ඒ කුකුලා පිටිපස්සෙං රම්බො පිහියක් අරගත්ත ලොං හැලිච්ච නාකියෙක් හැන්ඩ්ල් එකේ කැමරාවක් හයි කරපු මව්න්ටන් බයික් එකක් පැදගෙන එලෝගෙන ගියාලුඑතන පොලව යටින් තව කුකුලෙක් මතුවුනාලු.![]()
ඒ කුකුලා නාකියට කොටන්න පන්නනවලු.නාකියා ලඟ තිබුන කැලේකට ගියාලු හැංගෙන්න. ඒ කැලෑවේ තව කුකුලෙක් හිටියලු.

ඒ කුකුලා නාකියට කොටන්න පන්නනවලු.
නාකියා මන්නේ අතට අරන්![]()
කොටන්න බලනකොට ඒ ඉන්නේ අර කුකුලගේ පුතාලු.
කුකුල් පුතා චූ කරන්න කැලේට ඇවිත්ලු. ඌ තමයි "අනුර" කියලා කෙනෙක්ගෙන් ඊවොක් එකක් ඉල්ලගෙන ඇවිල්ල තියෙන්නෙ.
ඉතින් ඊට පස්සේ 
කුකුලා දැන් ඇඩ්රස් එක ඉල්ලනව ලු
ඔතෙන්ට ආවලු එල්.ටී.ටී.ඊ කුකුලෙක්..
කොටි කුකුලා ඒව හොයාගත්තලු