FIVERR LEVEL 2 (REVOLUTION)

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    පැටියා;15408381 said:
    VPN යූස් කරන එකේ අවුල තමා ඔය VPN එකම තව අය Fiverr එකට පාවිච්චි කරනවනං ඒත් කේස් යනවා. SLT වගේ පාවිච්චි කරන්න උංගෙ IP pool එක ලොකුයි. :)

    Kalin eka SLT thama mchn use kre. Ekai den vpn use krnne. Ane manda ban. Ayeth ban weida danne ne. Yantham meka goda dagathe
     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    fiverr gig eka promote karanna puluwan site tikak kiyanna puluwan kaatada dan wada adui hodatama :( karana widiyath ekka kiwwanam elakiri
    thanks for any help
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    පැටියා;15407830 said:
    ලෙවල් එකේ කේස් එකක් නෙවෙයි තියෙන්නෙ මචං Earnings අනුව තමා කාඩ් එක හම්බවෙන්නෙ.
    Level 1 වලදිත් කාඩ් එක ගන්න පුලුවන්. $200 වගේ හෙවුවට පස්සෙ Revenues page එකේ Fiverr Revenue Card කියල බට්න් එකක් එයි. :)


    ehema ekak na ban....


    issara level 1 una gaman card aply karanna puluwan...

    eth dan level oni na onima kenekuta card aply karanna puluwan....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ehema ekak na ban....


    issara level 1 una gaman card aply karanna puluwan...

    eth dan level oni na onima kenekuta card aply karanna puluwan....

    එහෙමද මචං. එල එල. මම නම් පටන් ගත්ත දවස් වල Payoneer option එක Enable වෙලා තිබ්බෙ නෑ. ලෙවල් 1 වෙලා ටික දවසකින් තමා enable une payoneer option එක.

    අලුතින් සෙට් වෙන අයට වාසියි එහෙනං. September 8 වෙනකං Card activation fee එකත් $0 :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Private proxy ekak gatha machanla.

    11.gif
     

    lakmald84

    Member
    Mar 10, 2012
    118
    4
    0
    me thread eke thibuna neda payoneer card ekata US Payment Service activate karaganna hati. mathaka kenek thibuna thana link ekak dhannako. pls.