අපේ ගෙදර වයරින් කරන්න ආව එකත් ඔය දත් කිඹුලා වගේම ලොන්ත කොකටුවෙක්......
ඒකයි කිව්වේ......
![]()
(කිඹුලෝ මේවා අර ඈමසිනයා බලලා ඌට ෆුල් ෆන් ඈති)![]()
![]()





119 අමතන්නද ?

මේවත් වලි ද බං?119 අමතන්නද ?
මම කොකටුවෙක් වුණත් කමක් නෑ.....
උඹ වගේ පගර නැටි හුයන්නෙක් එක්ක මම එන්නෙ නෑ ට්‍රිප් යන්න...............![]()

හරි එහෙනම් මම එන්නේ නෑ ට්‍රිප......
මහදැනමුත්තා (සියල්ල දත්) නැතුව ගෝලයෝ ට්‍රිප් යන ලෝකයක් නෑ නේ....... මම එන්නේ නෑ..... සියල්ල දත් යන්න......
දැන් හරිනේ.....

තව ටික දවසකින් ෆේක් වලින් මේ පෝස්ට්ස් වල ස්ක්‍රීන්ෂොට්ස් පේන්න ගනීවි.........![]()
මේ දවස් වල ෆේක් ටිකට අරුණයා අල්ලන් නටනවා මිසක්, අපි ගැන බලන්න වෙලාවක් නෑ...... 
පිස්සුද බං කිං අයියේ.... ඔය කිඹුල් මාමයි මමයි ජොලියටනේ වලි දාගන්නේ..... ඕවා සිරා ගන්නවා නම්.......
එහෙනම් අර තරියයි මායි මරා ගන්න හැටියට.......
ඌ ඊයේ ගෙදර කට්ටියත් එක්ක අපේ ගෙදර ඈවිල්ලත් ගියා.....
ඒ වගේ තමා මේ අපේ ලොකු ලොන්ත කොකට්ස් එක්ක යන වලිත්..... ෆන් එකට දෙපැත්තම අවුස්සන්නේ......
මේවා මෙතනට විතරයි....... ඉන්ටර්නෙට් එකේ ජීවිතෙයි.... සැබෑ ජීවිතෙයි පටලවා ගත්තේ නැති සෙට් එකක්නේ අපි.....
![]()
![]()





wali iwaradooooooo............
කිඹුලා විසින් සාමයට අත වනන ලදී......
මහදැනමුත්තා (සියල්ල දත්) නැතුව ට්‍රිප් යන්නේ නෑ ගෝලයෝ......

එන්නෙ නෑ..............කිඹුලා විසින් සාමයට අත වනන ලදී......
![]()
ඒත් කිඹුලා ට්‍රිප එන්නේ නැත්නම්.... මමද නො එමි.....මහදැනමුත්තා (සියල්ල දත්) නැතුව ට්‍රිප් යන්නේ නෑ ගෝලයෝ......
![]()
![]()



එන්නෙ නෑ..............
නටපිය..........
මම කොහෙද ** අතක් වැනුවේ....
මම තොට ගහන්න බාව ඉස්සුවේ...තෝ පැනල දිව්ව....ගස් ගෙම්බා.......![]()
හරි අවුලක් නෑ..... මම යන්නෙත් නෑ සියල්ල~දත් එන්නේ නැත්නම්...... 