ෆුල් ටිකට් දෙකයි භාග ටිකට් එකයි.......කෝ pm......?
![]()
pm karanna kiwwe ban nathnam ara aadi haddenaage kada haliya wage..... ekek 26k kiwwa anika 18 lu anikaa 20 lu තොගෙ ආච්චිට උම්බලකඩ වේල වේල ඩෙංකුටු ගහන්න මම කිව්ව කියල හිතා ගනින්.........![]()

මම අනාත කුකුළෙක් බවට සියලුම මැරිඩ් ක්ලබ් වාසි මහජනතාව වෙත කෙරෙන සැලකිරීමයි.......![]()
සිරාවට......

ඔන්න ඔන්න ආයෙත් දුම්මල වරම අතට අරං.............![]()
hanumaa ohoma natanakota apita thiyenne polthel tikak wadiyen daala nattata gini thiyena eka ban 
මම අනාත කුකුළෙක් බවට සියලුම මැරිඩ් ක්ලබ් වාසි මහජනතාව වෙත කෙරෙන සැලකිරීමයි.......![]()
උඹ ඕක කලිනුත් කියලා තියෙනවා........ 
ehh moko..... ayi ubata kotanna thaama hoda kotuwak hamba une natheyiමම අනාත කුකුළෙක් බවට සියලුම මැරිඩ් ක්ලබ් වාසි මහජනතාව වෙත කෙරෙන සැලකිරීමයි.......![]()
![]()
pm karanna kiwwe ban nathnam ara aadi haddenaage kada haliya wage..... ekek 26k kiwwa anika 18 lu anikaa 20 lu

රීපෝස්ට්.......උඹ ඕක කලිනුත් කියලා තියෙනවා........
![]()

ඔන්න මම ද. නෑ. දැ. නෑ. 
hanumaa ohoma natanakota apita thiyenne polthel tikak wadiyen daala nattata gini thiyena eka ban
![]()

Hitlarge balama watilaaකටවහගෙන හිටහන් බං විකියෝ.......... කිඹුලා ඊයේ ඉඳලා අහුවෙන අහුවෙන හැම එකා එක්කම ගේම අපේ BL තුමානේ මුලින්ම ගේම ඉල්ලුවේ....... මම හිතන්නේ මම විතරයි බේරුනේ..........![]()

ආ මලිත්තා..... PM කැම්පේන් එක ඉවරද.....??
හා.... හා.... දැන් කට වහන් හිටු.... හරිය......
![]()
සිරාවට......
![]()
![]()

Hitlarge balama watilaa
mokak ubata therune naththe
![]()

අර මොකෝ අර?මම අනාත කුකුළෙක් බවට සියලුම මැරිඩ් ක්ලබ් වාසි මහජනතාව වෙත කෙරෙන සැලකිරීමයි.......![]()
අර මොකෝ අර?
කවුරු හරි උඹ ගේ ශ්රී පශ්චාත් භාගය විදාරනය කලා ද?
මම වස් කයියක් ලිව්වා බන් කිඹුලයියේ...
මේකට මම යොදාගත්තා කන්සෙප්ට් එක තමයි ආර්ට් අවුට් ඔෆ් රියැලිටි,රියැලිටි අවුට් ඔෆ් ආර්ට් කියන එක,මම මෙතැනදී කියන්න හදන්නේ නපුරු උන කටුව පතුලේ ඇනී විස උන වෙයාර්වුල්ෆ් කෙනෙක්ට කැලේ ඇතුලෙදි හම්බෙන වැම්පයර් කෙනෙක්,ඒ දෙන්න අතර සිද්දවෙන සිදුවීමක් මුල් කරගෙන,මගේ බලාපොරොත්තුව සයිකොලොජි එක්ක මෑතමැටික්ස් මික්ස් කරලා එකේ ඔරිජින් එක දකුණු අප්රිකාවේ හුටු ගෝත්රික මියුසික් එක්ක එකතු කරලා ලෝකේ වෙනස් කරන්න....

මම යනවා බං හෙට උදේ වෙනකං වනගත වෙන්න....... මේක ඇහැව්වම එහෙම හිතුනා......![]()

මේක දැක්කම මට ටක්කෙට ම කියන්න පුළුවන් එක දෙයක්....මම වස් කයියක් ලිව්වා බන් කිඹුලයියේ...