EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Think client computer කියන්නෙ network එකකින් server එකකට connect වෙලා තියන computer device එකක්. thin client , fat client kiyala දෙකක් තියෙනවා ඒ දෙක වෙනස් වෙන්නෙ thin client එකට storage device (Hard disk )එකක් නෑ.

    thin client ge sinhala wachane thin client ma thamay :baffled:

    අර දැන් බැංකු වල කවුන්ටර් වල තියෙන්නේ ඔව්වා නේද.......?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ දෙකම නෙමේ. :baffled:

    technical term / specification

    එහෙනන් ඒ ලෙසම දාන්න වෙයි නේද..
    මෙහෙම දාමු....

    අහවල් ආයතනය සදහා Thin Client පරිගණක 500 ක් සැපයීම, ප්‍රවාහනය, සවිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සදහා ටෙන්ඩර් කැදවීමයි...

    එල එල
    උඹලටත් මේ ටෙන්ඩර් වලට කෝට් කරන්න පුලුවන්නම් දාපන්....:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කළුකුමාට එසේ පැවසීම ගැන මාගේ නොසතුට.......... :P:rofl:

    උඹ මම ගැන හිතල නොසතුටු වීම ගැන මගේ සතුට..
    ඒත් තෝ මා ගැන එසේ පැවසීම ගැන මගේ බලවත් විරෝධය....

    :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විකි සහෝදරයාගේ නිවේදනයයි

    සැප්තැම්බර් 7 සහ 8 යන දිනයන්හි යෑමට කතිකා කරගෙන සිටිනා චාරිකාවට සහභාගී වන සියළු දෙනා තමන්ගේ සහභාගිත්වය අද පස්වරු 4 ට පෙර පුද්ගලිකවම ඔහුට (විකියාට) කතා කර තහවුරු කරන ලෙසට ඉතා කාරුණිකව ඉල්ලා සිටී........ නවාතැන් පහසුකම් සුදානම් කරගැනීම මෙම තහවුරු කිරීමේ ප්‍රධාන අරමුණ වන අතර අනවශ්‍ය ගැටළු වලක්වා ගැනීමටද එය හේතු වනු ඇත.......

    ස්තුතියි.....​


    ඉතිං දෙයියනේ ඉක්මනටම කතා කරලා කන්ෆර්ම් කරහල්ලකෝ මේක කියවලා ඉවරනම්.........
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එහෙනන් ඒ ලෙසම දාන්න වෙයි නේද..
    මෙහෙම දාමු....

    අහවල් ආයතනය සදහා Thin Client පරිගණක 500 ක් සැපයීම, ප්‍රවාහනය, සවිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සදහා ටෙන්ඩර් කැදවීමයි...

    එල එල
    උඹලටත් මේ ටෙන්ඩර් වලට කෝට් කරන්න පුලුවන්නම් දාපන්....:yes::yes:

    wud be ok :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනන් ඒ ලෙසම දාන්න වෙයි නේද..
    මෙහෙම දාමු....

    අහවල් ආයතනය සදහා Thin Client පරිගණක 500 ක් සැපයීම, ප්‍රවාහනය, සවිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සදහා ටෙන්ඩර් කැදවීමයි...

    එල එල
    උඹලටත් මේ ටෙන්ඩර් වලට කෝට් කරන්න පුලුවන්නම් දාපන්....:yes::yes:

    අහවල් ආයතනය සදහා Thin Client මාදිලියේ පරිගණක 500 ක් සැපයීම, ප්‍රවාහනය, සවිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සදහා ටෙන්ඩර් කැදවීමයි...
    :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ මම ගැන හිතල නොසතුටු වීම ගැන මගේ සතුට..
    ඒත් තෝ මා ගැන එසේ පැවසීම ගැන මගේ බලවත් විරෝධය....

    :angry:

    උඹේ විරෝධය පෙන්නගනින් පශ්චාත් ප්‍රදේශයට.......... :angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: ඇයි තෝ හිතුවද කිඹුලයියෙ මමත් එහෙම කියල :angry::angry:

    උඹ ගැන කිඹුලා දන්නා නිසානේ උඹ වෙනුවෙන් කතා කරපු මගෙන් කිඹුලා අරම ඇහැව්වේ....... ඔන්න බලාගනින් තොපිලට සහය වෙන අපිට වෙන දේ.......

    අර PM එකට රිප්ලයි කරපිය.......... :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹේ විරෝධය පෙන්නගනින් පශ්චාත් ප්‍රදේශයට.......... :angry::angry:

    එහෙනන් ඉතින් පනුවන්ට තමයි...:baffled::baffled:
    අඩෝ..ඊයෙ අරව බිව්ව..ඒත් තාම නෝ ආන්ස්වර්..
     
    Status
    Not open for further replies.