EK Married Club-7

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පලයන් යන්න දැන් ඒ පාර උඹත් දෙක දෙක දෙක කියවන්නේ නැතුව....... :angry:

    හ්ම්ම්ම්ම් ඔව් ඔව් ජොබ් චාන්සස් සෑහෙන්න අඩුයි තමා මේ දවස් වල........ අපේ එක්කෙනත් හතර වටේ ඇප්ලීකේෂන් යවනවා වෙන තැනකට ජෝන් වෙන්න ඒත් තාම උත්තර නෑ එකකින්වත්........

    උඹ මොන ෆීල්ඩ් එකේ ජොබ්ස් ද හොයන්නේ.......? :oo:

    :rofl:

    ow eka thamai seen eka ... digatama apply karannai thiyenne :dull:

    IT paththe thamai ... web paththe programming weda thamai
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: LG / IBM / Samsung / HP :eek:

    Used ඒවා ටිකක් සෙට් උනා සති දෙකක ක්‍රෙඩිට් වලට....... රු.200ක් තියාගෙන ගණන් දාලත්, එන එන එකා අපෙන් බලලා, අරූන්ගෙන් අරන් යනවනේ බං..... :( මට එපා වෙලා ඉන්නේ...... :(

    ganama newei ban ithin balanne ... arun poddak established kiwwane ... uba salennepa ellila idapan thama patan gaththa witharane :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විකි සහෝදරයාගේ නිවේදනයයි

    සැප්තැම්බර් 7 සහ 8 යන දිනයන්හි යෑමට කතිකා කරගෙන සිටිනා චාරිකාවට සහභාගී වන සියළු දෙනා තමන්ගේ සහභාගිත්වය අද පස්වරු 4 ට පෙර පුද්ගලිකවම ඔහුට (විකියාට) කතා කර තහවුරු කරන ලෙසට ඉතා කාරුණිකව ඉල්ලා සිටී........ නවාතැන් පහසුකම් සුදානම් කරගැනීම මෙම තහවුරු කිරීමේ ප්‍රධාන අරමුණ වන අතර අනවශ්‍ය ගැටළු වලක්වා ගැනීමටද එය හේතු වනු ඇත.......

    ස්තුතියි.....​

    ඉතිං දෙයියනේ ඉක්මනටම කතා කරලා කන්ෆර්ම් කරහල්ලකෝ මේක කියවලා ඉවරනම්.........
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලැප් ඛන්නා වෙතයි..
    හැකිනම් මට Thin client Computers කියන එකට සිංහල තේරුම කියපන්කො.. ඇඩ් එකක් කරන්න ඇවිත් තියෙනවා... සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ.. අඩුම ගානෙ Thin client Computers කියන්නෙ මොකක්ද කියලවත් මම දන්නෙ නැහැ..

    කෙට්ටු පාරිභෝගික පරිගණකය කියල දාමුද?

    Think client computer කියන්නෙ network එකකින් server එකකට connect වෙලා තියන computer device එකක්. thin client , fat client kiyala දෙකක් තියෙනවා ඒ දෙක වෙනස් වෙන්නෙ thin client එකට storage device (Hard disk )එකක් නෑ.

    thin client ge sinhala wachane thin client ma thamay :baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :yes: LG / IBM / Samsung / HP :eek:

    Used ඒවා ටිකක් සෙට් උනා සති දෙකක ක්‍රෙඩිට් වලට....... රු.200ක් තියාගෙන ගණන් දාලත්, එන එන එකා අපෙන් බලලා, අරූන්ගෙන් අරන් යනවනේ බං..... :( මට එපා වෙලා ඉන්නේ...... :(

    මම ඇවිල්ලා අනිත් shop එකේ උන්ට සරම උස්සලා පුක පෙන්නල ඔය shop එකෙන් machine එකක් අරන් යන්නම් :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ බා ලා.. :baffled:
    මොකෝ වෙන්නෙ..

    මට පරණ පී4 එකක් සෙට් කරල දීපන් වන් ඉයර් වොරන්ටිත් එක්ක අඩුවට..
    උඹේ ඉස්සරහනන් 6,500 තියෙනව නේද... උඹෙන් ඊට අඩුවෙන් ගන්න පුලුවන් වෙයිනෙ ඉතින්..:baffled:

    මොන 6500 ද රත්නේ නිකං දෙයි ඉල්ලුවොතින්........ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බස් හෝතඹුව තෝ යනව නේ ට්‍රිප....
    මේහ්...මගුලක් නොකිය පල........මගේ පිට දාල තෝ නොයන්න හදන්නේ බිරින්දෑ යන්න දෙන්නෙ නැති නිසා නේද?
    අනේ යකෝ.......අපි නොදන්න මොණරතැන්න.........

    හෆ්ෆා ඉහලින් උසාවි නියෝග අරගෙනද මුගේ ට්‍රිප යෑමට විරුද්ධව.......... :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Think client computer කියන්නෙ network එකකින් server එකකට connect වෙලා තියන computer device එකක්. thin client , fat client kiyala දෙකක් තියෙනවා ඒ දෙක වෙනස් වෙන්නෙ thin client එකට storage device (Hard disk )එකක් නෑ.

    thin client ge sinhala wachane thin client ma thamay :baffled:

    එලස්...
    තින්ක් ක්ලයන්ට් කියන්නේ වෙළද නාමය හෝ සන්නාමයක් ද?:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Think client computer කියන්නෙ network එකකින් server එකකට connect වෙලා තියන computer device එකක්. thin client , fat client kiyala දෙකක් තියෙනවා ඒ දෙක වෙනස් වෙන්නෙ thin client එකට storage device (Hard disk )එකක් නෑ.

    thin client ge sinhala wachane thin client ma thamay :baffled:
    oya tiyenne............

    සිහින් ආදායක පරිගනකය:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලැප් ඛන්නා වෙතයි..
    හැකිනම් මට Thin client Computers කියන එකට සිංහල තේරුම කියපන්කො.. ඇඩ් එකක් කරන්න ඇවිත් තියෙනවා... සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැහැ.. අඩුම ගානෙ Thin client Computers කියන්නෙ මොකක්ද කියලවත් මම දන්නෙ නැහැ..

    කෙට්ටු පාරිභෝගික පරිගණකය කියල දාමුද?

    Thin client Computers කියන්නේ අර අරවට බං....... අර උඹ වගේ ඉතා සිහින කෙට්ටු කොම්පියුටර් වලට........ ;):P

    සිහින් සේවාදායක පරිඝණක / සරල සේවාදායක පරිඝණක ....... ඔය දෙක කොහොමද......?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොන 6500 ද රත්නේ නිකං දෙයි ඉල්ලුවොතින්........ :P

    නැහැ බන්....මාමණ්ඩිට මැෂින් එකක් හොයනවා.. මට කිව්ව අඩුවට එකක් සෙට් කරල දෙන්න කියල..ඒකයි බැලුවෙ..:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: LG / IBM / Samsung / HP :eek:

    Used ඒවා ටිකක් සෙට් උනා සති දෙකක ක්‍රෙඩිට් වලට....... රු.200ක් තියාගෙන ගණන් දාලත්, එන එන එකා අපෙන් බලලා, අරූන්ගෙන් අරන් යනවනේ බං..... :( මට එපා වෙලා ඉන්නේ...... :(

    A4 වල පෝස්ටර් ටිකක් ප්‍රින්ට් කරලා අලවපන් ඔතන ලොකු බස් හෝල්ට් එකෙයි අර ඉස්කෝල ලඟයි......
     
    Status
    Not open for further replies.