EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: අපේ ගෙදර වයරින් කරන්න ආව එකත් ඔය දත් කිඹුලා වගේම ලොන්ත කොකටුවෙක්...... :lol: ඒකයි කිව්වේ...... :rofl:

    (කිඹුලෝ මේවා අර ඈමසිනයා බලලා ඌට ෆුල් ෆන් ඈති) :lol: :growl:

    තව ටික දවසකින් ෆේක් වලින් මේ පෝස්ට්ස් වල ස්ක්‍රීන්ෂොට්ස් පේන්න ගනීවි......... :lol::lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    119 අමතන්නද ?

    ඒ හුයන්නට කතා කර වැඩක් නැත....... වනජීවී එකට අමතපන් කිඹුලෙක් අල්ලන්න & බස් ගැමුණුට කතා කරහන් රත්නේගේ පර්මිට් කැන්සල් කරවන්න......... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කොකටුවෙක් වුණත් කමක් නෑ.....
    උඹ වගේ පගර නැටි හුයන්නෙක් එක්ක මම එන්නෙ නෑ ට්‍රිප් යන්න...............:growl:

    :shocked::( හරි එහෙනම් මම එන්නේ නෑ ට්‍රිප...... :no: මහදැනමුත්තා (සියල්ල දත්) නැතුව ගෝලයෝ ට්‍රිප් යන ලෝකයක් නෑ නේ....... මම එන්නේ නෑ..... සියල්ල දත් යන්න...... :D දැන් හරිනේ..... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව ටික දවසකින් ෆේක් වලින් මේ පෝස්ට්ස් වල ස්ක්‍රීන්ෂොට්ස් පේන්න ගනීවි......... :lol::lol::lol::lol::lol:

    :rofl: මේ දවස් වල ෆේක් ටිකට අරුණයා අල්ලන් නටනවා මිසක්, අපි ගැන බලන්න වෙලාවක් නෑ...... :lol:
     

    kingdewi

    Well-known member
  • :shocked: පිස්සුද බං කිං අයියේ.... ඔය කිඹුල් මාමයි මමයි ජොලියටනේ වලි දාගන්නේ..... ඕවා සිරා ගන්නවා නම්....... :rofl: එහෙනම් අර තරියයි මායි මරා ගන්න හැටියට....... :dull: ඌ ඊයේ ගෙදර කට්ටියත් එක්ක අපේ ගෙදර ඈවිල්ලත් ගියා..... :yes: ඒ වගේ තමා මේ අපේ ලොකු ලොන්ත කොකට්ස් එක්ක යන වලිත්..... ෆන් එකට දෙපැත්තම අවුස්සන්නේ...... :lol: මේවා මෙතනට විතරයි....... ඉන්ටර්නෙට් එකේ ජීවිතෙයි.... සැබෑ ජීවිතෙයි පටලවා ගත්තේ නැති සෙට් එකක්නේ අපි..... :D :cool:

    :cool::cool::cool::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    wali iwaradooooooo............

    :cool: කිඹුලා විසින් සාමයට අත වනන ලදී...... :yes:

    ඒත් කිඹුලා ට්‍රිප එන්නේ නැත්නම්.... මමද නො එමි..... :no: මහදැනමුත්තා (සියල්ල දත්) නැතුව ට්‍රිප් යන්නේ නෑ ගෝලයෝ...... :no: :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: කිඹුලා විසින් සාමයට අත වනන ලදී...... :yes:

    ඒත් කිඹුලා ට්‍රිප එන්නේ නැත්නම්.... මමද නො එමි..... :no: මහදැනමුත්තා (සියල්ල දත්) නැතුව ට්‍රිප් යන්නේ නෑ ගෝලයෝ...... :no: :yes:
    එන්නෙ නෑ..............
    නටපිය..........

    මම කොහෙද ** අතක් වැනුවේ....
    මම තොට ගහන්න බාව ඉස්සුවේ...තෝ පැනල දිව්ව....ගස් ගෙම්බා.......:growl::growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්නෙ නෑ..............
    නටපිය..........

    මම කොහෙද ** අතක් වැනුවේ....
    මම තොට ගහන්න බාව ඉස්සුවේ...තෝ පැනල දිව්ව....ගස් ගෙම්බා.......:growl::growl::growl:

    :frown: හරි අවුලක් නෑ..... මම යන්නෙත් නෑ සියල්ල~දත් එන්නේ නැත්නම්...... :no:
     
    Status
    Not open for further replies.