත් පිලිගන්න පුලුවන්, අපිටත් මෙහෙම අත්දැකීම් තියෙනව, ඒත් ෆොටෝ ගහ ගහ වීඩියෝ කලේ නෑ. කලත් කලේ මිනිස්සු ගෙනිච්චට පස්සෙ. :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේ වගේ accident එකක් උනහම දැන් ලංකාවේ ඉන්න උන් ෆෝන් එක අරන් එතනකට දුවන්නේ ෆොටෝ හරි වීඩියෝ හරි කරන්න..ඒත් බලපල්ලා මේ සුද්දන්ගේ රටවල මිනිස්සු.
    11.gif
    මේ කාර් එකේ හිටපු දෙන්නම මැරිලා..:(

    "උදව් කරන්න කව්රුත් ආවේ නෑ
    හැමෝම වටවෙලා ෆොටෝස් ගත්ත"

    prew-pic_n.jpg

    පසුගියදා අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරින් සිද්ධිය වූ ස්ථානයේදීම දෙදෙනෙක් මරුමුවට පත්වූවා. එසේ මරුමුවට පත්වී ඇත්තේ දුලිප් චන්දන සමරසිංහ ගුණසේකර (36) සහ නදීකා ගුණසේකර (32) යන අයිය නගෝ දෙදෙනාය.

    රථය පැයට කිලෝමීටර් එකසිය හතළිහක වේගයෙන් ගමන් කරමින් තිබියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 51-3 සැතපුම් කණුව අසලදී වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවී තිබුණි.

    රියැදුරු සහ රථයේ ගමන් කළ ඉතිරි දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගතකොට තිබුණි. එම අනතුර සියසින් දුටු පුද්ගලයෙක් ඔහුගේ අත්දැකීම අපවෙත ඒවා ඇති අතර එය ලංකාවේ මිනිසුන් අනතුරක් සිදු වූ විට ක්‍රියාකරන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට පිටුවහලක් වන බැවින් මෙසේ පළකරන්නෙමු.

    "එදා උදෑසන මම ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොග්ගල ගොස් නැවත කොළොඹ වෙත පැමිණෙමින් සිටියදී මගේ වාහනයට මීටර් හතළිහක් දුරින් ගිය වාහනයක් පාරෙන් ඉවතට පැන ආරක්‍ෂිත වැටේ ගැටී අනතුරට පත්වුනා.

    අනතුර සිදුවූ ස්ථානය මදක් පසුකොට වාහනය නවත්වා මම දුවගියා ඔවුන්ට උදව් කිරීමට. මම දැක්ක වාහනයේ ගමන්ගත් තිදෙනෙක් වහනයෙන් එලියට විසිවී තිබුනා..වාහනයේ රියදුරා බඳපටියට සිරවී සිටියා..

    විනාඩි තුනක් යන්නවත් කලින් වාහන රාශියක් එතන නැවැත්වුවා. ඇතුලේ හිරවූ සිටි දෙදෙනා ගලවාගැනීමට මට සහය වීමට කිසිවෙකුට ඕන වුයේ නැහැ.

    ඔවුන් සියල්ලටම ඕන වුයේ එම අවස්ථාවේ ජායාරූප ගැනීමටයි. එතන සිටි තවත් පුද්ගලයෙකුගේ සහයෙන් පිහියක් ඉල්ලගෙන ආරක්ෂක බඳ පටිය කපා ඉවතට ගැනීමට හැකිවූවා.

    ඔහු මෙම අනතුරෙන් දිවි බේරාගෙන තිබෙනවා. කරුණාකර තේරුම්ගන්න මෙවන් දෙයක් ඔබට වුවහොත් උදව් කිරීමට කිසිවෙකුත් නැහැ. රථයෙන් විසිවී සිටි කාන්තාව ජීවිතය රැකගැනීමට අවසාන උත්සාහයත් ගෙන මා ඉදිරිපිටදී මිය ගියා..

    තවත් පුද්ගලයෙකු පිටුපස දොරෙන් විසිවී මියගොස් තිබුනා..මම එතනසිටි හැමෝටම කෑ ගැහුවා තුවාල ලබල හිටපු අය රෝහල් ගත කරන්න මගේ වාහනේට උස්සාගෙන එන්න උදව් කරන්න කියල. එත් කිසිවෙකු එයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ.

    ඉතින් කිසිවක් කිරීමට මට හැකිවුයේ නැහැ. විනාඩි පහලවකට පමණ පස්සේ තමයි ගිලන් රථය සහ ගලවාගැනීමේ කණ්ඩායම පැමිණියේ..ඔවුන්ටත් එතරම් පුහුණුවක් තිබුනේ නැහැ මෙවන් අවස්තාවක කටයුතු කලයුත්තේ කෙසේදැයි කියා..

    අපේ සංස්කෘතිය දැන් වෙනස් වෙලා..මිනිස්සුන්ට ශක්තියක් හෝ දිරියක් නැහැ ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න...
    --------- education system eke waradin nivata minisun bihi karanawa atha. Nirmanavadi education system ekak lankawata thibiya yuthuya. Avita forward minisun , baya nathi minisun , bihi wenawa atha. Help karanna enne forward baya nathi minisunya.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me Russia wala seen ekak. Uba Russian danne na ne, un kiyana ewa ubata terenne naha. okat godak un video karala tibuna, oya car eke ekat oka video karala tiyenne. mama Russia wala 5 years hitiya, danut yanawa samahara welawata. Russia walat lankawe wagema tamai. anit ratawal walat ehemai. eka minissunge hati. youtube ekata gihin search karala balapan, hamaratema videos tiyenawa.