uba dannawaa mama oya eka ekaawa mathak kare nee kiyalaa......
සිරාවටම......?? 

uba dannawaa mama oya eka ekaawa mathak kare nee kiyalaa......
සිරාවටම......?? 

podi isthoppu kallak vage nadda padurak dala nidaganna....
a/c nathi eka urata avulda manda....mathakane tholangamuve igi para harigiya ne........
![]()
එහෙනම් ඉතින් නොබී ඉන්න තමා වෙන්නේ..... බිව්වොත් නම් ඉතින්....... 

meka watinawaada balahalla
http://ikman.lk/en/toyota-liteace-1991-for-sale-kandy
මාමණ්ඩියාගේ ජාතියේ එකක්.....
මේක නම් එලට තියෙනවා වගේ..... 


හිට්ලර්ට බටර් පාරක් ගාලා, අපේ එකක යමුද....??
තෙල් තමා අවුල..... ලීටරේට කිලෝ මීටර් 3යි..... 

මම වැට උඩ කියල කිව්ව එකා මොකාද....9,13,21 ඔඩොක්කු වලය .සීට් අනවශ්‍යයි
15,16,17 ට්‍රිප නොඑනු ඇත
22,24,23,25 තවම වැට උඩය


සුභ නිකිණි පොහෝ දිනක් වේවා......![]()
සුබ උදෑසනක් වේවා !
මිනි නැන්ඳි 15
මිනියගේ ලොකු පුතා 16
මිනියගේ පොඩි පුතා 17
විකි ලොක්ක 18
විකි හාමිනේ 19
විකි පුතා 20
අලුත් බබා 21
මලකවී 23
සබනා ආවොත් 24
මලකවී හාමිනේ ආවොත් 25
මේ ටික එයිද.....??
මේ වෙනුවට තරි නැන්දි , තරි ලොකු පොඩ්ඩා, තරි පොඩි පොඩ්ඩා ඈඩ් වෙනවා.....![]()
දෙන්නම් ජම්බු..... ගානට අවුස්සලා තියන්න ඕනා උඹට දාලා එන්න බැරි වෙන්නම.....
![]()



නෑ TV එකේ බණ අහනවා......
![]()