EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    naa ban eka yanne nathi Car ekak..... advanced payment eka valid 21 daa wenakan, ita pase eka Refund karanna oni naha neda? :nerd:
    hariyatama danne na ban. vena kata hari dunnata passe refund karanna onida manda.....
    thariyagen ahapan...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    edaa maaru une natha soyura , athyaawashya kaaranayak bawin yaamat sidu wiya,

    එහෙම ගියාම වැඩක් නෑනේ බන් .. :dull: උඹ පුතාව ඇරලන්න ගියාම ඕක ඔටෝ සිද්ධ වෙනවා .. අපි නොදන්න ගෑණු :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    1011429_10201702669670580_1579852099_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled:
    avulak venne nadda.:rolleyes:
    vikunanna oni naha ehenam. masekata sarayak vithara advance gannava kagen hari.....:P

    කිසිම අවුලක් නෑ මචන් ලියුමක් තියෙනවනම් ... මම swift එකක් විකුනන්න ගිහින් ඇඩ්වාන්ස් ගත්තා 10000ක්..ඌ ඒ දිනේ වෙනකන් අවේ නෑ මම කෝල් කරලා කිව්වා දවස් 3ක් ඇතුලත ඇවිත් වාහනේ ගන්න එක්කෝ සල්ලි ගන්න කියල .. ඌ ඒ ආවෙත් නෑ ලජ්ජාවට :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dan hariyatama kiyahalla separate rooms kiyakda? normal kiyakda? no AC ahhh
    nuwrata mona AC da ban
    podi isthoppu kallak vage nadda padurak dala nidaganna....;)
    a/c nathi eka urata avulda manda....:P mathakane tholangamuve igi para harigiya ne........:P:P
     
    Status
    Not open for further replies.