Fonterra suspends Sri Lankan operations

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    r




    (Reuters) - New Zealand dairy giant Fonterra Co-operative said on Friday it had suspended operations in Sri Lanka because of an unstable situation in the country.


    ශ්‍රී ලංකාව තුල ඇති වී තිබෙන අලෙවි කිරීම් අර්බුදය හමුවේ තම මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බව ෆොන්ටෙරා සමාගම පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලාංකා ශාඛාවේ සේවය කරන සේවකයන් 755ක් වන පිරිසට සමාගම දැනුම් දී ඇත්තේ රාජකාරියට වාර්තා නොකර නිවෙස්වල රැඳී සිටින ලෙසයි.

    ෆොන්ටෙරා ප්‍රධාන විධායක නිලධාරී තෙයෝ ස්ප්‍රිං විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ තම සමාගමේ ශ‍්‍රී ලංකා ශාඛාවේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අපහසුවී ඇති බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත්, තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරන බවත්ය.

    ඩී.සී.ඩී. විෂ රසායනය ෆොන්ටේරා නිෂ්පාදනවල පවතින බවට තහවුරු වීමත් සමග ශ්‍රී ලංකා අධිකරණය විසින් ෆොන්ටේරා නිෂ්පාදන අලෙවිකිරීම, බෙදාහැරීම සහ ප්‍රචාරණය අත්හිටුවන ලෙස අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.




    රොයිටර් වාර්තාව මෙතනින්
    http://www.reuters.com/article/2013/08/23/us-fonterra-srilanka-suspend-idUSBRE97M03M20130823

     

    aruna47

    Well-known member
  • 755 සේවකයෝ මහා පාරේ.

    මේ දෙයින් බලපාන්නේ අහිංසක සේවකයෝ ටිකට.එක පවුලක 5 දෙනෙක් ඉන්නවා ඒ පවුලේ සියලු දෙනා යැපෙන්නේ මේ එක පුද්ගලයෙක්ගේ නම් 755 වැඩි කරහම 3775 මේ company එක වැහුවට පස්සේ බඩ ගින්නේ රස්සා නැහැ. පැලවත්ත කාරයා රස්සා දුන්නොත් හොදයි.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    owa hitanda one iota kalin.........ape minissuth patta modai.boruwata ka gahanawa...oya hama deyakinma kela wenne samanya minisunta.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,589
    3,193
    113
    බලමුකෝ මේ seen එක කොච්චර කල් අපේ ඒවුන්ට මතක තියේව්ද කියලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    755 සේවකයෝ මහා පාරේ.

    මේ දෙයින් බලපාන්නේ අහිංසක සේවකයෝ ටිකට.එක පවුලක 5 දෙනෙක් ඉන්නවා ඒ පවුලේ සියලු දෙනා යැපෙන්නේ මේ එක පුද්ගලයෙක්ගේ නම් 755 වැඩි කරහම 3775 මේ company එක වැහුවට පස්සේ බඩ ගින්නේ රස්සා නැහැ. පැලවත්ත කාරයා රස්සා දුන්නොත් හොදයි.
    උඹත් එක්ක කොක්කට නෙවෙයි.......හරිය......
    නමුත් මේ 3775 නිසා ලක්ෂ කෝටි ගානක් අනතුරේ වැටෙන්න ඕන කියල ද උඹ හිතන්නේ.........

    උඹ දන්නව ද දෙයාර් ඊස් සම්තින්ග් කෝල්ඩ් ඩිමොක්‍රසි...:P
    ලංකාවෙ එහෙම එකක් නෑ...නමුත් එහෙම දෙයක් තියනව නේහ්......:baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,381
    17,313
    113
    Auckland
    Patta patta. Oya 750ta pin padi dunnath kamak ne fontera eka yanawa nam. awrudata 5billion newzealand walata puja karana ekata wada godak wasi. Ilagata thahanam karanna one kunu pohora, habai a jarawa genne rajayenma thama :lol:
     

    aruna47

    Well-known member
  • උඹත් එක්ක කොක්කට නෙවෙයි.......හරිය......
    නමුත් මේ 3775 නිසා ලක්ෂ කෝටි ගානක් අනතුරේ වැටෙන්න ඕන කියල ද උඹ හිතන්නේ.........

