EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම අනාත කුකුළෙක් බවට සියලුම මැරිඩ් ක්ලබ් වාසි මහජනතාව වෙත කෙරෙන සැලකිරීමයි....... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆුල් ටිකට් දෙකයි භාග ටිකට් එකයි....... :) කෝ pm......? :frown:
    :baffled: :frown: pm karanna kiwwe ban nathnam ara aadi haddenaage kada haliya wage..... ekek 26k kiwwa anika 18 lu anikaa 20 lu

    තොගෙ ආච්චිට උම්බලකඩ වේල වේල ඩෙංකුටු ගහන්න මම කිව්ව කියල හිතා ගනින්.........:growl::growl::growl::growl::growl:
    :P:P:P:P:P:love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: :frown: pm karanna kiwwe ban nathnam ara aadi haddenaage kada haliya wage..... ekek 26k kiwwa anika 18 lu anikaa 20 lu

    සිරාවටම........... මට අර විස්තරේ පොඩ්ඩක් තෙරුනී නෑ පැටලිලි සහගතයි හැබැයි...... පස්සේ වෙලාවක ජුන්ඩක් තේරුම්කරලා දියන් හොඳේ........ ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P hanumaa ohoma natanakota apita thiyenne polthel tikak wadiyen daala nattata gini thiyena eka ban :P

    කටවහගෙන හිටහන් බං විකියෝ.......... කිඹුලා ඊයේ ඉඳලා අහුවෙන අහුවෙන හැම එකා එක්කම ගේම අපේ BL තුමානේ මුලින්ම ගේම ඉල්ලුවේ....... මම හිතන්නේ මම විතරයි බේරුනේ.......... :lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කටවහගෙන හිටහන් බං විකියෝ.......... කිඹුලා ඊයේ ඉඳලා අහුවෙන අහුවෙන හැම එකා එක්කම ගේම අපේ BL තුමානේ මුලින්ම ගේම ඉල්ලුවේ....... මම හිතන්නේ මම විතරයි බේරුනේ.......... :lol::lol::lol::lol:
    Hitlarge balama watilaa :P

    mokak ubata therune naththe
    :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රිලා වඳුරු ජාතක වල් කොටි හපුවා
    වැලේ වල් නැතුව හෙන ගහපන් මෙතුවා
    බඩේ ගින්දරේ පාරේ යනෙන මං නැතුවා....
    වැහි නැති හෙනම ගහපන් බොල කුණකටුවා....
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Thanks Uraj
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අනාත කුකුළෙක් බවට සියලුම මැරිඩ් ක්ලබ් වාසි මහජනතාව වෙත කෙරෙන සැලකිරීමයි....... :yes:
    අර මොකෝ අර?
    කවුරු හරි උඹ ගේ ශ්‍රී පශ්චාත් භාගය විදාරනය කලා ද?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අර මොකෝ අර?
    කවුරු හරි උඹ ගේ ශ්‍රී පශ්චාත් භාගය විදාරනය කලා ද?

    මම වස් කයියක් ලිව්වා බන් කිඹුලයියේ...
    මේකට මම යොදාගත්තා කන්සෙප්ට් එක තමයි ආර්ට් අවුට් ඔෆ් රියැලිටි,රියැලිටි අවුට් ඔෆ් ආර්ට් කියන එක,මම මෙතැනදී කියන්න හදන්නේ නපුරු උන කටුව පතුලේ ඇනී විස උන වෙයාර්වුල්ෆ් කෙනෙක්ට කැලේ ඇතුලෙදි හම්බෙන වැම්පයර් කෙනෙක්,ඒ දෙන්න අතර සිද්දවෙන සිදුවීමක් මුල් කරගෙන,මගේ බලාපොරොත්තුව සයිකොලොජි එක්ක මෑතමැටික්ස් මික්ස් කරලා එකේ ඔරිජින් එක දකුණු අප්‍රිකාවේ හුටු ගෝත්‍රික මියුසික් එක්ක එකතු කරලා ලෝකේ වෙනස් කරන්න....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම වස් කයියක් ලිව්වා බන් කිඹුලයියේ...
    මේකට මම යොදාගත්තා කන්සෙප්ට් එක තමයි ආර්ට් අවුට් ඔෆ් රියැලිටි,රියැලිටි අවුට් ඔෆ් ආර්ට් කියන එක,මම මෙතැනදී කියන්න හදන්නේ නපුරු උන කටුව පතුලේ ඇනී විස උන වෙයාර්වුල්ෆ් කෙනෙක්ට කැලේ ඇතුලෙදි හම්බෙන වැම්පයර් කෙනෙක්,ඒ දෙන්න අතර සිද්දවෙන සිදුවීමක් මුල් කරගෙන,මගේ බලාපොරොත්තුව සයිකොලොජි එක්ක මෑතමැටික්ස් මික්ස් කරලා එකේ ඔරිජින් එක දකුණු අප්‍රිකාවේ හුටු ගෝත්‍රික මියුසික් එක්ක එකතු කරලා ලෝකේ වෙනස් කරන්න....

    මම යනවා බං හෙට උදේ වෙනකං වනගත වෙන්න....... මේක ඇහැව්වම එහෙම හිතුනා...... :dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම යනවා බං හෙට උදේ වෙනකං වනගත වෙන්න....... මේක ඇහැව්වම එහෙම හිතුනා...... :dull::dull:

    අපේ රටේ ගොඩ දෙනෙක් අලුත් ක්‍රියේෂන්ස් වලට අකමැතියි,මොකද ඒගොල්ලෝ බයයි....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වස් කයියක් ලිව්වා බන් කිඹුලයියේ...
    මේකට මම යොදාගත්තා කන්සෙප්ට් එක තමයි ආර්ට් අවුට් ඔෆ් රියැලිටි,රියැලිටි අවුට් ඔෆ් ආර්ට් කියන එක,මම මෙතැනදී කියන්න හදන්නේ නපුරු උන කටුව පතුලේ ඇනී විස උන වෙයාර්වුල්ෆ් කෙනෙක්ට කැලේ ඇතුලෙදි හම්බෙන වැම්පයර් කෙනෙක්,ඒ දෙන්න අතර සිද්දවෙන සිදුවීමක් මුල් කරගෙන,මගේ බලාපොරොත්තුව සයිකොලොජි එක්ක මෑතමැටික්ස් මික්ස් කරලා එකේ ඔරිජින් එක දකුණු අප්‍රිකාවේ හුටු ගෝත්‍රික මියුසික් එක්ක එකතු කරලා ලෝකේ වෙනස් කරන්න....
    මේක දැක්කම මට ටක්කෙට ම කියන්න පුළුවන් එක දෙයක්....
    උඹට *කේ ඉදන් පික්සු මිත්තරයා.....
    ඒ විතරක් නෙවෙයි, උඹේ *කේ පණුවන්ටත් පික්සු.....................

    පස්ස පැත්තට පසුකුඩිච්චියක් දාගනින්...........
     
    Status
    Not open for further replies.