පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
2irq9m8.jpg
11.gif
11.gif

11.gif
11.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අප සිත් අහිංසකයි
    කඳුළක් වගේ හඬයි

    ආදරයෙ සඳ දිලී හිත පුරා දැල්වුණී
    ඒ සඳ මිලාන වී නෙතු කඳුළු දෙන හැටී

    වෙන් වෙන්න දැන් ලඟයි .............

    මල් පිපෙන තරමට හිත සුවඳ වෙයි පෙම
    ඔබ නොදැක ඉන්නට මට බැහැ තනියි මට

    වෙන් වෙන්න දැන් ලඟයි .............



    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා
    දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා
    විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා
    දිදුළයි ‍ඔබේ දෙකොපුල් සරනා
    ඉන්නම් සැමදා තුරුළේ සහනා

    මාගේ සිත් නෙත් සයුරේ
    ඔබෙ ආදර හසරැලි නැඟුවේ
    මාගේ හද මැදුරේ ඔබේ රුව සිතුවම් වුණේ
    සිත අවනත නෑ අද මටනම්
    හිත සනසන රූ අද ඔබනම්
    සැමදා ඔබ මගෙමයි සහනා

    සුවඳයි ඔබේ...........

    සඳරැස් වැටිලා ඔබ දෙතොලේ
    සුරතල් සිනහා ඔබෙ රුව ගේ
    ඔය කම්මුල් පෙතිවල ලිස්සී
    සිප තුරුළට ගෙන තව ළංවී
    ආදර සයුරේ අප නැලවී

    ඔය කම්මුල් පෙතිවල ලිස්සී
    සිප තුරුළට ගෙන තව ළංවී
    සැමදා ආදර සයුරේ අප නැලවී
    මනමෝහන කරවන දෙනුවන්
    ගත සෝභන විසිරුණු හැඟුමන්
    නිරතුරු ඉන්නේ මගෙ සහනා

    සුවඳයි ඔබේ...........


    ගායනය :- ප්‍රභාත්, ශමීර් හා නාධිනී
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    මගේ ජීවිතේ කවියක් වගේ
    නුඹේ ආදරේ පදවැල් උනේ
    සද මැදියමේ තරුවක් වගේ
    බැස යන්නෙපා අහසින් මගේ
    තරු මලී... තරු මලී...

    සද පිණි දියේ සගවා තියා
    තරු නෙත් වෙලින් එබිකම් කලා
    සුවදින් සුළං රැල්ලක පවා
    සිතුවම් දිගේ නුඔ ලං වුනා
    තරු මලී... තරු මලී...

    මීදුම් වළා තිර පට එලා
    පිණි කදුළකින් මල් පෙති වසා
    සද රැස් වලින් මුව සරසලා
    තව හිනෙහිලා නුඔ ලං වුනා
    තරු මලී... තරු මලී...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ස්වභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..:yes:
    :yes: ඔව් ඇත්ත. මේ ලෝකේ හැමදේම ස්ව්භාවධර්මයාට අනුවයි සිදු වෙන්නේ.... ආදරෙත් එහෙමයි :)
     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    වෑහෙනා නදී නිල් සාගරේ වෙලී
    මාරුතේ ඔබේ ගී සරේ එතී
    සෝතරේ ලතැවුල් නිවා
    කොහේද ස්නේහ ප්‍රර්ථනා ගෙනා
    උමතු දෙනෙත වෙලුනු සිහිනේ
    සසල සිරි යහනේ
    කෙදින එලි වී සුවඳ දෙන්නේ
    අපට හිමි අරනේ

    ලෝකයෙන් මිදී මා නමින් බැදී
    ජීවිතෙන් බැදී පාව එන්නෙමී
    තිසර දැහැනේ පිපෙන පියුමේ
    රොන් විසුල දිගතේ
    බිඟුන් සසැලී බමන මොහොතේ
    ඔබද පිලිසරනේ
    දෑතකින් හිරු හංගනූ බොරු

    සුසුම් වෙරලේ සරන අතරේ
    සිනා සර ඔබගේ
    පැතුම් දියඹේ ඉමෙන් මතු වී
    යදින බස නොහැගේ
    කාටවත් හිමි නෑ පතුම්වලී
    ඔබේ නමින් දිලී යලිත් නැගෙත් හිමී
    හැගුම් අහසේ දෑලේ තිපිරී
    උදා වෙන ඔබගේ
    පබා කිරනේ වැසී යන්නේ
    මතකයයි සාගේ
    කාලයෙන් වැසී වසී වසත් වැසි
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    T.M Jayarathne........

    කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද~
    භවය පුරා ළග ඉන්න ඇතී..
    එදත් මගේ සිත අද මෙන් කැපවී~
    ඔබේ නමට පුද දෙන්න ඇතී..
     
    • Like
    Reactions: C h o p p e

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද~
    භවය පුරා ළග ඉන්න ඇතී..
    එදත් මගේ සිත අද මෙන් කැපවී~
    ඔබේ නමට පුද දෙන්න ඇතී..

    :)
     
    • Like
    Reactions: DAMER

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නෙතු මුතුකැට වැටෙන තරම් ..
    හිත මත දග කෙරුව තරම් ..
    උණුහුම හිත හැදුව තරම් ..
    රැවටුන හැටි මා මෙතරම් ..

    හිත හඩන තරම් .. ඔබ දන්නවනම් ..
    තව කදුළු දිදී රිදවන් නෑ .. මා දැවෙන තරම් ඔබ දන්නෑ ...

    ආදරේ මටනම් .. ඇයි විරහ සරදම් ..
    ජිවිතේ මම නම් .. ඇයි කදුළු මෙතරම් ... :(
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    සිත මගේ රිදුනා ..
    ඔබ හැර ගියදා .. මා තනිකර ගියදා .....

    ඔබ මා නමින් .. ගෙන ආ පැතුම් ... බොදවී ගිහින් .....

    ඇයි හැර ගියේයේයේයේයේයේයේ .. මගේ ආදරේ රේ රේ රේ රේ රේ රේ ......
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද~
    භවය පුරා ළග ඉන්න ඇතී..
    එදත් මගේ සිත අද මෙන් කැපවී~
    ඔබේ නමට පුද දෙන්න ඇතී..
    ම්ම්ම්ම්... ටී එම් ජයරත්නයන්ගේ මම ආසම ගීතයක්... :)
     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    නිහඬ පාලු හැන්දෑවේ හීන ගංතෙරේ
    පේවි එන්න ඇත්නම් සීතලේ
    කෝඩුකාර හීනයේ හදට බැදි සෙනේ
    දෝරෙ යන්න වාගෙයි හීසරේ

    ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
    අපට අප අහිමියි හිතවතී

    කදුළු ගැල්වූ නෙත් තීරේ හැගුම් තෙරපිලා
    හදේ සුසුම් ඇහැරී රෑ පුරා
    බිදුණු හීන සිත් යායේ
    ශෝකේ පල කලා හීන පිරූ කාලේ සිහි වෙලා

    ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
    අපට අප අහිමියි හිතවතී

    පාළු ගලන රෑ තිස්සේ මතකයකට වෙලා
    කොතෙක් කල් සිටිම්දෝ වැලපිලා
    සිදුණු හීන ඔය ලමැදේ සුළග අත එවා
    යන්න ඔබ ඉතින් ඔහු කරා

    ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
    අපට අප අහිමියි මේ භවේ


    නිහඬ පාලු හැන්දෑවේ හීන ගංතෙරේ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඳු පාර ඈත අයිනේ....
    සඳ රෑ ක ඈ සිනා සේ....
    වේදනා....සිතාරයේ....
    ඒ ගීත රාවේ ඇසේවා....
    ජීවිතේ පුරා....

    යාළු වී....දෙවටේ එදා....
    කී කතා අසා....
    පාලු වී....හැඬුවා සදා....
    මාරුතේ පවා....

    ගං ඉමේ....මාදං කැලේ....
    පාසැලේ පුරා....
    මා සොයා ආවා වගේ....
    වෙන් වෙලා ගියා....

    -Milton Mallawarachchi-