



ඇරියොත් ඇරියා..
වැහුවොත් ඒත් ඇරියා..
මොකද්ද ?
රුපියල් දාහක reload එකක් දානව.. කියපන් බලන්න උත්තරේ
![]()
![]()



Rail gate eka
mekata kiyapan balanna
Redda galawapuwama mail penawa
mail galewwama ata penawa
ata tika galewwama danda penawa![]()







නොදිරන කොට දෙක
එළිවෙන කොට රැ වෙන කොට
තුන් දෙනෙක් යනවා
දොළොස් දෙනෙක් බලා ඉන්නවා

ඇරියොත් ඇරියා..
වැහුවොත් ඒත් ඇරියා..
මොකද්ද ?
රුපියල් දාහක reload එකක් දානව.. කියපන් බලන්න උත්තරේ
![]()
![]()

වැහුවොත් වහල ඉවර වෙලා නෙ අරින්නෙ සහෝ..
වැරදී..
![]()
![]()
lesi karapan reload epa...........










![]()
ඒක ඕනෙ නැහැ මේක කියහන් බලන්න..
![]()
ඔන්න දවසක් එක බුවෙක් එක්තරා කවුන්ටරයක් ලගට ගිහින් ඒකෙ හිටපු නංගිය ගෙන් ඇහුවලු මෙහෙම...
බුවා : ඇතුල කීයද ? පිට කීයද ?
නංගි : ඇතුලට වඩා පිට ගණන්.. කොච්චර විතර දිගද ?
බුවා : අගල් හයක් විතර දිගයි..
නංගි : කොච්චරකල් දානවද ?
බුවා : ළමය හම්බෙනකල් දානවා..
මුන් දෙන්න මොකක් ගැනද මේ කතා කෙළේ ?
කියපියව් බලන්න..
දන්න උන් thread එක ටිකක් ඇදෙන්න දියන් ඉතින්
![]()


