EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූට ඔච්චර ශිෂ්ඨ සම්පන්න විදියට ප්‍රතිචාර ලැබෙන්නේ නෑ බන් :lol::lol:

    Wife_hit_her_husband_with_frying_pan_txops_Pak101(dot)com.jpg

    එව්වා මෙතන දැම්මොතින් රත්නේ වසලා හමාරයි........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනව වුණත් උඹට වෙච්ච දේ සහ දැන් වෙන දේ දාල තියනව නේහ් කැත නැතුව............

    :lol: රිදුනද කිඹුල් මාමිට......?? උපරිම වේදනාවේ සලකුණු පෙන්වනවා මේ වෙලාවේ ඔබතුමා....... :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැත්නම් මමද ?:shocked:
    මනුස්සයෙකුට තරහ ගියාම අවුස්සා අවුස්සා ඉන්නේ

    :shocked: පිස්සුද බං කිං අයියේ.... ඔය කිඹුල් මාමයි මමයි ජොලියටනේ වලි දාගන්නේ..... ඕවා සිරා ගන්නවා නම්....... :rofl: එහෙනම් අර තරියයි මායි මරා ගන්න හැටියට....... :dull: ඌ ඊයේ ගෙදර කට්ටියත් එක්ක අපේ ගෙදර ඈවිල්ලත් ගියා..... :yes: ඒ වගේ තමා මේ අපේ ලොකු ලොන්ත කොකට්ස් එක්ක යන වලිත්..... ෆන් එකට දෙපැත්තම අවුස්සන්නේ...... :lol: මේවා මෙතනට විතරයි....... ඉන්ටර්නෙට් එකේ ජීවිතෙයි.... සැබෑ ජීවිතෙයි පටලවා ගත්තේ නැති සෙට් එකක්නේ අපි..... :D :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ආ...ඇත්ත ද පුටේ...........
    මම තෝ වගේ අනාතයෙක් නෙවෙයි යකෝ.............

    ආත්මයක් නැති හිපාටුවා!!!!:growl::growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යන්නෙ කොහෙද - පොල්ලෙ මල්............:growl::growl:

    තොට මාස් ශුද්ධිය සිද්ධ වෙලා ද කොකටුවෝ..........:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තේ ඒක ඉස්මොල්ලේ යාම පිලිබඳ සම්පුර්ණ වගකීම ඔබතුමා භාරගත යුතුවේ......... :yes::yes::yes::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ නං ඔය වෙඩි කන්නයි හදන්නේ හරිද උගුඩුවා.........:growl::growl::frown:

    :lol: හරි නා.න්නේ නැ.ති කෙනෙක් නම්, ඔන්න අපිත් එක්ක 7 සහ 8 ට්‍රිප් එක යන්න එනවලු..... එහෙම නැතුව ලොන්ත කොකටුවෙක් නම් එන්නේ නෑ....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්නෙ කොහෙද - පොල්ලෙ මල්............:growl::growl:

    තොට මාස් ශුද්ධිය සිද්ධ වෙලා ද කොකටුවෝ..........:lol:

    :frown: අපේ ගෙදර වයරින් කරන්න ආව එකත් ඔය දත් කිඹුලා වගේම ලොන්ත කොකටුවෙක්...... :lol: ඒකයි කිව්වේ...... :rofl:

    (කිඹුලෝ මේවා අර ඈමසිනයා බලලා ඌට ෆුල් ෆන් ඈති) :lol: :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: හරි නා.න්නේ නැ.ති කෙනෙක් නම්, ඔන්න අපිත් එක්ක 7 සහ 8 ට්‍රිප් එක යන්න එනවලු..... එහෙම නැතුව ලොන්ත කොකටුවෙක් නම් එන්නේ නෑ....... :yes:
    මම කොකටුවෙක් වුණත් කමක් නෑ.....
    උඹ වගේ පගර නැටි හුයන්නෙක් එක්ක මම එන්නෙ නෑ ට්‍රිප් යන්න...............:growl:
     
    Status
    Not open for further replies.