    උඹ දන්නව ද දෙයාර් ඊස් සම්තින්ග් කෝල්ඩ් ඩිමොක්‍රසි...:P
    ලංකාවෙ එහෙම එකක් නෑ...නමුත් එහෙම දෙයක් තියනව නේහ්......:baffled:

    ඔය company එකට හෙන ගැහුවත් මට කමක් නැහැ. මම කතා කරන්නේ අර අහිංසක මිනිස්සු ගැන. :yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    munta lankawe kiri thiyenwa kiyala matak wela tiyenne dan:P...

    anna point eka, ape gedara mata mathaka tharamin 80%kma biwwe highland, eka nethnam thamai anchor or anit ewa gatte, den nam pelwaththa gannawa... mama Highland ganna giye mata mathaka hetiyata packet eka 37.50 kale wage idan... ape ofiz eke ekek henata oya saukkiya gena hitalama jeewath wena weda karana ekek mechchara kal podi ekata NAN deela den anna yasa ageta Highland denna patan aran... ape ammala nam kiwwe issara eyalage podi kale kiri wenuwata Kottamalli lu bonna dunne podi lamainta... ape ekatath wife wedata yanna patan gattata passe denna gatta kiri wel 2 wenuwata den soup ekakui kana palathuru pramanayai wedi kala...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹත් එක්ක කොක්කට නෙවෙයි.......හරිය......
    නමුත් මේ 3775 නිසා ලක්ෂ කෝටි ගානක් අනතුරේ වැටෙන්න ඕන කියල ද උඹ හිතන්නේ.........

    උඹ දන්නව ද දෙයාර් ඊස් සම්තින්ග් කෝල්ඩ් ඩිමොක්‍රසි...:P
    ලංකාවෙ එහෙම එකක් නෑ...නමුත් එහෙම දෙයක් තියනව නේහ්......:baffled:

    :yes:

    කෝටි දෙකකගෙ හිත සුව පිනිස 3775 :yes:
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    ඔය company එකට හෙන ගැහුවත් මට කමක් නැහැ. මම කතා කරන්නේ අර අහිංසක මිනිස්සු ගැන. :yes:

    නවසීලන්ත සමාගම අපේ රටේ කෝටි 2 මිනිස්සුන්ව LAB rats ලා විදිහට DCD පොවලා පරේෂණ කරපු එකද? නැත්නම් අර 775ද:baffled::baffled:
    ඔය 775හෙන් කොටසක් තමයි ටීවී එක ඉස්සහරට ඇවිත් කිව්වේ "අහන්න අපෙන්, අපි හෙන සෞඛ්‍ය ආරක්ෂිතයි" කියල. අන්තිමට වස පොවල තියෙන්නෙ. 2004 ඉදන් නවසීලන්ත තණ බිම් වලට DCD දානවලු. එහෙම 2004 ඉදන් දාන DCD කොච්චරක් අපේ ඇගට ඇතුල් වෙන්න ඇත්ද ? නවසීලන්ත රජය DCD ගැන දැනගෙන ඉදල තියනවා. ඒවගේම ෆොන්ටෙරා සමාගමත්:oo::oo:

    නමුත් ඔය බහු ජාතික සමාගම් අපේ රටේ තියන පරේෂණාගාරවල DCD චෙක් කරන්න වත් පහසුකම් නෑ කිව්වා. ඕක වෙන රටක කිව්ව නම් කොහොම තියෙයිද?:rolleyes: රටේ තියන පිලිගත් පරේෂණාගාරයක උපකරණ නෑ කියල.. බහු ජාතික සමාගමක් කියනවා:rolleyes: වෙන රටවල නම් දැනටමත් පිටුවහල් කරලා ඕකුන්ව:angry:

    2013 ජූලි ඉදන් නවසීලන්ත ආන්ඩුව DCD තියනවද කියල චෙක් කරලා තමයි කිරි අපනයනය කරන්නේ.. එහෙම වෙලත් ෆොන්ටෙරා කියනවා උන්ගේ නිශ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා:confused::confused:

    DCD වලින් හැදෙන මෙලමයින් චීනයේ කිරිපිටි වල තිබ්බයි කියල ඒ චීන සමාගමේ අධ්‍යක්ෂක මන්ඩලයට මරන දඩුවම දුනා. ඒ මෙලමනින් විශෙන් චීනයේ ලමයින් මැරුන හින්දා. DCD වලින් එහෙම නොවෙනවයි කියන්නේ කොහොමද?:rolleyes: බොහොමයක් දේවල් කෙටි කාලීනව නැති උනත් දිගු කාලීනව බලපන්න පුලුවන්.

    කටවත් කියන්න බෑ ඔය 775ක් බේරා ගන්න කෝටි 2ක ජනතාවක් උකස් කරන්න ඔනේ කියල:eek::eek:
    අනික නවසීලන්ත ආන්ඩුව පවා පිලිගෙන තියනවා 2013 ජූලි මාසයට පෙර සියලුම කිරිපිටි වල DCD තිබ්බ බවට.. එහෙම තිබිලත්... ලංකාවේ ෆොන්ටෙරා සමාගම එහෙම නැතැයි කියලා කෝටි දෙකක රටේ ජනතාව මුලා කලා. මගේ නම් අදහස පැහැදිලිව ඔය කියන ෆොන්ටෙරා ලොක්කන්ට දඩුවම් දෙන්න ඔනේ
     
    Last edited: