මචං මගේ හොදම යාළුවා හා හා පුරා කියල යුග දිවියට එලෙබෙන්න යන්නේ..

මිනිහ මට වැඩක් බාර දුන්න පොරටයි පොරගේ අනාගත බිරිදටයි ලස්සන ඇදුමක් අලුත් විදිහේ මොකක් හරි දෙයක් හොයල දෙන්න කියල මට මුලින්ම මතක් උනේ එළකිරි යාලුවන්ව,,මට උඹල දන්නවනම් එහෙම වැදගත් ඇදුම් වල 4to ටිකක් paste කරන්න මෙතන ලොකු උදව්වක්..කොහෙන් හරි කමක් න.engagement එකට ගැලපෙන ඇදුම්.. එළකිරි..අපි ගිය..යුග දිවිය කියන්නේ මේ නිත්‍යානු කුලව බදින්න යන්නේ wedding එක එහෙම නෙමෙයි ..

Last edited: