EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් 17-18 වගේ තමා බජට් එක .. ඔය ගානට තියෙන්නේ H100 එක තමයි බන් .. කට් බට් තියල මාට්ටු වෙන්න එපා :P

    :oo: වෑන් ගැන නම් මම මෙලෝ දෙයක් නොදනී....... :no:

    :frown: මට ඕනා ඈති කට් එකක් නෑ..... :angry:
     

    kingdewi

    Well-known member
  • ada ganan ussala vage........:baffled::rolleyes::rolleyes::dull:

    බඩු ගණන් ගියාම ගණන් උස්සනවා කියල ඇහුවමයි :oo::baffled:

    ada genna kiyapu deyak nogena enna athi....:lol:

    ඕක ඉතින් කිනා තමයි කියන්න ඕන හරි නම් :lol:

    :rolleyes::rolleyes:

    දැන් ඉතින් හැම බඩුවක්ම ගණන් නේ බන් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හය දෙනෙක්ගෙන් බන් යුනිට් එක අදින්නේ :dull:


    උඹට මොනවාද මතක ?
    ලේලන්ඩ් , ටොෂිබා , ඔච්චරයිනේ බන් :P

    :frown: ඈයි මේකත් මතකයි...... :P

    9u3io7.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මම දන්නා විදිය ,

    කිඹුලා, 1 තරියා 1 මිනියා 1 ලබ්බා 2 , කොසා 3යි , සංජියා2 , මම 1 , කින් එන්නේ නැහැනේ , මලිතයාත් නැහැනේ , තව මලකවියා මොකෝ, සන් බෝයියා

    :frown::frown: :oo: මේ මොන හොට්ටේ ලිස්ට් එකක්ද.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම 1
    නදියා 2
    කිඹුලා 3
    බ. ලබ්බ 4
    බ.ලබ්බි 5
    දෙන කිනා 6
    අර අරූ 7
    දේදුනු 8
    ජෙනුලි දුව 9
    කොස් මාමා 10
    කොස් නැන්ඳි 11
    කොස් මාමාගේ ලොකු දුව 12
    කොස් මාමාගේ පොඩි දුව 13
    මිනියා 14
    මිනි නැන්ඳි 15
    මිනියගේ ලොකු පුතා 16
    මිනියගේ පොඩි පුතා 17
    විකි ලොක්ක 18
    විකි හාමිනේ 19
    විකි පුතා 20
    අලුත් බබා 21
    අලි පැටියා 22
    මලකවී 23
    සබනා ආවොත් 24
    මලකවී හාමිනේ ආවොත් 25


    මිනි නැන්ඳි 15
    මිනියගේ ලොකු පුතා 16
    මිනියගේ පොඩි පුතා 17
    විකි ලොක්ක 18
    විකි හාමිනේ 19
    විකි පුතා 20
    අලුත් බබා 21
    මලකවී 23
    සබනා ආවොත් 24
    මලකවී හාමිනේ ආවොත් 25

    මේ ටික එයිද.....??

    මේ වෙනුවට තරි නැන්දි , තරි ලොකු පොඩ්ඩා, තරි පොඩි පොඩ්ඩා ඈඩ් වෙනවා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාමිනේ කුරු කුරු ගානවා සෙද්ද එයාවත් ගෙනියන්න කියල :dull: මට කන්දකින් පල්ලෙහට පනින්න තමා වෙන්නේ ආවොත් :oo:

    :D දෙන්නම් ජම්බු..... ගානට අවුස්සලා තියන්න ඕනා උඹට දාලා එන්න බැරි වෙන්නම..... :lol:
     
    Status
    Not open for further replies.