EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක මම පිලිගන්නවා...මුට පිස්සුවක් නැත්තේම නෑ...එත් මූ මවා පාන හරිය වැඩියි...මුට ඕනේ registered පිස්සෙක් වෙන්න.මොකද ඕකගේ සීන් එකක් තියෙනවා..උ අර වීඩියෝ එකක නම් දෙකක් කියනවා නේද? මූ ලංකාවේ කාටහරි පිහියෙන් ඇනපු සීන් එකක් තියෙනවා.ඕක 2001 දාපු සයිට් එකක තියෙනවා ඌම කියල සින්හලයෝයි පකිස්තාන කාරයොයි පේන්න බෑ කියල උට.
    ov u ara redi nathiva inna video eka pissekuta nathiva honda minihekuta karanna ba.
    oka ge dala enna aththe oya mannen kotapu nisa venna oni. ekata thama mama hithanne usaviyen muva angoda yavanna aththe.
    ethakota u sinhala nemeda......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් පවර් එක .....................අද
    නවය වීමේ කිතු ....................දද
    කවි කියා ඇද ......................ඇද
    තොපි සැවොම අද ළිදේ මැද ......මැද

    මාගේ රෙප් පවර් එක 9ක් වීමේ ප්‍රීතිය වෙනුවෙන් කියූ/ලියූ කවි රස විදි ඕබ සැමට ස්තූතියි.......
     
    • Like
    Reactions: urajdrlk

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙප් පවර් එක .....................අද
    නවය වීමේ කිතු ....................දද
    කවි කියා ඇද ......................ඇද
    තොපි සැවොම අද ළිදේ මැද ......මැද

    මාගේ රෙප් පවර් එක 9ක් වීමේ ප්‍රීතිය වෙනුවෙන් කියූ/ලියූ කවි රස විදි ඕබ සැමට ස්තූතියි.......
    rep 9 ta subapathum...:)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දත් කිඹුළ යයි නම් ................ලද
    එළකිරියෙ මුදු මුදු .................සද
    ගැන කවි කියන ...................සද
    අනේ හුකෙ තොපි කියන කවි .....පද
    සිය රුව ගුණ වරුණ යහමින
    කරමින් රිසි ස්වයං සතුටු වන
    කිඹුලා පබැඳි කව් වදනින
    අපිනම් නොවේ ලිං තුලට පනින

    කිඹුලා වැඩකරු වෙලා
    මේකේ උන් ටික ලිඳේ ඔබලා
    කුමක් හෝ සිදුවෙලා
    මට සිතෙයි මූට තුන සෙට්වෙලා

    කිඹුලට තුන සෙට් වීය
    රැය මිහිරෙන් මත්විය
    අපේ ගරු කිඹුල් මැතිනිය
    තුන්දරු ජනනියක් විය
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ov u ara redi nathiva inna video eka pissekuta nathiva honda minihekuta karanna ba.
    oka ge dala enna aththe oya mannen kotapu nisa venna oni. ekata thama mama hithanne usaviyen muva angoda yavanna aththe.
    ethakota u sinhala nemeda......

    නෑ ඕක අමු සිංහල,ඌ එක වීඩියෝ එකක කියනවා මම සිංහල උනාට මම දෙයියෝ කියල
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දත් කිඹුළ යයි නම් ................ලද
    එළකිරියෙ මුදු මුදු .................සද
    ගැන කවි කියන ...................සද
    අනේ හුකෙ තොපි කියන කවි .....පද

    දත් කිඹුලා යැයි.........................................කිව්වාට
    කටේ දත් නැත ගන්න............................... බෙහෙතට
    මූ ගැන කවිපද......................................ගොතන්නට
    සිටින ජගතෙක් වර......................................ඉදිරියට
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙප් පවර් එක .....................අද
    නවය වීමේ කිතු ....................දද
    කවි කියා ඇද ......................ඇද
    තොපි සැවොම අද ළිදේ මැද ......මැද

    මාගේ රෙප් පවර් එක 9ක් වීමේ ප්‍රීතිය වෙනුවෙන් කියූ/ලියූ කවි රස විදි ඕබ සැමට ස්තූතියි.......

    සුභපැතුම්.............. හිස් අතින් තමා සුභ පතන්න වෙලා තියෙන්නේ කලින් සලකලා තියෙනවා කියන්නේ....... වෙන්ට එෆා අමනාප..........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දත් කිඹුලා යැයි.........................................කිව්වාට
    කටේ දත් නැත ගන්න............................... බෙහෙතට
    මූ ගැන කවිපද......................................ගොතන්නට
    සිටින ජගතෙක් වර......................................ඉදිරියට

    කටේ දත් ගලවන
    කිඹුලා කකුළුවන් කන
    කවි රස බෙදා ලන
    එලි ටැඹක් මෙන් සදා බබලන

    රෙප් පවර් එක .....................අද
    නවය වීමේ කිතු ....................දද
    කවි කියා ඇද ......................ඇද
    තොපි සැවොම අද ළිදේ මැද ......මැද

    මාගේ රෙප් පවර් එක 9ක් වීමේ ප්‍රීතිය වෙනුවෙන් කියූ/ලියූ කවි රස විදි ඕබ සැමට ස්තූතියි.......
    රෙප් පවර නවය වූ නිසා
    පස්වනක් පිනා ගිය මිනිසා
    කලින් සැලකු නිසා
    දිය නොහැක රෙප් අනේ එනිසා
     
    Status
    Not open for further replies.