Engaement Kit එකකට උදව් ..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචං මගේ හොදම යාළුවා හා හා පුරා කියල යුග දිවියට එලෙබෙන්න යන්නේ..:lol::lol::rolleyes: මිනිහ මට වැඩක් බාර දුන්න පොරටයි පොරගේ අනාගත බිරිදටයි ලස්සන ඇදුමක් අලුත් විදිහේ මොකක් හරි දෙයක් හොයල දෙන්න කියල මට මුලින්ම මතක් උනේ එළකිරි යාලුවන්ව,,මට උඹල දන්නවනම් එහෙම වැදගත් ඇදුම් වල 4to ටිකක් paste කරන්න මෙතන ලොකු උදව්වක්..කොහෙන් හරි කමක් න.engagement එකට ගැලපෙන ඇදුම්.. එළකිරි..අපි ගිය..යුග දිවිය කියන්නේ මේ නිත්‍යානු කුලව බදින්න යන්නේ wedding එක එහෙම නෙමෙයි ..:P




    :love::love::love::P:P
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113
    2013-06-06-clip_image001.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    aparadene ban oya wichchoornawalata wiyadam karana salli, unta gas walin kadanna tharam salli thiyanawanam kamak ne, just kollata full suite ekay, kellata kiyapan saree ekak hari kanyan ekak hari andinna kiyala, ey ban oya 2-3 hrs wedekata lakshayak withara kelawa ganne. Loketa pennada? Show ekatada? trust me, othanadi ganna pics, wedima unoth one week balay, eeta passe unta mathakayak wath thiyey da danne ne ehema deyak., Just my 2 cts